අන්දරේගෙ කාලයේ රජතුමා කවුද???

sanath ekanayake

Well-known member
  • Jan 13, 2009
    12,082
    1,248
    113
    සමුදුරෙන් එහා
    අන්දරේගෙ කාලයේ රජතුමා කවුද???

    අන්දරේ කියලා කෙනෙක් ඇත්තටම හිටියද?;);)

    අන්දරේ ගැන නොදන්න කෙනෙක් නෑනෙ....:yes:
    අන්දරේ හැම වෙලේම අනික් අයව මොන ක්‍රමයකින් හරි රවට්ටලා හාස්‍ය රසයක් ගෙන එනවා....:lol::lol:
    විෂේශයෙන් රජතුමා තමයි අන්දරේ ගේ ටාගට් එක...:shocked:
    මට දැන ගන්න ඕනේ මේ රජතුමා කවුද කියලා.....:eek::eek::confused:
    දන්න කෙනෙක් කරුණාකරලා මේ ගැන කියන්න...:dull::dull:
     
    Dr. NAC

    Well-known member
  • Nov 6, 2011
    5,394
    808
    113
    8° 21′ 0″ N, 80° 23′ 0″ E
    bump1.gif
     
    epw

    Active member
  • Dec 27, 2008
    904
    98
    43
    Davy Jones Locker
    අන්දරේගේ ගම පළාත දෙවුන්දරය. අන්දරේ හිටියේ 1505 පසුවය. මොකද අන්දරේ දෙවුන්දර දමා ගියේ මේ පර සුද්දන් එක්ක ඉන්ඩ බෑ කියාය. අන්දරේගේ පියා පල්ලියට සම්බන්දය. කොහොම හරි උඩරටට පැන ගත් මූ (අන්දරේ) ප්‍රාදේශීය රජෙක් ළඟ සිටියේලු. මෙයා ගැන වැඩි විස්තර මා ළඟ ඇති පොතක තිබේය. ගෙදර ගිය වෙලාවක මතක් වුනොත් බලා ඒවාද දාන්නන්ය.
     
    sanath ekanayake

    Well-known member
  • Jan 13, 2009
    12,082
    1,248
    113
    සමුදුරෙන් එහා
    අන්දරේගේ ගම පළාත දෙවුන්දරය. අන්දරේ හිටියේ 1505 පසුවය. මොකද අන්දරේ දෙවුන්දර දමා ගියේ මේ පර සුද්දන් එක්ක ඉන්ඩ බෑ කියාය. අන්දරේගේ පියා පල්ලියට සම්බන්දය. කොහොම හරි උඩරටට පැන ගත් මූ (අන්දරේ) ප්‍රාදේශීය රජෙක් ළඟ සිටියේලු. මෙයා ගැන වැඩි විස්තර මා ළඟ ඇති පොතක තිබේය. ගෙදර ගිය වෙලාවක මතක් වුනොත් බලා ඒවාද දාන්නන්ය.
    ela ela .....:D:D:D:cool:
     
    lahiru06

    Active member
  • May 16, 2008
    890
    216
    43
    Some where in SriLanka
    අන්දරේ කියලා කෙනෙක් ඇත්තටම හිටියද?;);)

    අන්දරේ ගැන නොදන්න කෙනෙක් නෑනෙ....:yes:
    අන්දරේ හැම වෙලේම අනික් අයව මොන ක්‍රමයකින් හරි රවට්ටලා හාස්‍ය රසයක් ගෙන එනවා....:lol::lol:
    විෂේශයෙන් රජතුමා තමයි අන්දරේ ගේ ටාගට් එක...:shocked:
    මට දැන ගන්න ඕනේ මේ රජතුමා කවුද කියලා.....:eek::eek::confused:
    දන්න කෙනෙක් කරුණාකරලා මේ ගැන කියන්න...:dull::dull:

    මහින්ද රාජපක්ෂ :D