2021 වසරේ මේ දක්වා කාලපරිච්ඡේදය තුළ ලොව ඉහළ කාර්යසාධනයක් වාර්තා කර තිබෙන කොටස් වෙළෙඳපොළ අතර දෙවැනි ස්ථානයට කොළඹ කොටස් වෙළෙඳපොළ පත්ව තිබේ.
මෙහිදී කොළඹ කොටස් වෙළෙඳපොළ සියලු කොටස් මිල දර්ශකය 2020 දෙසැම්බර් 31 සහ 2021 ජනවාරි 13 කාලපරිච්ඡේදය තුළ දී 9.88% වර්ධනයක් සනිටුහන් කර ඇත.
බ්ලූම්බර්ග් වාර්තාවක් උපුටා දක්වමින් මේ සම්බන්ධයෙන් මෙරට මුදල්, ප්‍රාග්ධන වෙළෙඳපොළ හා රාජ්‍ය ව්‍යවසාය ප්‍රතිසංස්කරණ රාජ්‍ය අමාත්‍ය අජිත් නිවාඩ් කබ්රාල් මහතා, සිය සමාජ ජාලා ගිණුමක මෙලෙස සටහනක් තබා ඇත.