අන්ලොක් ...

liosri

Active member
  • May 28, 2008
    835
    73
    28
    Kurunegala
    ඩයලොග් එකෙන් දෙන Huawei b310s-925 unlock කරන්න ලේසි ක්‍රමයක් තියෙනවද මචන්ලා . අර යු එස් බී පාස්සන එකෙන් deatect වෙන්නේ නැහැ.


    Dialog%2B4G%2BRouter%2BConfiguration.jpg
     

    Kudnadun

    Well-known member
  • Feb 21, 2009
    2,239
    376
    83
    ...මූදුකරේ...
    උබෙත් Connect වෙනවා Disconnect වෙනවද??
    මගේ B880-70V Router එක USB ගැහුවම Connect වෙනවා Disconnect වෙනවා..
    මෙලෝ මගුලක් කරන්න බෑ..