අන්න කොට්ටාව බස් එක

Nirosh shan

Well-known member
  • Oct 16, 2012
    1,306
    70
    48
    colombo
    දෙවෙනි සැරේ කැඩිච්ච බස් එක දැක්ක... පළවෙනි සැරේට කැඩිච්ච එක දැක්කේ නැහැ.. ලින්ක් ප්ලීස්...
     

    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    mama dekka kotta baba kiyanawa wage :(

    මොනාද මනුස්සයො මේ දොඩවන්නෙ ? :angry: :angry:
    බොන්න ගියාම සීමාවක් නෑ පිස්ස වගේ බීගෙන බීගෙන යනව ඊට පස්සෙ ඇවිල්ල මේකෙ කමෙන්ට් කරනව ඒව කියවන්න භාශා විශේෂඥයො හොයන්න ඕනෙ :angry: :angry:
    එක්කො උඹ පැහැදිලිව වාක්‍යයක් ලියන්න පුරුදු වෙයං නැත්තං මේකෙ කමෙන්ට් නොකර ඉඳිං :baffled: :baffled:
    නෑ උඹෙ අම්ම නෙමේ කිව්වෙ :P :P