අන්ලිමිටඩ් ඉන්ටර්නෙට් ප්‍රශ්නය TRC ඇසින් ...

Sonique

Well-known member
  • Oct 22, 2007
    25,205
    11,235
    113
    Forest
    කමක් නෑ එහෙනං අපිට බාල quality indian internet දෙන්නකෝ. ලංකාවේ සුපිරි quality අපිට වාවන්නේ නෑ.

    TRC උන් කියනවා ගොඩාක් study කරනවලු අනිත් අයට packages බලපාන හැටි. එකනං අපිට තේරිලා තියෙන්නේ.
    හොද වෙලාවට මුන් මැතිවරණ කොමිසමේ නෑ. නැත්තන් ගොබ්බම එකාට ගැලපෙන උන් ඇරෙන්න ඊට වඩා හොද එකෙක්ට චන්දෙ ඉල්ලන්න දෙන්නේ නෑ මේ theory එකේ හැටියට
     
    Kodiya97

    Well-known member
  • Feb 22, 2018
    10,627
    22,775
    113
    අම්බකිස්ස
    මේක එක්ක බලද්දි කේතුමතී පුරය කියන්නෙත් මුඩුක්කුවක්.බලපන්කෝ මොකා ගෙනල්ලා මොනා ඇහුවත් හොදටම තියෙන්නේ අපේ රටේ.පොලීසියේ,trc,ප්‍රමිති,මද්යම පරිසර
     
    HmNRazor

    Well-known member
  • 151307.jpg
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,478
    32,216
    113
    මේක එක්ක බලද්දි කේතුමතී පුරය කියන්නෙත් මුඩුක්කුවක්.බලපන්කෝ මොකා ගෙනල්ලා මොනා ඇහුවත් හොදටම තියෙන්නේ අපේ රටේ.පොලීසියේ,trc,ප්‍රමිති,මද්යම පරිසර
    Sirilanka mudukkuwa...
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,759
    87,168
    113
    ආශ්චර්යමත් රටක
    මේක එක්ක බලද්දි කේතුමතී පුරය කියන්නෙත් මුඩුක්කුවක්.බලපන්කෝ මොකා ගෙනල්ලා මොනා ඇහුවත් හොදටම තියෙන්නේ අපේ රටේ.පොලීසියේ,trc,ප්‍රමිති,මද්යම පරිසර

    ආයේ මක්කද ඉතිං.. 😍😍😍
     
    vckeranda

    Well-known member
  • Nov 12, 2013
    1,388
    1,007
    113
    මේක එක්ක බලද්දි කේතුමතී පුරය කියන්නෙත් මුඩුක්කුවක්.බලපන්කෝ මොකා ගෙනල්ලා මොනා ඇහුවත් හොදටම තියෙන්නේ අපේ රටේ.පොලීසියේ,trc,ප්‍රමිති,මද්යම පරිසර
    eka nam atha. law eka ehama niyamata pilipadinwa lankawa government office ekata gihin balanna ona. wenna monwada kiyala. Kathawanam dolawen ,gamana pine.
     
    Kodiya97

    Well-known member
  • Feb 22, 2018
    10,627
    22,775
    113
    අම්බකිස්ස
    eka nam atha. law eka ehama niyamata pilipadinwa lankawa government office ekata gihin balanna ona. wenna monwada kiyala. Kathawanam dolawen ,gamana pine.
    බලපන්කෝ පොලිසියේ ලොක්කෝ මීඩියා වලට ආවම.අම්මෝ එයාලා තරන් නෑ ලෝකේ කොහෙවත
     
    Tyrion Lannister

    Well-known member
  • Aug 20, 2012
    3,293
    5,749
    113
    King's Landing
    කටින් අන්ලිමිටට් තමයි බන්. දුන්නත් සමාන්‍ය මනුස්සයෙක්ට පාවිච්චි කරන්න පුලුවන් වෙන එකක් නෑ. ලොකු බලාපොරොත්තු තියාගන්න එපා.
     
    • Like
    Reactions: topkollek