අන්න ඒකත් ලෝකෙන්ම 2 වෙලා

dxx

Well-known member
  • Dec 26, 2011
    18,497
    22,159
    113
    2021 වසරේ මේ දක්වා කාලපරිච්ඡේදය තුළ ලොව ඉහළ කාර්යසාධනයක් වාර්තා කර තිබෙන කොටස් වෙළෙඳපොළ අතර දෙවැනි ස්ථානයට කොළඹ කොටස් වෙළෙඳපොළ පත්ව තිබේ.

    මෙහිදී කොළඹ කොටස් වෙළෙඳපොළ සියලු කොටස් මිල දර්ශකය 2020 දෙසැම්බර් 31 සහ 2021 ජනවාරි 13 කාලපරිච්ඡේදය තුළ දී 9.88% වර්ධනයක් සනිටුහන් කර ඇත.

    බ්ලූම්බර්ග් වාර්තාවක් උපුටා දක්වමින් මේ සම්බන්ධයෙන් මෙරට මුදල්, ප්‍රාග්ධන වෙළෙඳපොළ හා රාජ්‍ය ව්‍යවසාය ප්‍රතිසංස්කරණ රාජ්‍ය අමාත්‍ය අජිත් නිවාඩ් කබ්රාල් මහතා, සිය සමාජ ජාලා ගිණුමක මෙලෙස සටහනක් තබා ඇත.
     

    knight1

    Well-known member
  • Jan 24, 2016
    634
    551
    93
    ahuwith awurudu bara ganaka indan araken eka meken deka lokuma eka thiyenawa hondama eka thiyenawa etc.. eth karanna giyoth nanawa gon athal denawa. loketama nayayi
    thuk witharaka :D😃🤪
     
    • Like
    Reactions: neo7x and TechnWeb

    your_love

    Well-known member
  • Apr 7, 2012
    14,080
    1
    11,102
    113
    Mama danna brokers la 2,3k innawa..un kiyanawa Kohen ena sallida danne na..Me dawas wala Ho gala salli watenawalu Share market ekata
     
    • Wow
    Reactions: ජොසී

    ජොසී

    Well-known member
  • May 29, 2014
    5,206
    4,455
    113
    Padavi Sripura
    Lol Cabral refuses to accept credit rating agencies downgrading of Sri Lanka due to debt problems while celebrating Bloomberg report on stock exchange performance fuelled by black money.
    එහෙමද???

    මොනවා වුනත්, රුපියල නම් වැටෙනවා නහුතෙට. මම අදුරන කෙනෙක් ඊයේ foreign tuition payment එකක් කරලා තියනවා BOC එක හරහා.
    පවුමක් රුපියල් 271යි සත ගානකට දීලා තියෙන්නේ BOC එකෙන්.
    දැනුත් ඒ ගණන් යන්නේ. ගිහින්ම බලන්නකෝ බොරු නම්.
    https://www.boc.web.lk/ExRates
     
    Last edited:
    • Like
    Reactions: dhanuka1990