අන්න අන්න ඉතිම්..😹

shenat

Well-known member
  • May 13, 2007
    58,434
    86,692
    113
    ආශ්චර්යමත් රටක
    ඒක කරපු අයත් එකික මම තලාම තලහයි.

    (මේක අහපු බයියා වේගෙයෙන් ජූස් විදිනව.)

    හැබැයි ඒක කරපු උනුත් එක්ක ඩීල් එකක් දාලා ඒගොල්ලොන්ගෙ චන්දෙන් තමයි ඌ ජනාධිපති පුටුවට ආවෙ. තෙත් කරගත්ත බයියට ඒක මතක නෑ 😹
     

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,022
    1
    43,428
    113
    20000 ම වැඩි කලානම් ඔහොම වෙන්නෙ නෑනෙ
     

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,317
    74,816
    113
    Think in English and speak in Sinhala

    ඔව් බන්, ඒත් ඉතින් තනිකර enlgish වලින් දුවන IT ෆීල්ඩ් එකේ සිංහලෙන් බයිලා ගැහුවා වගේ නම් නොන්ඩි නෑ 🤭 🤭