![]()
![]()
අන්තිම සටනේ ආරම්භය තමා මේ...
සටන හරියටම බලා ගන්න පුළුවන් දෙන්නගෙන් කෙනෙක් ජනාධිපති උනාට පස්සේ....![]()
අදහස් වලට ස්තූතියි
![]()
![]()
අන්තිම සටනේ ආරම්භය තමා මේ...
සටන හරියටම බලා ගන්න පුළුවන් දෙන්නගෙන් කෙනෙක් ජනාධිපති උනාට පස්සේ....![]()
ඇත්තෙනම මමත් එහෙමයි.i dont like poems about politics...but this is true... good work...
කාලීන ඇසට පේන ඇත්ත නිර්මානයට පාදක කරගෙන..එය තමා ලිවිය යුත්තේ..
සාර්ථක නිර්මානයක්...ඔබට ජය..
දෙනෝ දහසකගේ ලේ කඳුළු මතින් දිනූ සටනක පීතෘත්‍වය පතා මේ ඇවිලෙන වෙඩි පහර වදින්නෙ ඒ නිදහස් වූ රටටයි-ජාතියටයි.මේ බව නොහිතන 40 වසරක් පළපුරුදු වුන් සහ දින 40ක්වත් නොපළපුරුදු වුන් දෙගොල්ලන්ම හඬවන්නේ නිදහස් ජාතියක් නැවත භේද කිරීමේ නින්දිත සටනක කෝප කිරීමේ වියරු නාදය බව නම් සැකයක් නෑ.
කාලෝචිත නිමිත්තක් ලස්සනට අකුරු කලඔබට පැසසුම්!![]()
kiyala wedak ne,den tamai satana patan aran thiyenne, kawiya elamakiri................
අදහස් වලට ස්තූතියි සෙහා්Jathiye awasanawa thama ..eka jathiyak widiyata nagitinna tibuna awasthawa aith dekata beduna..
kauru dinnath rata paradila iwarai!
hoda nirmanayak sahodari
හොද නිර්මාණයක් දිගටම ලියන්න
ඇත්තටම මැයි 18 වෙනිද උදේ අපේ රටේ මින්ස්සුන්ගෙ තිබ්බෙ පුදුම උද්‍යයොගයක්. පරණ තරහ වල් අමතක කරල හැමොම එකට කිරිබත් කෑව නැටුව පෙළපාලි ගියා ජයඝොෂා තිබ්බා!
ඒත් ඒ තිබ්බ සමගිය දේශපාලන වාසි තකා බේදභින්න කලා !
එදා ඒ ගැම්මෙන් පටන් අරන් තව අවුරුදු 2ක් ගියා නම් අද ලංකාව නැවත වරක් ඉන්දියන් සාගරේ මුතු ඇටයක් වෙන්න තිබ්බ.
ඒත් ...
දැන් මිනිස්සු පාට වලට, ලකුණු වලට, පකෂ වලට කැඩිල. එදා මැයි 18 තිබ්බ හිනාව අද කාගෙවත් මූණු වල නෑ!
කවුරු ඇව්ල්ල මොනව කලත් 18 වෙනිද පටන් අරගත්ත නම් ලැබෙන ප්‍රතිඵලය ගන්න අමාරුයි!
මේ රට ආයි භේද කරපු එවුන්ට සාප වේවා!!!
කාලීන විමසුමක් ඉදිරිපත් කර ඇත. ඔබට සුබ පතුම් සොයුරිය.
සටනක අන්තිම සටහන් කරන්න පුලුවන් නම් රටට යහපතක් දකින්න පුලුවන්.
අපි දකින දසුන් පොරයක්, නැටුමක් - ඒත් නිකම්ම නිකම් නැටුමක් නෙවේ. තිරය පිටුපස සිට හඞ කවන, තිරය උඩ සිට නූල් අදිමින් කරන රූකඩ නැටුමක් නොවේද? රූප වල බර නිසා නූල් නොව නැව් බදින තරම් කඹ යොදා ගෙන ඇති. නැටුම අවසානයේ කඹ ගොනුව වැටෙන්නේ මහජනතාව පිට. තවත් බරට. එය තවත් ආරම්භයක් නොවෙනු ඇද්ද? දිනුම තවත් පොර-ගනනාවක මුල වෙන්න බැරිද? ඉතිං කොහෙදා අන්තිම...