අන්න අරහේ ටෙල් පෝලිම්

Walter White

Well-known member
  • Nov 20, 2019
    43,591
    125,002
    113
    දෙහිවල
    රට පුරා බවුසර් වලින් ආමි එකේ රියදුරෝ දාල බෙදා හරින්න බැරිද?
    බවුසරේ දෙන්නේ පොලිසියෙන්ද ඔයි?
    ඔයි තමුසේ හදුන්නෙත්ති නේද?
     

    Troop

    Well-known member
  • May 22, 2014
    5,790
    2,728
    113
    සීයව බලේට ගේන්න බයියො ගෙවල් වල තියෙන තෙල් පුරෝපු වාහනත් අරන් පෝලිම් වලට ගියා. පොන්නයා පොන්නයා කිය කිය මැරෙන්න හදපු එකෙක් වෙනුවෙන් කරන කැපවීම් අගය කරන්න ඕනේ.

    69 lakshayak baiyo nemeida ethakota lapayawa baleta genawe :lol:
     
    • Haha
    • Like
    Reactions: AKI-SL and supun_sg

    dillsdilla

    Well-known member
  • Nov 25, 2018
    2,374
    2,420
    113
    ආයේ ටෙල් පෝලිම් හැදෙන්නෙ නෑ මල්ලි. මාලිමා ආණ්ඩුවක් තින්නෙ
     
    • Haha
    Reactions: supun_sg

    Walter White

    Well-known member
  • Nov 20, 2019
    43,591
    125,002
    113
    දෙහිවල
    පොර තමයි කිරියේ හඳුන් AKA හිච්චි හඳුන්.
    පාලු නැහැ අපිට
    Ewa tika rent kara gannawa, amaru athi da?
    අමාරු නැහැ මචන්. වටිනා අදහසක්. උබව මට කලින් හම්බෙන්න තිබ්බේ
     

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,265
    32,005
    113
    රටේ ප්‍රශ්න විසඳන්න කලින් ඕකට මොකක්හරි කරගෙන හිටපන්.. උඹට current ගියාම අනුර එන්නේ නෑනේ..
    Mekath rate prashnayak thamai,
     

    Smartm

    Well-known member
  • Jul 19, 2008
    20,142
    20,741
    113
    හස්තිශෛලපුර
    සීයව බලේට ගේන්න බයියො ගෙවල් වල තියෙන තෙල් පුරෝපු වාහනත් අරන් පෝලිම් වලට ගියා. පොන්නයා පොන්නයා කිය කිය මැරෙන්න හදපු එකෙක් වෙනුවෙන් කරන කැපවීම් අගය කරන්න ඕනේ.

    Issara petrol RS.2 k wadi wenawa kiwama , ful tank gahaganna Rs 30ta bike karayo widina duka matakada.ewage seen ekak baiyanta une..
     

    S.GUNE

    Well-known member
  • Feb 21, 2019
    3,777
    5,750
    113
    පෝලිමේ ගියෙමි . තෙල් ගැසුවෙමි . ගෙදර විත් නැවතත් පෝළිමේ ගොස් තෙල් ගැසූවෙමි.
     
    • Like
    Reactions: Janatha Jhon

    Janatha Jhon

    Well-known member
  • Nov 24, 2023
    10,570
    14,444
    113
    පෝලිමේ ගියෙමි . තෙල් ගැසුවෙමි . ගෙදර විත් නැවතත් පෝළිමේ ගොස් තෙල් ගැසූවෙමි.
    ගුණේ අයියා මොකේ ආවේ
     
    • Like
    Reactions: S.GUNE

    S.GUNE

    Well-known member
  • Feb 21, 2019
    3,777
    5,750
    113
    ගුණේ අයියා මොකේ ආවේ
    බයිසිඛලේට පාරයි කාර් එකට පාරයි. ලොකු පෝලිමක් නම් නැහැ. කාර් වලට මුකුත් නැහැ. ත්‍රීවිල් නම් තියනවා. තලගල බෙරුකැටියේ. සයිනොපික් හැබයි.
     
    • Like
    Reactions: Janatha Jhon

    Max_r

    Well-known member
  • May 10, 2007
    13,063
    1
    15,862
    113
    මට හෙට උදේ ගමනක් යන්න තියෙන නිසා මම අද දවල් නිකමට ෆුල් ටෑන්ක් ගහගත්තා. පස්සෙ තමා strike කතාව ආවෙ. :lol: :lol:
    Poyya දාන්න එපා තාරක:P:angry::angry: