"Theme song"දෙක එහෙම තාම මතකයි. 
මට නම් තේරුනේ පරණ කතා වල තනිකර කළු සුදු චරිත නැ. සාමාන්‍ය මිනිස්සු ඉන්නේ. ඒ වෙලාවේ ඒ අය හොදයි කියලා හිතෙන තීරණ ගන්නේ. දැන් කතා වල ඉන්නේ එක්කෝ තනිකරම සුදු නැත්නම් කළු චරිත. ඇත්ත ලෝකේ ඉන්න මිනිස්සු නෙවේ.අඩේ පරණ කතා හෙන depressive නේද බම්? මාත් ආසයි බලන්න ඒත් පරන කතාවල ජීවිතේ දුක, අසාර්ථකත්වය වගේ ඒව ඉස්මතු කරනව වැඩියි.
අනික ඒ කාලෙ නළු නිළියන්ගෙ ඇක්ටින් මාර තාත්විකයි. දැන් ඉන්න තරුණ නළු නිළියො කියන උන්ගෙන් බහුතරේකටම රගපෑම කෙසේ වෙතත් අඩුම තරමෙ තාත්වික විදිහට හරියට දෙබසක්වත් කියාගන්න බෑනෙ.මට නම් තේරුනේ පරණ කතා වල තනිකර කළු සුදු චරිත නැ. සාමාන්‍ය මිනිස්සු ඉන්නේ. ඒ වෙලාවේ ඒ අය හොදයි කියලා හිතෙන තීරණ ගන්නේ. දැන් කතා වල ඉන්නේ එක්කෝ තනිකරම සුදු නැත්නම් කළු චරිත. ඇත්ත ලෝකේ ඉන්න මිනිස්සු නෙවේ.
හසන්ත හෙට්ටිආරච්චි තමයි සිංදුව ලියලා තියෙන්නෙ.අන්දර වැට සුන්දරයි යි යී...![]()
ඒක පට්ට සින්දුවහසන්ත හෙට්ටිආරච්චි තමයි සිංදුව ලියලා තියෙන්නෙ.

Acting තාත්වික බව නම් ඇත්ත. මේවගේ ගොඩක් අය වේදිකා නාට්‍ය වල රඟපාපු නිසා වෙන්න ඇති.අනික ඒ කාලෙ නළු නිළියන්ගෙ ඇක්ටින් මාර තාත්විකයි. දැන් ඉන්න තරුණ නළු නිළියො කියන උන්ගෙන් බහුතරේකටම රගපෑම කෙසේ වෙතත් අඩුම තරමෙ තාත්වික විදිහට හරියට දෙබසක්වත් කියාගන්න බෑනෙ.
ඉන්ගම්මාරුව බලපන්.අඩේ පරණ කතා හෙන depressive නේද බම්? මාත් ආසයි බලන්න ඒත් පරන කතාවල ජීවිතේ දුක, අසාර්ථකත්වය වගේ ඒව ඉස්මතු කරනව වැඩියි.
මමත් ඉස්සර ඉස්කොලෙ ගිහින් ඕක නිතරම කියනවා.හසන්ත හෙට්ටිආරච්චි තමයි සිංදුව ලියලා තියෙන්නෙ.
ඉංගම් මාරුවේ ඔක්කොම දාල නෑ හැබැයි.. තව සීසන් එකක් තිබ්බ,ඉන්ගම්මාරුව බලපන්