අන්තිම සටන

PK Amaris

Well-known member
  • Jan 31, 2023
    1,078
    1,741
    113
    හමුද යුද හමුදාවේ ඉහල නිධාරීන් දෙදෙනෙකු මහා මාර්ගයේ දී ඇති කරගත් ගුටි බැට හුවමාරුවක් හේතුවෙන් ඔවුන් දරන ධූරයන්ගෙන් ඉවත් කළ බව යුද හමුදාව සඳහන් කරයි.

    නෙළුම් පොකුණ රඟහලේ ප්‍රධාන විධායක නිලධාරී මේජර් ජෙනරාල් එල් එස් බාලචන්ද්‍ර හා මුලතිව් ආරක්ෂක සේනා මූලස්ථානයේ මාණ්ඩලික ප‍්‍රධානී බ්‍රිගේඩියර් සුරේෂ් පෙරේරා යන නිලධාරීන් මෙසේ ගැටුමක් ඇති කරගෙන ඇත්තේ මහා මාර්ගයක දී ඔවුන්ගේ වාහනය වලට ඉස්සර කිරීමට යාමේදී ඇති වූ මතභේදයක් හේතුවෙනි.


    https://lankacnews.com/army-ඉහලම-ලොක්කන්-දෙදෙනෙක්-මහ/

    @2osama ko ballige putho aaraksaawa
     

    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    36,144
    1
    157,877
    113
    98
    කෑගල්ල
    ඔරිජිනල් අඩු කුලෙ පරයො දෙන්නෙක්.
    මුන් රෙන්නෙත් රෑන්ක් එකෙ පිලිවලට වෙන්න ඇති.

    කැප්ටන් රීල එනකන් ලෙප්ටිනන්ට් බෙට්ට හිර කරන් ඇති.

    හිගන හැත්ත,
     

    -333-

    Well-known member
  • Aug 3, 2014
    10,509
    13,451
    113
    34
    ෆින්ලන්ඩ්
    හීන මානය - ඕක ලංකාවේ සැහෙන්න පිරිසකට තියෙනවා
    forces and police කොහොමත් වැඩියෙන් තියනවා
    ඕක හින්දම තමා forces වල සැහෙන්න පුක් කාරයෝ ඉන්නේ.
    තලා පෙලා ගෙන ඉන්න හොදම වැඩේ තමා පුකේ ඇරල සුවච කීකරු යටහත් පත් පුදගලයෙක් බවට පත් කර ගන්න එක .
     

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,761
    32,493
    113
    ඔරිජිනල් අඩු කුලෙ පරයො දෙන්නෙක්.
    මුන් රෙන්නෙත් රෑන්ක් එකෙ පිලිවලට වෙන්න ඇති.

    කැප්ටන් රීල එනකන් ලෙප්ටිනන්ට් බෙට්ට හිර කරන් ඇති.

    හිගන හැත්ත,
    Driver bunny lata ehema lokkonge wife lagen hambenawa athi neda lol
     

    CloudX64

    Well-known member
  • Nov 26, 2014
    9,383
    10,301
    113
    Winterfell
    උබලත් ඌත් එක්ක බොනවද

    Naha eth Ekatama wage thama, Un wenama Uge Duwa Badala inna eka mage ekka bonawa :lol: Biwwama Amu Sakkiliya
    Note karala thiynwa dn, Godak un ජොබ් එකේ කාපු කට්ට පිට කරන්නේ ඔහොමද කොහෙද
     
    • Like
    Reactions: PK Amaris

    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,427
    19,612
    113
    Colombo
    හීන මානය - ඕක ලංකාවේ සැහෙන්න පිරිසකට තියෙනවා
    forces and police කොහොමත් වැඩියෙන් තියනවා
    ඕක හින්දම තමා forces වල සැහෙන්න පුක් කාරයෝ ඉන්නේ.
    තලා පෙලා ගෙන ඉන්න හොදම වැඩේ තමා පුකේ ඇරල සුවච කීකරු යටහත් පත් පුදගලයෙක් බවට පත් කර ගන්න එක .
    ඉස්සර මම බස් එකේ ගෙදර යන කාලෙ රෑට 10.50ට පොඩි AC බස් එකක් තියනවා කොලඹ ඉඳලා දෙනියායෙ යන්න. සාමාන්‍යඑන් 7.30 විතර ඉඳලා බස් එකට පෝලිම. බස් එක එන වෙලාව වෙද්දි පෝලිමේ ඉන්න උන්ට එපා වෙලා ඉන්නෙ. සමහර දවසට සමහර එවුන් බස් එක එන්න විනාඩි 10ක් විතර තියලා ඇවිත් ෆෝසස් කියලා පෝලිමේ ඉස්සරහින්ම හිටගන්නවා
    කාලයක් තිබුනා එහෙම ඉඩදෙන, පස්සෙ පස්සෙ නං පෝලිමේ ඉන්න එවුන් ගේම ඉල්ලලා එලවලා දානවා පෝලිං පනින සේරම එවුන්.
     
    • Like
    Reactions: PK Amaris and -333-

    Similar threads