TAX gahima nemei gataluwa, gahan TAX walata samaja prathilaba hambenawada kiyana eka?
aula thiyenne gov admin eke
aula thiyenne gov admin eke
රනිල් ඔයවගේ ගොන් වැඩ කරන්න හිටියේ නෑ.රනිලුත් ඕක කරන්න හිටියෙ හැබැයි![]()
Hethuwa pahwdili karahan oka kaloth gedara Yanna wenaowa koranna gihin huka ganna yanne! gedara yanna asa wela..
එම නෑ ගොඩක් උන් සේප්පු වල , කාමර වල සල්ලි තියාගන්නේ. ඔය කියන ඒවා ගත්තම ඉන්ලැන්ඩ් රෙවනිව් එකෙන් පස්සෙන් එනවා. දැක්කනේ අර මත්කුඩු එකෙක්ගේ ගෙදර තිබ්බ සල්ලි. ලොකු සල්ලි කාරයෝ කෑශ් තමා කරන්නේ බන් ලංකාවේ. හේතුව අපේ සිස්ටම් එකක් නෑ.ඔහොම ජාවාරම් කරන් උන් ගෙවල් වල 5000 කොළ මලු ගහගෙන නෑ බන් . උන් වෙන වත්කම් , බිස්නස් වල ඕව දාල ඉවරයි වෙන වෙන උන්ගේ නම් වලින් . රත්තරන් වගේ දේවල් අරන් දාල තියෙන්නේ .![]()
sirawata mehema thiyagena inna ewa chanda kaleta ewa money laundering, godak tuition kada karana un udin class wage pennagena, yatin deshapaluwanta sponsor karanawaඑම නෑ ගොඩක් උන් සේප්පු වල , කාමර වල සල්ලි තියාගන්නේ. ඔය කියන ඒවා ගත්තම ඉන්ලැන්ඩ් රෙවනිව් එකෙන් පස්සෙන් එනවා. දැක්කනේ අර මත්කුඩු එකෙක්ගේ ගෙදර තිබ්බ සල්ලි. ලොකු සල්ලි කාරයෝ කෑශ් තමා කරන්නේ බන් ලංකාවේ. හේතුව අපේ සිස්ටම් එකක් නෑ.
ඔය මහින්දලා උනත් කෑස් තමා මිටි ගහන් ඉන්නෙ සීරිකොත මිටි ගහන් හිටියේ . මුං සංවිධානාත්මකව අපරාධකාරයෝ.
ටියුශන්sirawata mehema thiyagena inna ewa chanda kaleta ewa money laundering, godak tuition kada karana un udin class wage pennagena, yatin deshapaluwanta sponsor karanawa
රනිලුත් ඕක කරන්න හිටියෙ හැබැයි![]()
owa koranna gihin huka ganna yanne! gedara yanna asa wela..
සල්ලි වලින් බිස්නස් කරන උන් සල්ලි අතේ තියාගන්නවා තමයි බිස්නස් එක කර ගෙන් යන්න .එම නෑ ගොඩක් උන් සේප්පු වල , කාමර වල සල්ලි තියාගන්නේ. ඔය කියන ඒවා ගත්තම ඉන්ලැන්ඩ් රෙවනිව් එකෙන් පස්සෙන් එනවා. දැක්කනේ අර මත්කුඩු එකෙක්ගේ ගෙදර තිබ්බ සල්ලි. ලොකු සල්ලි කාරයෝ කෑශ් තමා කරන්නේ බන් ලංකාවේ. හේතුව අපේ සිස්ටම් එකක් නෑ.
ඔය මහින්දලා උනත් කෑස් තමා මිටි ගහන් ඉන්නෙ සීරිකොත මිටි ගහන් හිටියේ . මුං සංවිධානාත්මකව අපරාධකාරයෝ.
අනේ පොඩ්ඩක් ඉවසල ඉඳපන්කො බන්. ලබන සතියේ ලොක්ක යනව කිව්ව උගන්ඩාවෙ සල්ලි පෙට්ටිය අරන් එන්න.කෝ බන් දැන් සිරාවටම උගන්ඩාවට යවපු සල්ලි? කතාවක්වත් නෑනෙ.
උබ වගෙ එකෙක් උදෙ 6 ඉදන් රැ 12 වෙනකන් මෙකෙ හමුල වෙනුවෙන් කඩෙ යවන්න දාල තියන එක ජාතික අපරාදෙයක්, උබ් වගෙ එකෙක්ගෙන් රටට කොච්චර වැඩක් ගන්න පුලුවන්ද බලහන්, ක්‍රිකට් න්ම් ක්‍රිකට්, economy, politics, foriegn relasions, literally PHD level knowledge ,expert වෙන්න ඕන නෑ ඔච්චර සරල දෙයක් තෙරුම ගන්න .
බැංකු ගනුදෙනු හරියට නැති ආදි කාලේ සේප්පු වල සල්ලි හංගගෙන සල්ලි පොදි ගහගෙන හිටපු කාලේ නෙවෙයි මේ .
ඕන තරම් දේවල් තියනව සල්ලි දාල සුදු කරගන්න . සල්ලි මල්ලක් තියාගෙන එතනින් 5000 , 5000 වියදම් කරන්නේ නෑ ජාවාරම් කරන් උන් .
ඕකෙන් වෙන්නේ අර ලක්ෂ 10 , 15 ඉන්න සාමන්‍ය උන්ට ඒවා මාරු කරන වෙන එක විතරයි .

මට වෙලාව ඕන තරම් තියනවා ...උබ වගෙ එකෙක් උදෙ 6 ඉදන් රැ 12 වෙනකන් මෙකෙ හමුල වෙනුවෙන් කඩෙ යවන්න දාල තියන එක ජාතික අපරාදෙයක්, උබ් වගෙ එකෙක්ගෙන් රටට කොච්චර වැඩක් ගන්න පුලුවන්ද බලහන්, ක්‍රිකට් න්ම් ක්‍රිකට්, economy, politics, foriegn relasions, literally PHD level knowledge ,
එවගෙ උන්ගෙන් වැඩක් ගන්නෙ නැතුව හොරුන්ගෙ රෙදි හොදන්න දැම්මම ඉතින් කොහොමද මෙ රට දියුනු වෙන්නෙ![]()
wena ratawal wenai bro! me lankawa!ooka aluth deyak neme , wena ratawal walath kara
Bump"කලුසල්ලි ලෙස සඟවා ඇති මුදල් නැවත මූල්‍ය වෙළෙඳ පොළට ගැනීම සඳහා
5000 නෝට්ටුව තහනම් කිරීමට ජනපති ප්‍රමුඛ ආන්ඩුව තුල මේ වනවිට සාකච්ඡාවක් පවතින බව නිළනොලත් ආරංචි මාර්ග පවසයි!! "
සල්ලි හංගන් ඉන්න උන් ඕන් පරිස්සමින් ඈ![]()
danne nawena ratawal wenai bro! me lankawa!
dan oya cancel karana 5000 kola wenuwata aluth kola print karanan keeyak yanawada kiyala anura ponz kalpana karada?
Na mama mokatada ban owwa hithanneuba kalpana karada?
man vikunanne na , anura vikunai kiyala mama hithanneth nahora kapu salli walata wada ganak ekata giyoth anurai ubai puka wikunalada cost eka cover karanne?
na thamaiowa gon wada! dan owa korala indiyaawe rupiyala shakthimath unada? balagena indaddi bahagena yanawa! N N pepera owa karala lankawa hadunada? na
aniwafail ponneyange wada owa! balanna ona raten salli eliyata yana krama plug karanna! janathawage adayama wadi karala fun eke thiyena nasthi kara jeewitha hadanna. casino gassalla - casino tax karanna. anna ewa..
gini thiyanna epa ban , aparade, nathi bari minihekta diyanminisu matha peedanaya patawanna patawanna un karanne salli hanganna - wathkam hanganna aluth krama hoyana eka ! amaruwen hamba karapuwa nikam anduwata denna puke amaruwak minissunta na! denneth na. gini thiyala danawa. ethakota mokada karanne?