අන්න ප්ලේන් එකක් වැටිල යකෝ ඉන්දියාවෙ

gnilukshi

Well-known member
  • Oct 9, 2008
    25,056
    48,440
    113
    E8EK4Qy.jpeg



    ඒකට හොඳට මතුරලා තියෙන්නේ 😁
     

    Monkey D Dragon

    Well-known member
  • Sep 22, 2024
    6,278
    6,795
    113
    East Blue (Goa Kingdom)

    vishamacharya

    Well-known member
  • Aug 18, 2017
    884
    1,772
    93
    Boeing eken paid da danneth naha moota
    sure karanna baha owa satha 5 kata

    That explanation might be correct. The angle of attack (angle which the plane is falling) suggests that both engines have failed. If only one engine fails, the plane can still take off. If one engine fails and the other engine doesn't give enough thrust, the plane would crash at a different angle.

    Airports need to ensure they have enough wildlife control mechanisms in place - for example acoustic deterrents to prevent large flocks of birds gathering there. Pilots also have a responsibility and they can refuse to take off if they spot large numbers of birds, especially in broad daylight.

    There's one more possibility - contaminated fuel causing both engines to fail, but its very unlikely.
     

    Mahesh Wanasinghe

    Well-known member
  • May 28, 2023
    15,038
    15,544
    113
    New Zealand
    අඩෝ. ඕකට මොකුත් කරන්න බැරිද බන්. මොකක් හරි ක්‍රමයක් නැද්ද ප්ලේන් එකක් කඩන් වැටුනොත් යන කට්ටියට survive වෙන්න? Crash එකකදී එක එක සීට් යකඩ කුටියකින් cover වෙන්න හැදුව නම් හරි. ගින්නට ඔරොත්තු දෙන ඇතුලේ oxygen supply එක තියෙන seal වෙන්න එකක් හැදුව නම් හරි අර ඉබි කට්ට වගේ. 🤷‍♂️
    කොච්චර දියුණුයි කිව්වත්, ඒවගේ මට්ටමකට තවම ඇවිත් නෑ. හැබැයි තිබුනත් Airbags ඔන් වෙනවා වගේ තප්පරයකටත් වඩා අඩු කාලෙකින් වැඩ කරන්නත් ඕනි. මැරිච්ච මිනිස්සුන්ගේ මිනී දැක්කා. බාබකියු දාලා වගේ. හොස්ටල් එකේ හිටපු මෙඩීකල් ෆැකල්ටියේ ළමයිනුත් පව්. :dull:
     

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    35,416
    1
    62,061
    113
    Mother Earth
    කොච්චර දියුණුයි කිව්වත්, ඒවගේ මට්ටමකට තවම ඇවිත් නෑ. හැබැයි තිබුනත් Airbags ඔන් වෙනවා වගේ තප්පරයකටත් වඩා අඩු කාලෙකින් වැඩ කරන්නත් ඕනි. මැරිච්ච මිනිස්සුන්ගේ මිනී දැක්කා. බාබකියු දාලා වගේ. හොස්ටල් එකේ හිටපු මෙඩීකල් ෆැකල්ටියේ ළමයිනුත් පව්. :dull:
    මැරිච්ච මිනිස්සුන්ගෙ මිනී දැක්ක කියන්නෙ උබ එතනට ගියාද බලන්න ? 🤷‍♂️
     

    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,056
    48,440
    113
    මැරිච්ච මිනිස්සුන්ගෙ මිනී දැක්ක කියන්නෙ උබ එතනට ගියාද බලන්න ? 🤷‍♂️


    x.com/vibhu_mishra_77/status/1933131725262963116?t=-qjbbp0WUnVYVAUswBb7Zw&s=19
     

    Mahesh Wanasinghe

    Well-known member
  • May 28, 2023
    15,038
    15,544
    113
    New Zealand
    මැරිච්ච මිනිස්සුන්ගෙ මිනී දැක්ක කියන්නෙ උබ එතනට ගියාද බලන්න ? 🤷‍♂️
    ෆේස්බුක්, Twitter එකේ දැක්කේ. ඉංදියන්කාරයොත් අපි වගේමනේ. හැම මගුලම ෆේස්බුක් දානවා

    බිම තියෙන්නේ ඔලුවක් .කමෙන්ට් ශෙක්‍ෂන් එකේ තව ෆොටෝ වීඩියෝ තියනවා👇 :baffled:
     

    Monkey D Dragon

    Well-known member
  • Sep 22, 2024
    6,278
    6,795
    113
    East Blue (Goa Kingdom)
    [EDIA=twitter]1933131725262963116[MEDIA]

    x.comvibhu_mishra_77/status/1933131725262963116?t=-qjbbp0WUnVYVAUswBb7Zw&s=19
    ෆේස්බුක්, Twitter එකේ දැක්කේ. ඉංදියන්කාරයොත් අපි වගේමනේ. හැම මගුලම ෆේස්බුක් දානවා

    බිම තියෙන්නේ ඔලුවක් .කමෙන්ට් ශෙක්‍ෂන් එකේ තව ෆොටෝ වීඩියෝ තියනවා👇 :baffled:[MDIA=twitter]1933131802748579936[/MDIA] [EDIA=twitter]1933117221985038689[MEDIA] [EDIA=twitter]1933127259231342657[/DIA]

    , please take a careful moment to breathe and consider your health before giving in to curiosity. The images and video circulating of this tragedy are extremely sad and violent. It's sickening, cruel, godless gore. As someone has already said, there is absolutely nothing to gain from viewing this material.

    We all want to know details of how and why - but you can choose whether to allow this tragedy to change what you see when you close your eyes for possibly decades forward.
     
    • Sad
    Reactions: Candid-B

    Monkey D Dragon

    Well-known member
  • Sep 22, 2024
    6,278
    6,795
    113
    East Blue (Goa Kingdom)
    "I unintentionally saw the unblurred video and it’s a vision that’s going to be seared into my brain for a while.
    The only grace is it must have been instantaneous; I saw flesh scorched to the bone, essentially skeletal and still seated. I’m currently trying to go sleep but I think I’m still a bit horrified"




     

    SimMaster

    Well-known member
  • Dec 16, 2015
    9,881
    13,159
    113
    බොයින් 787 එකක් නේද. ඕක තමා කිසිම හේතුවකට මං නම් බොයින් ඒවගේ යන්නේ නැත්තේ. ඉල්ලන් කන්න බෑ :(
     

    buddikagayan

    Well-known member
  • Jan 25, 2012
    27,399
    16,070
    113
    Colombo
    ප්ලේන් එකේ අවුරුදු ගාන වැඩක් නම් නෑ
    Maintain & Flying Hours හොඳ නම්

    ඔය අපේ එයා ෆෝස් වල අවුරුදු 30 පරණ ඒවත් උඩ යන්නෙ බන්