අනේ මෙහෙම කරුනාවක්!තම නිවසේ මෙහෙකරුවන්ට ඇමති කාර්යාලයේ රැකියා ලබාදී, ඔවුන්ගේ වැටුප ගසාකන ඇමතිවරුද සිටිති.
![]()

ape zeus malli kiwwa wage onama balaye pawathina rajayaka weradi kiyanna puluwan... UNP eka balaye innakota chandrika aweth mewa kiyala thamai...minissuth chande dunna... me rate palakaya kawuru wuthan amathila...manthreela wenne ekama set ekak.....rajaeth wipakshayeth ekama thamai.... eka nisa ekkenekuta me rata hadanna be...
anith eka me rate deshapanayaka nemei thiyene.... badagostharwadi business ekak... hama ekama balayata enne kedarakamata.... kawuda ratata adareta awe..?? ehema kiyala ratata monawada kare..?? oya apu aya eka deyaka hari karanama ape rata mechhcara chater wenne ne....
deshapalana konayak nethuwa balanwanam aththatama mama mahinda rajapakshata garu karanwa me rate yudhdaya iwarakaranna nayakathwaya dunna ekata.....eth anith athata eyage rajaye thiyena wancha duushana nam uparimai.....![]()
yudde iwara wuna kiyana eka atta eke gawarawaya api mr mahindata puda karanawa.eth rate pasna wahi wehela. wadak ne.me rate medicine.education okkma ballata gihilla.dusanaya,nitiya.pawlbalaya, nastiya,badu mila ahasa osata negala.ape gedarata rs 1000 one dawasakata kanna bonna.mage matayanam mahinda hariyanne ne.lankawata kota ne.rekiya ne.mahinda pawla posanakaranawa.dansal denawa.madaya nidahasa ballata gihin.karamanta sala wehila.minussu tama anata kadawaru wala.mahindaye pawla saali hamba karanwa.apita hulan.

ඔබ මට -රෙප් දුන්න කියලා කිසිම වරදක් කියන්නෑ.මේක අනිත් අය දාල තියනව වගේ කාටවත් කඩේ යාමක් නොවේ කියන්න බැරි මම හිතන්නෙ unpඑක ගැන මා විසින්ම යමක් ඇතුළත් නොකිරීම වෙන්නැති(රෙප් සටහනේ තියෙන්නෙ එහෙමයි)Finally Something to read. I'm tired of members who is becoming members to promote some party. Most of the newbies are shit load of politic marketing offices who becoming members to promote someone.
I even got negative rep for telling one of them not to post such a stupid things. Just count how many threads in the frontpage regarding politics. Most of them are post by new members. I think they are just fake IDs
කියද්දි එහෙමයි
කරද්දී මෙහෙමයි කියලා කතාවකුත් තියෙනවනෙ මල්ලි
මිනිස්සු තියෙන නිසා ඡන්දය දානවා
කාලයක් ගියාම බැන බැන හරි ජීවත් වෙනවා
ඕක තමා හැමදාම උනේ. මම මගේ ඡන්දය හැමදාම වර්ජනය කලා. මොකද පවතින එක ක්‍රමයක්වත් මට දිරවන්නේ නෑ
ඔබ මට -රෙප් දුන්න කියලා කිසිම වරදක් කියන්නෑ.මේක අනිත් අය දාල තියනව වගේ කාටවත් කඩේ යාමක් නොවේ කියන්න බැරි මම හිතන්නෙ unpඑක ගැන මා විසින්ම යමක් ඇතුළත් නොකිරීම වෙන්නැති(රෙප් සටහනේ තියෙන්නෙ එහෙමයි)
ඔය මොන පක්ෂයක් පාටක් ගැනවත් මගේ කිසිදු පැහැදීමක් නොමැති බව සිහිබුද්ධියෙන් මගේ අදහස් කියවන අය දන්නවා.ඒ හැරත් කෙනෙකුගේ නියම දැක්ම කුමක්දැයි එක් ලිපියකින් වහා නිගමනයට ඒමට තරම් ඔබට රිදුන තරම හිතාගත හැකියි.ඒ ගැන කතා කිරීම නිෂ්ඵලයි.
වැදගත් යැයි හැඟුන කරුනු දෙකකට කෙටියෙන්ම පිටුගනනක් වටිනා කරුනු කීපයක් එකතු කරනවා.
1-මුල් පිටුව පැහැදිළිවම හරසුන්-මඬ-දේශපාලන කතිකාවලින් පිරී තිබෙ.එය ඇත්තක් මෙන්ම අපුසන්න බවද සත්‍යයකි.එයට මෙහි පාලකයා වුවත් කෙලින්ම විරෝධය දක්වා නැත.මක් නිසාද මෙය විවෘත වේදිකාවක් බැවිනි.අනිත් අතට අලුත් පරම්පරාව අත්දැකීම් ලැබිම සඳහා-කල්ලි ගැහීමේ උවමනාව-සැඟව සිට අදහස් දැක්වීමේ රුචිකත්වය නිසා-යනාදි මෙකී නොකී හේතු මත වඩාත් උනුසුම් මාතෘකා වෙත ඇදී යාම වැළක්විය නොහැකියි.ඒ තරුන ස්වභාවයයි.ඒ හැරත් මේ සියල්ල තාවකාලිකයි.කාලීනව උනුසුම් නොවන සමාජ අඩවියකට ඔබේ මනාපය නම් ඒ ගැන මට කියන්නට කිසිවක් නැත.
2-කඩේ නොයන බව (ඔබ මට පක්ෂයක ලේබලයක් අලවන්නට දරණ උත්සාහය පිළිකුලෙන් බැහැර කරමි.)කියමින් මමත් කඩේ යන බව ඔබ කියයි.මේ දක්වා ඇති කරුනු මේ පැවැත්වීමට නියමිත චන්දයට ආසන්න යුගයේ තීරණයක් ගැනීමට සැළකිය යුතු හේතු මිස සමස්ථ කරුනු නොවේ.ඒවා මගේ සොයා ගැනීම්ද නොවේ.මඟහැරුන කරුනු ඉදිරිපත් කරන ලෙසත් ඉල්ලා ඇත්තේ එහෙයිනි.පැහැදිළි තීරණයක් ගැනීමට පක්ෂ-පාට නොහිතා කල දේ ගැන විමසා,නිවරදිව -සමබරව හිතන්නැයි මගේ අදහස් දැක්වූ හැමතැනම පැහැදිලිව කියා ඇත්තෙමි.දූෂිතයන් රකින්නට හෝ (නොදන්නා)නව දූෂිතයෙක් බිහිකරන්නට හෝ මගේ කිසිදු සම්මාදමක් නැත.දුවන්නන්වාලේ දිවිල්ලක් මගේ නැත.එකක් හොඳ වූ පමනින් සියල්ලට එහෙයි කියන්න තරම් අවිඤ්ඥානික සමාජයේ බුද්ධියට දොරඟුළු හැර දීමට දැරූ උත්සාහයක් පමනි.
රෙප් බිංදුවට බැස්සුවත් මිනිසුන් සමබරව-බුද්ධියෙන් හිතන්නට පොළඹවන ලිපි පල නොකර නොසිටීමට තරම් කශේරුකාව අබල දුබල නොමැති බවත් අවසානයට කියනු කැමැත්තෙමි.

කවුද දන්නෙ ඉතිහාසයේ පළවෙනි වතාවට මුළු පාලන ක්රමයම උඩු යටිකුරු කරල දුෂණ වලින් තොර පාලනයක් ගෙනියන්න ජෙනරාල් සමත් වෙයිද කියල
විමලධර්මසූරිය රජ්ජුරුවො පෘතිගීසීන්ගෙන් වාසි අරගෙන පස්සෙ කන්ද උඩරට පෘතුගීසීන්ගෙන් බේරගෙන. රටේ එකීයභාවය රැකගෙන යහපත් පාලනයක් ගෙනිච්ච හැටි අපේ ඉතිහාසයේම ලියවිලා තියෙනවනෙ
මොන දේ වෙයිද කියල අපිට හරියටම කියන්න බෑ අක්කෙ![]()