අන්දරේගෙ කාලයේ රජතුමා කවුද???
අන්දරේ කියලා කෙනෙක් ඇත්තටම හිටියද?

අන්දරේ ගැන නොදන්න කෙනෙක් නෑනෙ....
අන්දරේ හැම වෙලේම අනික් අයව මොන ක්‍රමයකින් හරි රවට්ටලා හාස්‍ය රසයක් ගෙන එනවා....

විෂේශයෙන් රජතුමා තමයි අන්දරේ ගේ ටාගට් එක...
මට දැන ගන්න ඕනේ මේ රජතුමා කවුද කියලා.....

දන්න කෙනෙක් කරුණාකරලා මේ ගැන කියන්න...