ඒක්කො ටීවි එකේ කොටු දානව නැත්තන් yt eke මෙහෙම වුත්තක් දානවා මොකටද බන් රූපවාහිනී..
ගුවන්විදුලියෙන් ප්‍රවුත්ති ඇහුවනම් හරි!!
View attachment 239480
ඉතිං මේ අවස්ථාව විතරක් නෙමේනෙජැපනීස් වැල් වල NTR සීන් එකක් වගේ තියෙන්න ඇති නේ, 95%ක් සුවර් මිනිහට නැගලා ඉන්න ඇත්තෙ
youtube වලින් නිවුස් බලන්න ඉන්න එවුන්ට දෙයියන්ගෙම පිහිටයිදෙරණෙ video edit කරන intern කොලුවා :
Google -> Ninja video footages
![]()
මුන් වගේ එවුන්නම් ප්‍රසිද්ධියේ එල්ලලා මැරුවට කමක් නෑ බන් සක්කිලිනෙ තනිකර.. සමාවක් දෙන පැත්තක් හිතන්න බෑ මොන පැත්තෙන්වත්.. සාමාන්‍ය හොරෙක්නම් ඕන් නැති බැරිකමට හොරකම් කරා කියයි..මුන් සත්තු තනිකර.මේ වගේ කාලකන්නින්ට රජ කාලේ දඬුවම් දුන්නත් මදි![]()