අන්ධයාට කඩේ යා හැකිද?

malkavi

Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    ape zeus malli kiwwa wage onama balaye pawathina rajayaka weradi kiyanna puluwan... UNP eka balaye innakota chandrika aweth mewa kiyala thamai...minissuth chande dunna... me rate palakaya kawuru wuthan amathila...manthreela wenne ekama set ekak.....rajaeth wipakshayeth ekama thamai.... eka nisa ekkenekuta me rata hadanna be...

    anith eka me rate deshapanayaka nemei thiyene.... badagostharwadi business ekak... hama ekama balayata enne kedarakamata.... kawuda ratata adareta awe..?? ehema kiyala ratata monawada kare..?? oya apu aya eka deyaka hari karanama ape rata mechhcara chater wenne ne....

    deshapalana konayak nethuwa balanwanam aththatama mama mahinda rajapakshata garu karanwa me rate yudhdaya iwarakaranna nayakathwaya dunna ekata.....eth anith athata eyage rajaye thiyena wancha duushana nam uparimai..... :)
     
    malinrock

    Member
    May 24, 2007
    9,093
    580
    0
    38
    colombo

    yudde iwara wuna kiyana eka atta eke gawarawaya api mr mahindata puda karanawa.eth rate pasna wahi wehela. wadak ne.me rate medicine.education okkma ballata gihilla.dusanaya,nitiya.pawlbalaya, nastiya,badu mila ahasa osata negala.ape gedarata rs 1000 one dawasakata kanna bonna.mage matayanam mahinda hariyanne ne.lankawata kota ne.rekiya ne.mahinda pawla posanakaranawa.dansal denawa.madaya nidahasa ballata gihin.karamanta sala wehila.minussu tama anata kadawaru wala.mahindaye pawla saali hamba karanwa.apita hulan.amatiwaru 113.mahindage dawaasaka wiyadama lakdsa 191.mewa hari neda friends
     
    Last edited:

    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    yudde iwara wuna kiyana eka atta eke gawarawaya api mr mahindata puda karanawa.eth rate pasna wahi wehela. wadak ne.me rate medicine.education okkma ballata gihilla.dusanaya,nitiya.pawlbalaya, nastiya,badu mila ahasa osata negala.ape gedarata rs 1000 one dawasakata kanna bonna.mage matayanam mahinda hariyanne ne.lankawata kota ne.rekiya ne.mahinda pawla posanakaranawa.dansal denawa.madaya nidahasa ballata gihin.karamanta sala wehila.minussu tama anata kadawaru wala.mahindaye pawla saali hamba karanwa.apita hulan.

    aththa..... :):):)

    pawudkalikawa Srath fonseka gena mage pahadeemak ne.... habai ithaama honda yuda senewiyek.. loke onama army ekakata galapena commander kenek.. eth me eya deshapalaneta awe arata adareta nemei... thamange wayirayak pirimahaganna....

    anna eka nisa mahindada.... srath da kiyana prashnayedi mama atharamaan wenawa.... ae wagema mama hithanne godak mdyastha matha darana yatath me prashnema thiyenawa... :)
     
    malinrock

    Member
    May 24, 2007
    9,093
    580
    0
    38
    colombo
    1.මිහින් එයාර් වෙනුවෙන් වියදම් කොට රටට අහිමි වූ මුදල රුපියල් බිලියන 6 කි.එසේ වුවද මුලු සෞඛ්‍ය ක්ෂේත්‍රයටම දරන රාජ්‍ය වියදම රුපියල් බිලියන 5 කි.රෝහල් වල ඖෂධ වෙනුවෙන් වියදම් කල යුතු මුදල් හිතවතුන්ගේ පුද්ගලික අභිලාෂ සපුරන ව්‍යාපෘති වෙනුවෙන් වියදම් කෙරෙන අතර අත්‍යවශ්‍ය ඖෂධ හෝ සැත්කම් කරගැනීමට ඇවැසි ප්‍රතිපාදන නොමැතිව රටේ රෝහල් පද්ධතිය වේලෙමින් පවතී.

    2.කෝප් වාර්තාවෙන් හෙලිදරවු වූ රටට අහිමි කල මුදලමිලියන 33 000 කි.මහජන ධනය අපතේ යැවු වැරදිකරුවන් යහතින් වැජඹෙන අතර කිසිවෙකුට දඩුවම් නැත.හෙලිදරවු වූ සොරුන්ට දඩුවම් නොදෙන රටක නීතිය කුමකටද?

    3.ගමනාගමන මන්ඩලයේ බස් මැතිවරන කටයුතු වලට යොදාගැනීම නිසා ආයතනයට සිදුව ඇතැයි සැලකෙන පාඩුවමිලියන 100 කි.

    4. අකාර්යක්ෂම කලමනාකරනය නිසා
    විදුලි බල මන්ඩලය වාර්ෂිකවබිලියන 3.9 ක්
    එයාර් ලංකා ආයතනය බිලියන 9.98 ක්
    වරාය අධිකාරිය බිලියන 3.5 ක්
    මාර්ග සංවර්ධන අධිකාරිය බිලියන 9.9 ක්
    ගමනාගමන මන්ඩලය බිලියන 4.5 ක්
    තෙල් සංස්ථාව බිලියන7.1 ක් පාඩු ලබයි.
    මෙසේ අපතේ යන්නේ ලදරුවාගේ කිරිපිටි පැකට් එකේ සිට මියයන මහල්ලාගේ මිනී පෙට්ටියට ගහන ඇනය දක්වා සකල විධ බඩු භාන්ඩ මත බදු පනවා සමාජය පෙලමින් සූරාකනු ලබන ධනයයි.

    5.කොලඹ නගරයේ නිවාස හිමි ඇමතිවරුන් 50 දෙනෙක් ඇතුලුව සියලු ඇමතිවරුන් ගෙවල් කුලී දීමනා ලෙස රුපියල් ලක්ෂයක් ලබාගත් අතර මාසික විදුලි ගාස්තු,ජල බිල්පත් දීමනා ලෙස අතිරේක 35 000 ක්ද ලබාගනිති.යුද්ධ කරන තුරු පඩි වැඩි නොකරන බවත් එය ඉවසා සිටින ලෙසත් ජනතාවට මොවුන් පැවසුවේ එසේ වරප්‍රසාද යහමින් භුක්ති විදින අතරතුරය.

    6.විදේශ අමාත්‍යාංශයේ සංචාර සදහා පමනක් වැය වන වියදම මිලියන 100 කට ආසන්න වන අතර ජනාධිපතිද තඹ සතේකට වැඩක් නැතැයි පැවසූ විදේශ ඇමතිගේ දියනියගේ කුප්‍රකට නිව්යෝක් උපන්දින සාදයේ වියදම ලක්ෂ 300 කි.ජීවන වියදමෙන් පෙලෙමින් මිනිසුන් අමාරුවෙන් ජීවත් වෙද්දී සමාජයට සහන සැලසීමට තිබෙන මුදලින් ඇමැත්තෝ උපන්දින සාද පවත්වමින් සිටිති.

    7.තොන්ඩමන් ඇමතිගේ කාර්යාලය කම්කරු කොංග්‍රසයේ මූලස්ථානය වෙත ඉවත්කරගැනීම සදහා ගෙවන ලද මුදල මිලියන 90 කි.වතු ජනයාගේ අවම වැටුප එසේ වුවද රුපියල් 500 කටද අඩුය.එම කම්කරුවන් දෛනික වැටුප ලෙසරුපියල් 500ක් ඉල්ලන විට එය මස් රාත්තල ඉල්ලීමක් ලෙස දකින මිගාර වැනි බ්ලොග්කරුවන් ඇමැති ගනයා මස් රාත්තල් දුසිම් ගනන් ගිලදමන විට එම යථාර්තයට අන්ධය

    8.විදේශ රැකියා අමාත්‍යාංශයේ වංචාවේ මුලු වටිනාකම මිලියන 100 කට ආසන්න වේ.

    9.මගනැගුම ව්‍යාපෘතියේ ගිනුම්ගත නොවුවා යැයි සැලකෙන මුලු මුදලමිලියන 1000 කි.

    10.ටෙලිකොම් ආයතනයේ ටෙන්ඩර් වංචාවක ප්‍රතිඵල ලෙස මිලියන 324 ක් අහිමි වී ඇත.

    11.රටේ ඇමති මන්ඩලය 100 ඉක්මවන අතර ( බිලියන 1ක ජනගහනයක් සිටින ඉන්දියාවේ මුලු ඇමති මන්ඩලය 22 කි ) මේ අයගේ වාහන/නිවාස/ආරක්ෂාව/කාර්ය මන්ඩලය (කාර්ය මන්ඩලයේ සැලකිය යුතු පිරිසක් වන්නේ පවුලේ සාමාජිකයන්ය) සදහා විශාල වියදමක් දැරිය යුතු අතර මේ සදහා යන හැම සතයම ගෙවිය යුත්තේ දාඩිය හෙලමින් එදිනෙදා ජීවිතය ගැටගැසීමට වෙහෙසෙන සාමාන්‍ය ජනයාය.

    මේවා නිකම්ම නිකම් සංඛ්‍යාලේඛන නොවේ.මේ සංඛ්‍යාලේඛන තුල විශාල සත්‍යයක් ගැබ්ව තිබේ.මේ සංඛ්‍යාවන් තුල විශාල ඛේදවාචකයක් ගැබ්ව තිබේ.
    ඩෙංගු වසංගතයක් වන තුරු එය නවත්වාගැනීමට මෙරට බලධරයන්ට හැකි වූයේ නැත.සූකර උන රක්තපාත අඩියට පැමිනෙන තුරු මෙරට ඇමති ගනයා බාල් නැටූහ.රුබෙල්ලා විෂ වී තිදෙනෙක් මිය ගොස් තිබේ.වගකීම ගැනීමට කිසිවෙක් නැත.මෙම අකාර්යක්ෂම රාජ්‍ය නිලධර තන්ත්‍රයේ අකාර්යක්ෂමතාවයේ හා තක්කඩිකමේ වන්දිය ගෙවන්නට වී තිබෙන්නේ රටේ පොදු ජනයාටය.එනම් මෙය කියවන ඔබ හා මා වැනි සාමාන්‍ය මිනිසුන්ටය.

    අපේ බදු මුදල් නාස්ති කරන මෙම වංචාකරුවන් තමන් දේශප්‍රේමීන් යැයි පවසද්දී අප එය විශ්වාස කල යුතුද?
    මහජන මුදල් රිසිලෙස ගසා කෑමට ඉඩදී ඉච්ඡාවට සිනා මූනු පාන නායකයන් තමන් සංවේදී නායකයන් යැයි පවසාගනිද්දී අප එය පිලිගත යුතු වෙමුද?
    ජාතික කොඩිය හතර අතේ වැනුවාට මේ අපරාධ වල පව් සෝදා ගැනීමට කිසිවෙක්ට හැකිද?
    එසේ සෝදාගැනීමට අප ඉඩ තැබිය යුතුද?
    මේවා ගැන නොසිතා අන්ධ ලෙස භාවිතා වන චන්ද වූ කලී සර්ව ජන චන්ද බලයට කරන නිගාවක් මිස වෙනකක් නොවේ.

    tawa mahinda 6 yersa hitiyoth sis apita hulan .mr ge pawlata tamao hoda
     
    malinrock

    Member
    May 24, 2007
    9,093
    580
    0
    38
    colombo
    mahinda tawa 6 years hitiyoth eya pawla hada gannawa .ekata eda denna be.mahindage nedayo 391 tamai rata palana karanne.apita chande denna be ban.giyasare rata wenyuwen mama mahindata chande dunna .me sare denna be ban mahindata.me psara sf ta tamai.ape dena chanden raja pawla posanaya wena eka wirai wenne.
     
    Bigspin

    Well-known member
  • May 27, 2007
    4,241
    3,798
    113
    LONDON
    Finally Something to read. I'm tired of members who is becoming members to promote some party. Most of the newbies are shit load of politic marketing offices who becoming members to promote someone.

    I even got negative rep for telling one of them not to post such a stupid things. Just count how many threads in the frontpage regarding politics. Most of them are post by new members. I think they are just fake IDs
     
    ඔබ මට -රෙප් දුන්න කියලා කිසිම වරදක් කියන්නෑ.මේක අනිත් අය දාල තියනව වගේ කාටවත් කඩේ යාමක් නොවේ කියන්න බැරි මම හිතන්නෙ unpඑක ගැන මා විසින්ම යමක් ඇතුළත් නොකිරීම වෙන්නැති(රෙප් සටහනේ තියෙන්නෙ එහෙමයි)
    ඔය මොන පක්ෂයක් පාටක් ගැනවත් මගේ කිසිදු පැහැදීමක් නොමැති බව සිහිබුද්ධියෙන් මගේ අදහස් කියවන අය දන්නවා.ඒ හැරත් කෙනෙකුගේ නියම දැක්ම කුමක්දැයි එක් ලිපියකින් වහා නිගමනයට ඒමට තරම් ඔබට රිදුන තරම හිතාගත හැකියි.ඒ ගැන කතා කිරීම නිෂ්ඵලයි.
    වැදගත් යැයි හැඟුන කරුනු දෙකකට කෙටියෙන්ම පිටුගනනක් වටිනා කරුනු කීපයක් එකතු කරනවා.
    1-මුල් පිටුව පැහැදිළිවම හරසුන්-මඬ-දේශපාලන කතිකාවලින් පිරී තිබෙ.එය ඇත්තක් මෙන්ම අපුසන්න බවද සත්‍යයකි.එයට මෙහි පාලකයා වුවත් කෙලින්ම විරෝධය දක්වා නැත.මක් නිසාද මෙය විවෘත වේදිකාවක් බැවිනි.අනිත් අතට අලුත් පරම්පරාව ‍අත්දැකීම් ලැබිම සඳහා-කල්ලි ගැහීමේ උවමනාව-සැඟව සිට අදහස් දැක්වීමේ රුචිකත්වය නිසා-යනාදි මෙකී නොකී හේතු මත ‍වඩාත් උනුසුම් මාතෘකා වෙත ඇදී යාම වැළක්විය නොහැකියි.ඒ තරුන ස්වභාවයයි.ඒ හැරත් මේ සියල්ල තාවකාලිකයි.කාලීනව උනුසුම් නොවන සමාජ අඩවියකට ඔබේ මනාපය නම් ඒ ගැන මට කියන්නට කිසිවක් නැත.
    2-කඩේ නොයන බව (ඔබ මට පක්ෂයක ලේබලයක් අලවන්නට දරණ උත්සාහය පිළිකුලෙන් බැහැර කරමි.)කියමින් මමත් කඩේ යන බව ඔබ කියයි.මේ දක්වා ඇති කරුනු මේ පැවැත්වීමට නියමිත චන්දයට ආසන්න යුගයේ තීරණයක් ගැනීමට සැළකිය යුතු හේතු මිස සමස්ථ කරුනු නොවේ.ඒවා මගේ සොයා ගැනීම්ද නොවේ.මඟහැරුන කරුනු ඉදිරිපත් කරන ලෙසත් ඉල්ලා ඇත්තේ එහෙයිනි.පැහැදිළි තීරණයක් ගැනීමට පක්ෂ-පාට නොහිතා කල දේ ගැන විමසා,නිවරදිව -සමබරව හිතන්නැයි මගේ අදහස් දැක්වූ හැමතැනම පැහැදිලිව කියා ඇත්තෙමි.දූෂිතයන් රකින්නට හෝ (නොදන්නා)නව දූෂිතයෙක් බිහිකරන්නට හෝ මගේ කිසිදු සම්මාදමක් නැත.දුවන්නන්වාලේ දිවිල්ලක් මගේ නැත.එකක් හොඳ වූ පමනින් සියල්ලට එහෙයි කියන්න තරම් අවිඤ්ඥානික සමාජයේ බුද්ධියට දොරඟුළු හැර දීමට දැරූ උත්සාහයක් පමනි.
    රෙප් බිංදුවට බැස්සුවත් මිනිසුන් සමබරව-බුද්ධියෙන් හිතන්නට පොළඹවන ලිපි පල නොකර නොසිටීමට තරම් කශේරුකාව අබල දුබල නොමැති බවත් අවසානයට කියනු කැමැත්තෙමි.
     
    Last edited:

    somadasa

    Well-known member
  • Jul 3, 2009
    16,314
    982
    113
    PoosHouse
    තරාදිය පාවිච්චි කරමු!

    ha:)
    cat_yes.jpg
     
    makka_makka

    Well-known member
  • Jun 11, 2008
    4,003
    369
    83
    KL Malaysia
    කියද්දි එහෙමයි
    කරද්දී මෙහෙමයි කියලා කතාවකුත් තියෙනවනෙ මල්ලි

    මිනිස්සු තියෙන නිසා
    ඡන්දය දානවා
    කාලයක් ගියාම බැන බැන හරි ජීවත් වෙනවා

    ඕක තමා හැමදාම උනේ. මම මගේ
    ඡන්දය හැමදාම වර්ජනය කලා. මොකද පවතින එක ක්‍රමයක්වත් මට දිරවන්නේ නෑ

    පවතින ක්‍රමය වෙනස් කල හැක්කේ පවතින ක්‍රමය තුලින්මයි. ලිඳට වැටුනොත්, ගොඩ එන්නේ කොතනින්ද?

    අවුරුදු හතලිහක දේශපාලන ඇතැයි පම්පොරි ගසන මහින්ද රාජපක්ශ ජනාධිපති තුමා ඔය අවුරුදු හතලිහේම ඉගෙනගෙන තියෙන්නේ ඥාති සංග්‍රහය, බොරුව, වංචාව හා දූශණ නොවේද?

    ජෙනරාල් ඇමරිකාවේ ඉන්න දුවලාට sat-phone කතා කරලා වලින් මිලියන දෙකක් බිලක් ඇවිල්ලා කියලා කෑගහන ආණ්ඩුවේ රෝහිත බෝගොල්ලාගාම ඇමතිතුමා දුවගෙ උපන්දිනේ නිව් යෝක් නුවර ගන්න ලක්ශ තුන්සීයක් වියදම් කරපුබව අමතක වෙලාද? නැත්නම්, දුවලාට පාටි තියන එක බදු මුදල් හොඳින් ආයෝජනය කිරීමක් කියලා හිතනවද?

    ක්‍රමය වෙනස් කරන්න එකපාරට බෑ, ඉන්න දූශිතයාට වඩා ටිකක් හරි හොඳ එකෙක්ට චන්දෙ දෙන්න. නැත්නම් ආණ්ඩුවෙ හොරෙක් ඕක හොරෙන් දායි.
     
    makka_makka

    Well-known member
  • Jun 11, 2008
    4,003
    369
    83
    KL Malaysia
    ඔබ මට -රෙප් දුන්න කියලා කිසිම වරදක් කියන්නෑ.මේක අනිත් අය දාල තියනව වගේ කාටවත් කඩේ යාමක් නොවේ කියන්න බැරි මම හිතන්නෙ unpඑක ගැන මා විසින්ම යමක් ඇතුළත් නොකිරීම වෙන්නැති(රෙප් සටහනේ තියෙන්නෙ එහෙමයි)
    ඔය මොන පක්ෂයක් පාටක් ගැනවත් මගේ කිසිදු පැහැදීමක් නොමැති බව සිහිබුද්ධියෙන් මගේ අදහස් කියවන අය දන්නවා.ඒ හැරත් කෙනෙකුගේ නියම දැක්ම කුමක්දැයි එක් ලිපියකින් වහා නිගමනයට ඒමට තරම් ඔබට රිදුන තරම හිතාගත හැකියි.ඒ ගැන කතා කිරීම නිෂ්ඵලයි.
    වැදගත් යැයි හැඟුන කරුනු දෙකකට කෙටියෙන්ම පිටුගනනක් වටිනා කරුනු කීපයක් එකතු කරනවා.
    1-මුල් පිටුව පැහැදිළිවම හරසුන්-මඬ-දේශපාලන කතිකාවලින් පිරී තිබෙ.එය ඇත්තක් මෙන්ම අපුසන්න බවද සත්‍යයකි.එයට මෙහි පාලකයා වුවත් කෙලින්ම විරෝධය දක්වා නැත.මක් නිසාද මෙය විවෘත වේදිකාවක් බැවිනි.අනිත් අතට අලුත් පරම්පරාව ‍අත්දැකීම් ලැබිම සඳහා-කල්ලි ගැහීමේ උවමනාව-සැඟව සිට අදහස් දැක්වීමේ රුචිකත්වය නිසා-යනාදි මෙකී නොකී හේතු මත ‍වඩාත් උනුසුම් මාතෘකා වෙත ඇදී යාම වැළක්විය නොහැකියි.ඒ තරුන ස්වභාවයයි.ඒ හැරත් මේ සියල්ල තාවකාලිකයි.කාලීනව උනුසුම් නොවන සමාජ අඩවියකට ඔබේ මනාපය නම් ඒ ගැන මට කියන්නට කිසිවක් නැත.
    2-කඩේ නොයන බව (ඔබ මට පක්ෂයක ලේබලයක් අලවන්නට දරණ උත්සාහය පිළිකුලෙන් බැහැර කරමි.)කියමින් මමත් කඩේ යන බව ඔබ කියයි.මේ දක්වා ඇති කරුනු මේ පැවැත්වීමට නියමිත චන්දයට ආසන්න යුගයේ තීරණයක් ගැනීමට සැළකිය යුතු හේතු මිස සමස්ථ කරුනු නොවේ.ඒවා මගේ සොයා ගැනීම්ද නොවේ.මඟහැරුන කරුනු ඉදිරිපත් කරන ලෙසත් ඉල්ලා ඇත්තේ එහෙයිනි.පැහැදිළි තීරණයක් ගැනීමට පක්ෂ-පාට නොහිතා කල දේ ගැන විමසා,නිවරදිව -සමබරව හිතන්නැයි මගේ අදහස් දැක්වූ හැමතැනම පැහැදිලිව කියා ඇත්තෙමි.දූෂිතයන් රකින්නට හෝ (නොදන්නා)නව දූෂිතයෙක් බිහිකරන්නට හෝ මගේ කිසිදු සම්මාදමක් නැත.දුවන්නන්වාලේ දිවිල්ලක් මගේ නැත.එකක් හොඳ වූ පමනින් සියල්ලට එහෙයි කියන්න තරම් අවිඤ්ඥානික සමාජයේ බුද්ධියට දොරඟුළු හැර දීමට දැරූ උත්සාහයක් පමනි.
    රෙප් බිංදුවට බැස්සුවත් මිනිසුන් සමබරව-බුද්ධියෙන් හිතන්නට පොළඹවන ලිපි පල නොකර නොසිටීමට තරම් කශේරුකාව අබල දුබල නොමැති බවත් අවසානයට කියනු කැමැත්තෙමි.

    නංගී, මේ ලෝකෙ ජීවත්වෙන අපි නොදැනුවත්ව හරි, නොකැමැත්තෙන් හරි කාටහරි කඩේ යනවා නැත්නම් යන්න වෙනවා.

    රස්සාවක් කරන කොට, කොම්පැනියේ අයිතිකාරයින්ට, බොස්ලාට කඩේ යන්න වෙනවා, නැත්නම් එතන ඉන්න බෑ.

    තමුන්ගේ කියලා බිස්නස් එකක් කරත්, OD එක ගන්න බැංකුවෙ මැනේජර්ට, ඕඩරෙ පාස් කරගන්න කස්ටමර්ගෙ purchasing officerට හරි කඩේ යන්න වෙනවා. (කඩේ යාම = හිතවත් වීම, උදව් කිරීම )

    ලෝක ස්භාවය ඕකයි. මැරෙනක්න් කඩේ යාම වෙනවා. ඉතින්, දූශනයට විරුද්දයි කිව්වම, පේන්නෙ ඔයා SFට කඩේ යනවා වගේ.

    අර තව ත්‍රෙඩ් එකක කොටියෙක් SFට ජයවේවා කියලා කෑ ගහනවා. SLFP එවුන් අහනවා SF එල් ටී ටී එකයි අලුත්ම නායකයාද කියලා.

    උන් දෙගොල්ලොන්ටම (SLFP / LTTE) මේ ටිකට අමතක වෙලා LTTE විනාශකලේ ජෙනරාල් කියලා. හැබැයි හේතු දෙකකට.

    කඩේ යාම කියන්නෙත් ඔහොම එකක්. අරමුණකට යනකොට කඩේ යනවා වගේ බලන් ඉන්න අයට පේනවා.

    Bigspin

    Well-known member
  • May 27, 2007
    4,241
    3,798
    113
    LONDON
    ඔබ මට -රෙප් දුන්න කියලා කිසිම වරදක් කියන්නෑ.මේක අනිත් අය දාල තියනව වගේ කාටවත් කඩේ යාමක් නොවේ කියන්න බැරි මම හිතන්නෙ unpඑක ගැන මා විසින්ම යමක් ඇතුළත් නොකිරීම වෙන්නැති(රෙප් සටහනේ තියෙන්නෙ එහෙමයි)
    ඔය මොන පක්ෂයක් පාටක් ගැනවත් මගේ කිසිදු පැහැදීමක් නොමැති බව සිහිබුද්ධියෙන් මගේ අදහස් කියවන අය දන්නවා.ඒ හැරත් කෙනෙකුගේ නියම දැක්ම කුමක්දැයි එක් ලිපියකින් වහා නිගමනයට ඒමට තරම් ඔබට රිදුන තරම හිතාගත හැකියි.ඒ ගැන කතා කිරීම නිෂ්ඵලයි.
    වැදගත් යැයි හැඟුන කරුනු දෙකකට කෙටියෙන්ම පිටුගනනක් වටිනා කරුනු කීපයක් එකතු කරනවා.
    1-මුල් පිටුව පැහැදිළිවම හරසුන්-මඬ-දේශපාලන කතිකාවලින් පිරී තිබෙ.එය ඇත්තක් මෙන්ම අපුසන්න බවද සත්‍යයකි.එයට මෙහි පාලකයා වුවත් කෙලින්ම විරෝධය දක්වා නැත.මක් නිසාද මෙය විවෘත වේදිකාවක් බැවිනි.අනිත් අතට අලුත් පරම්පරාව ‍අත්දැකීම් ලැබිම සඳහා-කල්ලි ගැහීමේ උවමනාව-සැඟව සිට අදහස් දැක්වීමේ රුචිකත්වය නිසා-යනාදි මෙකී නොකී හේතු මත ‍වඩාත් උනුසුම් මාතෘකා වෙත ඇදී යාම වැළක්විය නොහැකියි.ඒ තරුන ස්වභාවයයි.ඒ හැරත් මේ සියල්ල තාවකාලිකයි.කාලීනව උනුසුම් නොවන සමාජ අඩවියකට ඔබේ මනාපය නම් ඒ ගැන මට කියන්නට කිසිවක් නැත.
    2-කඩේ නොයන බව (ඔබ මට පක්ෂයක ලේබලයක් අලවන්නට දරණ උත්සාහය පිළිකුලෙන් බැහැර කරමි.)කියමින් මමත් කඩේ යන බව ඔබ කියයි.මේ දක්වා ඇති කරුනු මේ පැවැත්වීමට නියමිත චන්දයට ආසන්න යුගයේ තීරණයක් ගැනීමට සැළකිය යුතු හේතු මිස සමස්ථ කරුනු නොවේ.ඒවා මගේ සොයා ගැනීම්ද නොවේ.මඟහැරුන කරුනු ඉදිරිපත් කරන ලෙසත් ඉල්ලා ඇත්තේ එහෙයිනි.පැහැදිළි තීරණයක් ගැනීමට පක්ෂ-පාට නොහිතා කල දේ ගැන විමසා,නිවරදිව -සමබරව හිතන්නැයි මගේ අදහස් දැක්වූ හැමතැනම පැහැදිලිව කියා ඇත්තෙමි.දූෂිතයන් රකින්නට හෝ (නොදන්නා)නව දූෂිතයෙක් බිහිකරන්නට හෝ මගේ කිසිදු සම්මාදමක් නැත.දුවන්නන්වාලේ දිවිල්ලක් මගේ නැත.එකක් හොඳ වූ පමනින් සියල්ලට එහෙයි කියන්න තරම් අවිඤ්ඥානික සමාජයේ බුද්ධියට දොරඟුළු හැර දීමට දැරූ උත්සාහයක් පමනි.
    රෙප් බිංදුවට බැස්සුවත් මිනිසුන් සමබරව-බුද්ධියෙන් හිතන්නට පොළඹවන ලිපි පල නොකර නොසිටීමට තරම් කශේරුකාව අබල දුබල නොමැති බවත් අවසානයට කියනු කැමැත්තෙමි.

    I think You are going wrong way. because I said you posted something to read without posting about SF or MR . I said I got bad rep, not that i'm gonna give u....so next time read the post carefully.
     
    Chathura141

    Member
    Jun 23, 2008
    885
    86
    0
    49
    අවිස්සාවේල්ල

    කවුද දන්නෙ ඉතිහාසයේ පළවෙනි වතාවට මුළු පාලන ක්‍රමයම උඩු යටිකුරු කරල දුෂණ වලින් තොර පාලනයක් ගෙනියන්න ජෙනරාල් සමත් වෙයිද කියල :)

    විමලධර්මසූරිය රජ්ජුරුවො පෘතිගීසීන්ගෙන් වාසි අරගෙන පස්සෙ කන්ද උඩරට පෘතුගීසීන්ගෙන් බේරගෙන. රටේ එකීයභාවය රැකගෙන යහපත් පාලනයක් ගෙනිච්ච හැටි අපේ ඉතිහාසයේම ලියවිලා තියෙනවනෙ :)

    මොන දේ වෙයිද කියල අපිට හරියටම කියන්න බෑ අක්කෙ :)

    බොහොම අපූරු අදහස් ටික. ඒත් අපි මොකක්ද ගන්න තීරණය??????????
    කරන්න තියෙන එකම දේ අවස්ථාව ලැබුණු ගමන් ආණ්ඩු මාරු කරන එක.