අන්න අන්න අනුර 5000 කෙලේට සෙට් එක 😲

Starry Night

Well-known member
  • Mar 8, 2017
    6,032
    6,947
    113
    Nawala
    රනිලුත් ඕක කරන්න හිටියෙ හැබැයි 😏
    රනිල් ඔයවගේ ගොන් වැඩ කරන්න හිටියේ නෑ.

    මොකද බුද්ධිමත් රනිල් දැනගන හිටියා සල්ලි කොළ එකතු කරලා මුට්ට සල්ලි ගහපු කාලේ 70' දශකයෙන් පස්සේ අවසන් වුනා කියලා. තවමත් 60-70 දශකවල පරමාදර්ශ වෙච්ච, නමුත් දැන් අන්ත අසාර්තක ළිං මැඩි සමාජවාදී අදහස් දරන අද ආණ්ඩු කරන ගන් කබරයන්ට තවම ඒක තේරෙන්නේ නෑ.
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,433
    49,810
    113
    සේදවත්ත
    ඔහොම ජාවාරම් කරන් උන් ගෙවල් වල 5000 කොළ මලු ගහගෙන නෑ බන් . උන් වෙන වත්කම් , බිස්නස් වල ඕව දාල ඉවරයි වෙන වෙන උන්ගේ නම් වලින් . රත්තරන් වගේ දේවල් අරන් දාල තියෙන්නේ . 🥱
    එම නෑ ගොඩක් උන් සේප්පු වල , කාමර වල සල්ලි තියාගන්නේ. ඔය කියන ඒවා ගත්තම ඉන්ලැන්ඩ් රෙවනිව් එකෙන් පස්සෙන් එනවා. දැක්කනේ අර මත්කුඩු එකෙක්ගේ ගෙදර තිබ්බ සල්ලි. ලොකු සල්ලි කාරයෝ කෑශ් තමා කරන්නේ බන් ලංකාවේ. හේතුව අපේ සිස්ටම් එකක් නෑ.
    ඔය මහින්දලා උනත් කෑස් තමා මිටි ගහන් ඉන්නෙ සීරිකොත මිටි ගහන් හිටියේ . මුං සංවිධානාත්මකව අපරාධකාරයෝ.
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,308
    32,031

    sirawata mehema thiyagena inna ewa chanda kaleta ewa money laundering, godak tuition kada karana un udin class wage pennagena, yatin deshapaluwanta sponsor karanawa
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,433
    49,810
    113
    සේදවත්ත
    sirawata mehema thiyagena inna ewa chanda kaleta ewa money laundering, godak tuition kada karana un udin class wage pennagena, yatin deshapaluwanta sponsor karanawa
    ටියුශන්
    ඩොකා ප්‍රයිවෙට් පැක්ටිස්
    ලෝයර්
    ගල් වැලි කරන උන්
    තැරැව්කරුවන්
    මත්ද්‍රව්‍ය වෙලෙන්දන්

    අප්පො කොච්චර ඉන්නවද බන් කෑස් කරන උන් .

    උන් උකස් බඩු කඩවලින් සින්න වෙන රත්‍රන් ගන්නවා සමහරු . සල්ලි පොලියට දෙනවා පොලියක් හොයාගන්න . මාත් සීන් එක කරනවා 🤭 . බදු ගෙව්වට මේ පම්කයෝ මේක හදන් නෑනේ 🤷
     
    • Like
    Reactions: jhnnwp

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,559
    167,106
    113
    එකමත් එක රටක
    එම නෑ ගොඩක් උන් සේප්පු වල , කාමර වල සල්ලි තියාගන්නේ. ඔය කියන ඒවා ගත්තම ඉන්ලැන්ඩ් රෙවනිව් එකෙන් පස්සෙන් එනවා. දැක්කනේ අර මත්කුඩු එකෙක්ගේ ගෙදර තිබ්බ සල්ලි. ලොකු සල්ලි කාරයෝ කෑශ් තමා කරන්නේ බන් ලංකාවේ. හේතුව අපේ සිස්ටම් එකක් නෑ.
    ඔය මහින්දලා උනත් කෑස් තමා මිටි ගහන් ඉන්නෙ සීරිකොත මිටි ගහන් හිටියේ . මුං සංවිධානාත්මකව අපරාධකාරයෝ.
    සල්ලි වලින් බිස්නස් කරන උන් සල්ලි අතේ තියාගන්නවා තමයි බිස්නස් එක කර ගෙන් යන්න .
    හැබැයි උන්ගේ වත්කම් ඔක්කොම සල්ලි විදියට තියාගන්නේ නෑ බන් 5000 කොළ ගෝනි වල දාගෙන .
    ලොකුවට බිස්නස් කරන උන් ලග ලොකුවට නෝට්ටු විදියට ඕන වෙලවක ගන්න සල්ලි තියන එක සාමාන්‍යයි . කළු සල්ලි වෙන්නේ නෑ ඒවා .
    කළු සල්ලි අල්ලන්න කියල නෝට්ටු තහනම් කරන මෝඩ වැඩේ ගැන මම කියන්නේ .
    වෙන්නේ ඔය වගේ ලක්ෂ 10 -20 තියන් ඉන්න උන්ගේ සල්ලි මාරු කරන්න වෙන එක තමයි .
     
    rukshrulz

    Well-known member
  • Jul 16, 2013
    9,935
    16,955
    113
    Colombo
    කෝ බන් දැන් සිරාවටම උගන්ඩාවට යවපු සල්ලි? කතාවක්වත් නෑනෙ.
    අනේ පොඩ්ඩක් ඉවසල ඉඳපන්කො බන්. ලබන සතියේ ලොක්ක යනව කිව්ව උගන්ඩාවෙ සල්ලි පෙට්ටිය අරන් එන්න.
    ආවම දෙයි ඳොබෙන් යන්න. බලපන්කො.
     
    • Haha
    Reactions: KSPathirana

    weer 11

    Well-known member
  • Jan 14, 2018
    4,260
    5,687
    113
    උගන්ඩාවට සීශෙල්ස් වලට flight eke ඩොලර් මිටි පටවලා යවපු සල්ලි ගේන්නේ කවද්ද. 🤭🤣😂
     
    handley

    Well-known member
  • Jun 24, 2018
    7,304
    10,162
    113
    expert වෙන්න ඕන නෑ ඔච්චර සරල දෙයක් තෙරුම ගන්න .
    බැංකු ගනුදෙනු හරියට නැති ආදි කාලේ සේප්පු වල සල්ලි හංගගෙන සල්ලි පොදි ගහගෙන හිටපු කාලේ නෙවෙයි මේ .
    ඕන තරම් දේවල් තියනව සල්ලි දාල සුදු කරගන්න . සල්ලි මල්ලක් තියාගෙන එතනින් 5000 , 5000 වියදම් කරන්නේ නෑ ජාවාරම් කරන් උන් .

    ඕකෙන් වෙන්නේ අර ලක්ෂ 10 , 15 ඉන්න සාමන්‍ය උන්ට ඒවා මාරු කරන වෙන එක විතරයි .
    උබ වගෙ එකෙක් උදෙ 6 ඉදන් රැ 12 වෙනකන් මෙකෙ හමුල වෙනුවෙන් කඩෙ යවන්න දාල තියන එක ජාතික අපරාදෙයක්, උබ් වගෙ එකෙක්ගෙන් රටට කොච්චර වැඩක් ගන්න පුලුවන්ද බලහන්, ක්‍රිකට් න්ම් ක්‍රිකට්, economy, politics, foriegn relasions, literally PHD level knowledge ,

    එවගෙ උන්ගෙන් වැඩක් ගන්නෙ නැතුව හොරුන්ගෙ රෙදි හොදන්න දැම්මම ඉතින් කොහොමද මෙ රට දියුනු වෙන්නෙ :(
     
    • Haha
    Reactions: chinmak and dilann

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,559
    167,106
    113
    එකමත් එක රටක
    උබ වගෙ එකෙක් උදෙ 6 ඉදන් රැ 12 වෙනකන් මෙකෙ හමුල වෙනුවෙන් කඩෙ යවන්න දාල තියන එක ජාතික අපරාදෙයක්, උබ් වගෙ එකෙක්ගෙන් රටට කොච්චර වැඩක් ගන්න පුලුවන්ද බලහන්, ක්‍රිකට් න්ම් ක්‍රිකට්, economy, politics, foriegn relasions, literally PHD level knowledge ,

    එවගෙ උන්ගෙන් වැඩක් ගන්නෙ නැතුව හොරුන්ගෙ රෙදි හොදන්න දැම්මම ඉතින් කොහොමද මෙ රට දියුනු වෙන්නෙ :(
    මට වෙලාව ඕන තරම් තියනවා ... 🥱
     
    nppcheguevara

    Well-known member
  • Feb 13, 2023
    8,780
    9,019
    113
    ulan bator
    ooka aluth deyak neme , wena ratawal walath kara
    wena ratawal wenai bro! me lankawa!

    dan oya cancel karana 5000 kola wenuwata aluth kola print karanan keeyak yanawada kiyala anura ponz kalpana karada?
    uba kalpana karada?

    hora kapu salli walata wada ganak ekata giyoth anurai ubai puka wikunalada cost eka cover karanne?

    owa gon wada! dan owa korala indiyaawe rupiyala shakthimath unada? balagena indaddi bahagena yanawa! N N pepera owa karala lankawa hadunada? na

    fail ponneyange wada owa! balanna ona raten salli eliyata yana krama plug karanna! janathawage adayama wadi karala fun eke thiyena nasthi kara jeewitha hadanna. casino gassalla - casino tax karanna. anna ewa..

    minisu matha peedanaya patawanna patawanna un karanne salli hanganna - wathkam hanganna aluth krama hoyana eka ! amaruwen hamba karapuwa nikam anduwata denna puke amaruwak minissunta na! denneth na. gini thiyala danawa. ethakota mokada karanne?
     
    iworld

    Well-known member
  • Sep 8, 2007
    17,806
    23,364
    113
    චී ලංකාව
    "කලුසල්ලි ලෙස සඟවා ඇති මුදල් නැවත මූල්‍ය වෙළෙඳ පොළට ගැනීම ස‍ඳහා
    5000 නෝට්ටුව තහනම් කිරීමට ජනපති ප්‍රමුඛ ආන්ඩුව තුල මේ වනවිට සාකච්ඡාවක් පවතින බව නිළනොලත් ආරංචි මාර්ග පවසයි!! "

    සල්ලි හංගන් ඉන්න උන් ඕන් පරිස්සමින් ඈ 😂
    Bump
     
    තොත්ත බබා

    Well-known member
  • Jul 21, 2011
    7,146
    9,475
    113
    wena ratawal wenai bro! me lankawa!

    dan oya cancel karana 5000 kola wenuwata aluth kola print karanan keeyak yanawada kiyala anura ponz kalpana karada?
    danne na
    uba kalpana karada?
    Na mama mokatada ban owwa hithanne
    hora kapu salli walata wada ganak ekata giyoth anurai ubai puka wikunalada cost eka cover karanne?
    man vikunanne na , anura vikunai kiyala mama hithanneth na
    owa gon wada! dan owa korala indiyaawe rupiyala shakthimath unada? balagena indaddi bahagena yanawa! N N pepera owa karala lankawa hadunada? na
    na thamai
    fail ponneyange wada owa! balanna ona raten salli eliyata yana krama plug karanna! janathawage adayama wadi karala fun eke thiyena nasthi kara jeewitha hadanna. casino gassalla - casino tax karanna. anna ewa..
    aniwa
    minisu matha peedanaya patawanna patawanna un karanne salli hanganna - wathkam hanganna aluth krama hoyana eka ! amaruwen hamba karapuwa nikam anduwata denna puke amaruwak minissunta na! denneth na. gini thiyala danawa. ethakota mokada karanne?
    gini thiyanna epa ban , aparade, nathi bari minihekta diyan