අන්තිම_රයිනෝ මචං

rudayas

Well-known member
  • Apr 18, 2007
    4,932
    398
    83
    Rest in Peace
    මචන් මුන්ව බෝ කරන්ඩ ගොඩක් ට්‍රයි කරලා තියනවා තාමත් එක කෙරීගෙන යනවා

    දැනට ලෝකයේ ඉන්නේ පිරිමි එක සතෙක් සහ ගැනු සත්තු දෙන්නෙක්.
    සුඩාන් කියන මේ පිරිමි සතා දැන් ගොඩක් වයස හින්දා උගේ බිජ සරු නැ ලු
    එක් ගැනු සතෙක් ගොඩාක් වයසින් වැඩියි ප්‍රජනන හැකියාවක් නැ
    අනිත් ගනු සතා උගේ පැටියා උටත් උපතින් තියන රෝගයක් හින්දා ප්‍රජනන හැකියවා නැ ලු,

    අපි හිතන් ඉන්නේ විද්‍යාව පට්ට දියුණුයි දැන් මේ අවුරුදු ගානකට කලින් නැති වෙච්ච
    ඩයිනොසිරස්ලා එහෙමත් හදන්ඩ පුළුවන් කියලා හිටන්

    ඒ උනාට එහෙම නැ වගේ

    :baffled::baffled::baffled:

    ඩයිනසෝරයන් හදන හැටි ෆිල්ම් වල පෙන්නුවට තාම සම්පුර්ණ DNA හොයාගෙන නෑ දන්න තරමින්.

    dinosaur la hadanna ba ban DNA ekaka life time eka tiyenne mata mataka widiyata 521 years. so unwa hadana eka impossible. but rhino wa nam puluwan seen ekak tiyenne clone karala.
     
    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,594
    19,047
    113
    පිළි-ඇඳි-දොළ
    bupzz , loke inna anthima sinhalaya kiyalath kauruhari idi thawa tika kalekin

    fitness_friday1_1.jpg

    Worlds last remaining sonnaya :(
     
    .amda

    Well-known member
  • Jun 13, 2012
    11,079
    866
    113
    Colombo
    මචන් මුන්ව බෝ කරන්ඩ ගොඩක් ට්‍රයි කරලා තියනවා තාමත් එක කෙරීගෙන යනවා

    දැනට ලෝකයේ ඉන්නේ පිරිමි එක සතෙක් සහ ගැනු සත්තු දෙන්නෙක්.
    සුඩාන් කියන මේ පිරිමි සතා දැන් ගොඩක් වයස හින්දා උගේ බිජ සරු නැ ලු
    එක් ගැනු සතෙක් ගොඩාක් වයසින් වැඩියි ප්‍රජනන හැකියාවක් නැ
    අනිත් ගනු සතා උගේ පැටියා උටත් උපතින් තියන රෝගයක් හින්දා ප්‍රජනන හැකියවා නැ ලු,

    අපි හිතන් ඉන්නේ විද්‍යාව පට්ට දියුණුයි දැන් මේ අවුරුදු ගානකට කලින් නැති වෙච්ච
    ඩයිනොසිරස්ලා එහෙමත් හදන්ඩ පුළුවන් කියලා හිටන්

    ඒ උනාට එහෙම නැ වගේ

    :baffled::baffled::baffled:

    අනේ මන්දා බන්
    දැන් මැමත්ලා හදන්න යනවා කිව්වා උන්ගේ පරණ බොඩියක් හොයාගෙන අයිස් අස්සේ තිබිලා
    අලියෙක් එක්ක මොකක්ද කරලා
    ඉතින් මූ ජීවත්වෙලා ඉන්න නිසා ඇයි දන්නේ නෑ බැරි
    :(:(:(:(
     
    marQuis

    Member
    Dec 12, 2009
    3,820
    312
    0
    Infinite Universe :)
    මිනිස්සු තරම් කුරිරු රෞද්‍ර සත්තු ජාතියක් තවත් නෑ බන් මේ ලොකේ...:dull:

    සත්තුන්ට කතා කරන්න පුලුවන්නම්.:sorry:
     
    marQuis

    Member
    Dec 12, 2009
    3,820
    312
    0
    Infinite Universe :)
    මචන් මුන්ව බෝ කරන්ඩ ගොඩක් ට්‍රයි කරලා තියනවා තාමත් එක කෙරීගෙන යනවා

    දැනට ලෝකයේ ඉන්නේ පිරිමි එක සතෙක් සහ ගැනු සත්තු දෙන්නෙක්.
    සුඩාන් කියන මේ පිරිමි සතා දැන් ගොඩක් වයස හින්දා උගේ බිජ සරු නැ ලු
    එක් ගැනු සතෙක් ගොඩාක් වයසින් වැඩියි ප්‍රජනන හැකියාවක් නැ
    අනිත් ගනු සතා උගේ පැටියා උටත් උපතින් තියන රෝගයක් හින්දා ප්‍රජනන හැකියවා නැ ලු,

    අපි හිතන් ඉන්නේ විද්‍යාව පට්ට දියුණුයි දැන් මේ අවුරුදු ගානකට කලින් නැති වෙච්ච
    ඩයිනොසිරස්ලා එහෙමත් හදන්ඩ පුළුවන් කියලා හිටන්

    ඒ උනාට එහෙම නැ වගේ

    :baffled::baffled::baffled:

    In a few months, however, a group of scientists from the US, Germany, Italy and Japan will attempt the seemingly impossible: to rescue the northern white rhino – smaller and hairier than its southern cousin – from the jaws of extinction. In October, they plan to remove the last eggs from the two female northern whites and by using advanced reproductive techniques, including stem cell technology and IVF, create embryos that could be carried to term by surrogate rhino mothers. The northern white could then be restored to its former glory. The procedure would be a world first.

    -2016 May, theguardian

    Let's hope for the best.
     
    mmahanama1

    Active member
  • Apr 29, 2009
    381
    182
    43
    ඇයි මුන්ව තව බෝ කරන්න උත්සහ නොකරන්නේ :oo::oo:

    බෝ කරන්න ගෑනු සත්තු නෑ මචන්....ඔය අන්තිම එකා...කෘතිමව හදයි සමහර විට.....පැන්ඩලත් ඔය වගේම සොරි වේගන ගියා....දැන් නම් උන්ව කොහොම හරි බෝ කරගත්තා....අඩෝ වෙලාවක් තියනව නම් බලපන් Racing Extinction කියන මූවි එක....මූවි කිව්වට ඩොකියුමන්ටරි එකක්....ඉතුරු ලයින් එකේ ඉන්නෙ මෝරු, මඩුවො, තල්මස්සු සෙට් එක....උන් ඉවර වෙන්නෙ චීන්නු මරලා....සෙට් එකක් ගිහිල්ල ඕව හොරෙන් වීඩියෝ කරල ඒව නතර කරගන්න පනත් කොහොම හරි සම්මත කරගන්න ට්‍රයි කරනව.....ඉවර වෙලාම ගියපු සත්තුන්ගෙ කට හඬවල්, ඩී එන් ඒ ගන්න පුලුවන් කෑලි ඔක්කොම USඇ වල මියුසියම් එකක උන් එකතු කරනවා..... බැලුවොත් ඇන්ඩෙයි උඹට