අන්තිම_රයිනෝ මචං

Deleted

Well-known member
  • Aug 7, 2016
    8,967
    6,342
    113
    අන්තිම_රයිනෝ මචං

    මේ ඉන්නේ ලෝකේ අන්තිම සුදු රයිනෝ.ගාර්ඩ් එක දාලා තියෙන්නේ මේ සතාවත් නැති කරන්න බලන අමන මිනිස්සුන්ගෙන් බේරගන්න.පුදුම ලෝකයක් නේද.හැමදේම සල්ලි වලට යට වෙලා..:(:(


    13934961_1194504263956025_8769330596089111647_n.jpg


    resize


    2A8BB00300000578-0-image-a-51_1436973705006.jpg


    2A8BB6A300000578-0-image-a-42_1436973503975.jpg


    2A8BB4A300000578-0-image-a-53_1436973717549.jpg


    2A8BB68600000578-0-image-a-43_1436973510298.jpg


    2A8BB5BF00000578-3162563-image-a-72_1436975812015.jpg


     

    ryandok

    Well-known member
  • Oct 11, 2011
    13,684
    1
    3,804
    113
    වලපල්ලේ
    රයිනෝවියෝ මූව friendzone දාල.:oo::oo:


    :frown::frown::frown:

    මේ නම් පිරිමි සතෙක්.:(

    ඔව් :(:(
    මොනවා හරි ඇති නේද අපි නොදන්න.

    :dull::dull::dull:
    කොහොමද බන් බෝ කරන්නේ ගැනු සතෙක් නැතුව? :rolleyes: :oo:


    වඳ වෙලා ගිය උන්වත් දැන් ආයේ බෝ කරලා ගන්න යනවා.. ජිවත් වෙන සතෙක් ගෙන් මොකද බැරි :P:P
     

    signshop

    Well-known member
  • May 30, 2011
    12,174
    8,887
    113
    Dubai
    මේ වගේ සත්තු බෝ කර ගන්න තිබුනේ මීට ඉස්සරවෙලා. දැන් තනි සතාගෙන් වර්ගයා බෝ කර ගන්න බෑනේ. යම්කිසි දවසක මේ සතාට ඇති වෙලා තියෙන ආනිසන්සෙම තමයි අලි ඇතුන්ටත් ඇති වෙන්නේ..:sorry:
     

    navinnuwan

    Well-known member
  • Sep 19, 2006
    7,827
    3,853
    113
    Delaware
    ඇයි මුන්ව තව බෝ කරන්න උත්සහ නොකරන්නේ :oo::oo:
    මචන් මුන්ව බෝ කරන්ඩ ගොඩක් ට්‍රයි කරලා තියනවා තාමත් එක කෙරීගෙන යනවා

    දැනට ලෝකයේ ඉන්නේ පිරිමි එක සතෙක් සහ ගැනු සත්තු දෙන්නෙක්.
    සුඩාන් කියන මේ පිරිමි සතා දැන් ගොඩක් වයස හින්දා උගේ බිජ සරු නැ ලු
    එක් ගැනු සතෙක් ගොඩාක් වයසින් වැඩියි ප්‍රජනන හැකියාවක් නැ
    අනිත් ගනු සතා උගේ පැටියා උටත් උපතින් තියන රෝගයක් හින්දා ප්‍රජනන හැකියවා නැ ලු,

    අපි හිතන් ඉන්නේ විද්‍යාව පට්ට දියුණුයි දැන් මේ අවුරුදු ගානකට කලින් නැති වෙච්ච
    ඩයිනොසිරස්ලා එහෙමත් හදන්ඩ පුළුවන් කියලා හිටන්

    ඒ උනාට එහෙම නැ වගේ

    :baffled::baffled::baffled: