අන්න අරහේ ටෙල් පෝලිම්

Janatha Jhon

Well-known member
  • Nov 24, 2023
    10,570
    14,444
    113
    මම ගමනක් යන්න ගියා. තෙල් පෝලිමක් තිබුනේ නැහැ. සතුටින් ගියා. බලද්දී ෂෙඩ් වල තෙල් නැහැ. ඉතිං පොලිමකුත් නැහැ.

    මාත් ගෙදර ආවා ඒ පාර තෙල් නැති නිසා. අනුර කුමාරගේ මෑණියන්ට පිං අනුමෝදනා කරමින් දැහැමින් ඉන්නවා දැන් ගෙදරට වෙලා
     

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    මම ගමනක් යන්න ගියා. තෙල් පෝලිමක් තිබුනේ නැහැ. සතුටින් ගියා. බලද්දී ෂෙඩ් වල තෙල් නැහැ. ඉතිං පොලිමකුත් නැහැ.

    මාත් ගෙදර ආවා ඒ පාර තෙල් නැති නිසා. අනුර කුමාරගේ මෑණියන්ට පිං අනුමෝදනා කරමින් දැහැමින් ඉන්නවා දැන් ගෙදරට වෙලා

    onna ohoma hema ekama gewal walata wela hitapalla
     
    • Haha
    Reactions: haunte

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,928
    40,753
    113
    සීයව බලේට ගේන්න බයියො ගෙවල් වල තියෙන තෙල් පුරෝපු වාහනත් අරන් පෝලිම් වලට ගියා. පොන්නයා පොන්නයා කිය කිය මැරෙන්න හදපු එකෙක් වෙනුවෙන් කරන කැපවීම් අගය කරන්න ඕනේ.
     

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,503
    25,803
    113
    බව්සර් කාරයෝ 3% වැඩියෙන් ඉල්ලලා නේද?
     

    RandomGuy

    Well-known member
  • Oct 15, 2014
    17,379
    16,222
    113
    රට සුපිරියටම දියුණු වෙලා තිබුන කාලේ මතක් උනා
     

    Hapuwa

    Well-known member
  • Jan 24, 2009
    5,153
    3,157
    113
    මෙම තත්ත්වය මත ඊයේ පස්වරුවේ සිට වාහන සඳහා ඉන්ධන ලබැගැනීමට දිගු පෝලිම් නිර්මාණය වී ඇති අතර වැඩි පිරිසක් ඉන්ධන උපරිම ප්‍රමාණයක් ලබා ගැනීමට කටයුතු කර තිබිණි.

    මෙම තත්ත්වය මත ඇති වූ අධික ඉල්ලුමෙන් ඉන්ධන පිරවුම් හල් රැසක ඉන්ධන තොග අවසන් වී ඇත.

    කෙසේ වෙතත් සෙසු සමාගම්වල පිරවුම්හල් ඉන්ධන බෙදාහැරීම සාමාන්‍ය පරිදි සිදු කරයි

    මෝඩ ජෙබයියනේ කියෝපල්ලා අන්තිමට බෝල්ඩ් ලෙටර්ස් වලින් තියෙන ටික.
     

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,221
    1
    101,052
    113
    34
    Kalutara
    මේ පාර එච්චර සෙනග ඉන්න එකක් නෑ පෝලිම් වල 2022 තරම්. භාගයක් ම රට අතැරලා ගියානේ.
     
    • Like
    Reactions: luckgrlS