හොද නිර්මාණයක් දිගටම ලියන්න
ඇත්තටම මැයි 18 වෙනිද උදේ අපේ රටේ මින්ස්සුන්ගෙ තිබ්බෙ පුදුම උද්‍යයොගයක්. පරණ තරහ වල් අමතක කරල හැමොම එකට කිරිබත් කෑව නැටුව පෙළපාලි ගියා ජයඝොෂා තිබ්බා!
ඒත් ඒ තිබ්බ සමගිය දේශපාලන වාසි තකා බේදභින්න කලා !
එදා ඒ ගැම්මෙන් පටන් අරන් තව අවුරුදු 2ක් ගියා නම් අද ලංකාව නැවත වරක් ඉන්දියන් සාගරේ මුතු ඇටයක් වෙන්න තිබ්බ.
ඒත් ...
දැන් මිනිස්සු පාට වලට, ලකුණු වලට, පකෂ වලට කැඩිල. එදා මැයි 18 තිබ්බ හිනාව අද කාගෙවත් මූණු වල නෑ!
කවුරු ඇව්ල්ල මොනව කලත් 18 වෙනිද පටන් අරගත්ත නම් ලැබෙන ප්‍රතිඵලය ගන්න අමාරුයි!
මේ රට ආයි භේද කරපු එවුන්ට සාප වේවා!!!