අන්න 2011 A/L Results දැම්ම.ගිහින් බලපල්ල

pawusi

Well-known member
  • Dec 8, 2008
    4,216
    948
    113
    In the Hell
    අන්න 2011 A/L Results දැම්ම.ගිහින් බලපල්ල

    අන්න උ/පෙ 2011 ප්‍රතිඵල දැම්ම.දෙවියන් බුදුන් සිහිකරගෙන ගිහින් ප්‍රතිපල බලල අපිටත් කියපල්ල.සියලු දෙනාට සියලු දෙවි රැකවරණයි.
    :rolleyes:
    buddha.jpg




    sacred-heart-of-jesus.jpg

     

    navodth

    Member
    Nov 29, 2006
    2,860
    103
    0
    36
    Negombo
    A level කියන්නේ මුළු ජීවිතයම නෙමේ යාලුවනේ ඉතින් කිසිම දෙකින් පසුබට වෙන්න එපා
    හැමෝටම සුභ පතනවා
     

    tigooo

    Well-known member
  • Oct 31, 2009
    7,348
    630
    113
    Mount Lavinia
    uba mulu gamatama light denna darana uthsaya gana mata adambarai


    watenna epa ban, F3 dapu kollo campus gehin thiyanawa, ubatath e group1ta join wenna puluwan
    next time try karapan, dan edanma hethata arun wada karapan, maths amarunam com or ART walin karapan, Degree1 dagannane ban okkoma dagalanne
     
    Last edited: