අන්න අර පකයො දෙන්නව අල්ලගෙන

AnuradhaRa

Well-known member
  • අම්මෝ මුංට කොහොම සැලකිල්ලක් දැං සලකයිද

    අතේ පයේ හිරි ඇර ගත්තැකි උඩ පැන පැන 🤭

    අවුරුදු 21 ක කොල්ලෙක් සහ උගෙ සුලු පියාලු
     

    Flappybird

    Well-known member
  • Jun 17, 2018
    4,024
    6,816
    113
    Earth
    ඒක්කො ටීවි එකේ කොටු දානව නැත්තන් yt eke මෙහෙම වුත්තක් දානවා මොකටද බන් රූපවාහිනී..
    ගුවන්විදුලියෙන් ප්‍රවුත්ති ඇහුවනම් හරි!!

    Screenshot 2024-10-16 at 19.55.06.png
     

    AnuradhaRa

    Well-known member
  • ඒක්කො ටීවි එකේ කොටු දානව නැත්තන් yt eke මෙහෙම වුත්තක් දානවා මොකටද බන් රූපවාහිනී..
    ගුවන්විදුලියෙන් ප්‍රවුත්ති ඇහුවනම් හරි!!

    View attachment 239480

    බලපං අර පොඩි දරුවට වෙච්ච මානසික හානිය

    ඕකුන් දෙන්නව පණ පිටින් උණු වතුරෙ තැම්බුවත් ඒක ආයෙ හරිගස්සන්න පුලුවන්ද...
     

    192.168.o.21

    Well-known member
  • Sep 22, 2024
    3,062
    4,627
    113
    ජැපනීස් වැල් වල NTR සීන් එකක් වගේ තියෙන්න ඇති නේ, 95%ක් සුවර් මිනිහට නැගලා ඉන්න ඇත්තෙ
     

    AnuradhaRa

    Well-known member
  • දෙරණෙ video edit කරන intern කොලුවා :

    Google -> Ninja video footages

    Typing GIF by ehcat
    youtube වලින් නිවුස් බලන්න ඉන්න එවුන්ට දෙයියන්ගෙම පිහිටයි

    smart tv වැඩක් නෑ

    peo tv ගනිල්ල 🤭
     

    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,291
    36,396
    113
    කෑගල්ල
    ලොල් මුන් දෙන්නා තමා එහෙනම් අපේ එකෙක්ගේ බෝඩිමට පනින්න ඇත්තේ. යකෝ හංවැල්ල කියන්නේ සුපිරි එරිය එකක් නේ. මුන් පන පිටින් ඉන්න එකත් ලොකු දෙයක්
     
    • Like
    Reactions: NRTG and AnuradhaRa

    Flappybird

    Well-known member
  • Jun 17, 2018
    4,024
    6,816
    113
    Earth
    මේ වගේ කාලකන්නින්ට රජ කාලේ දඬුවම් දුන්නත් මදි :confused2:
    මුන් වගේ එවුන්නම් ප්‍රසිද්ධියේ එල්ලලා මැරුවට කමක් නෑ බන් සක්කිලිනෙ තනිකර.. සමාවක් දෙන පැත්තක් හිතන්න බෑ මොන පැත්තෙන්වත්.. සාමාන්‍ය හොරෙක්නම් ඕන් නැති බැරිකමට හොරකම් කරා කියයි..මුන් සත්තු තනිකර.
     

    dxx

    Well-known member
  • Dec 26, 2011
    18,497
    22,160
    113
    සමාජයට වෙෙර කරන කුහක ඉරිසියාකාර ගංජ ගහපු ජෙප්පෝ තමා ඔය..උන් කැමති නෑ මිනිස්සු බැඳල පවුල් ජීවිතයක් ගත කරනවට..ඒකනේ ගෑණිව ඒ ගෙදර ළමයි මිනිහ ඉස්සරහ රේප් කරන්නේ.
     
    • Sad
    Reactions: AnuradhaRa