අන්න ඉරානෙට ගහනවා..🔴BREAKING

UbeThaththa

Well-known member
  • Apr 15, 2025
    3,586
    4,693
    113
    එකෙන් මේකෙන් උනේ ට්‍රම්පච්චිගේ පවුල බිලියන ගානක් හොයාගත්තා මේ ටිකේ ට්‍රේඩින් කරලම විතරක්.
    ලෝකෙම මිනිස්සු දුක් විදිනව තෙල් ගනං ගිය නිසා, මිනිස්සු දහස් ගානක් මැරුන, පරිසරය විනාශ උනා, තෙල් සංචිත විනාශ උනා 🙁
     

    Piyathissa

    Well-known member
  • Jul 18, 2020
    901
    1,464
    93
    යුද්ධ කියන්නේ කළු සල්ලි සුදු කරන්නයි, පොලිටික්කොන්ට සල්ලි ගසා කන්නයි තියෙන හොඳම මොඩල් එකක්.

     
    • Haha
    Reactions: Bitter Truth