අන්වර් මනතුංග/Anver Manathunga

ruwanwellarocker

Well-known member
  • May 19, 2010
    10,706
    2,500
    113
    Bevery Hills-90210
    අන්වර් මනතුංග/Anver Manathunga

    අන්වර් මනතුංග කියලා මිනිහෙක් FB එකේ පේජ් එකක් කරනවා. මිනිහා හැම වෙලාවෙම සියුම් විදිහට බෞද්ධ ආගමට පහරක් ගසනවා. මේ ලඟදී දාලා තිබුණා මෙහෙම.
    c9Yb1O-mHdaJZj2ejagmt8YFyG815GNJCNb2iptNgk3D9o9d7G40snY3-U_zxX-yUzITDmI-cZfQ27oMdcrqxyHm5jScT3Y8YVsF-g4A77ge-6Z0ls_lXmIRDnyFt0NKtIYkkqkJUAQuWS911TG531gc4t1rn6lU4yQhMuPyYxzhlu7aEYn3m0Q64DLJNAGefqtoCmaM3-C39wNxmzirxsuipO2YwQfknJ3WoSRIMWwp7C2qJU_U72KOQW4vnsb9Nte3ooSMkSGPPPCzhKdnPi52g_Q9uygRuBjY4aj-yU6-RYu0Ak7J7X_5_Q7VdlpaCueaar3Zy6-duhYi-xW4omJc_xrwFI91iGPWbGZwIsfwKJWDx70ZsD7v4XLyeT1SejD-Kv38a_z1TImm5ET-jaKIZG4e-dr7JY-4FktFdC9Qt41tbLjghlApSMdenIbVsQ5A8vD2vFLK1ZP_q-q_YCKpHiJUXULf5PdAsf-Z6FMTB4KmD5lmjujkGeJwt8QZkSeYGnTq1Yr1sWaIf-OiYf3zzDVa3nkYm9HqWutuswjYHtCzAN7NbKuwRH6wEdsy24YWDQ49liBmy6mvsjne_yRHaAyivHMjwv0-bUn13z6_Hsk213zIT_j1P8TUB9bE_qbBTvIVBagTUUXydB-Icg49aXDn0zroFC_We4u3CsckdiYxFwMPZLm5k2F5=w1134-h676-no



    මේතන මිනිහා හයිලයිට් කරලා තියෙන්නේ සිංහල බෞද්ධ කම. ඒ වගේ තව ගොඩක් ජාතින් අතර අසමගිය ඇති කරන දේවල් තියෙනවා.බුද්ධාගම සම්බන්ධව ඉතාමත් සියුම් ලෙස පහරක් ගසලා තියෙන්නේ. මම දාපු කමෙන්ට්ස් වලට ගොඩක් මුස්ලිම් උනුත් ඌටම දොස් කියලා තිබුණා.
    මුස්ලිම් මිනිහෙක් ලෝකයේ ඔනේම තැනක ඉන්න
    අමුතු තාලෙකට පඩයක් ගියත් උගෙ page එකේ එකටම වැටෙනවා.

    මම සරළ ප්‍රශ්න කිහිපයක් මිනිහාගෙන් ඇහුවා.
    දැන් මාව fb එකෙන් blocked. පස්සේ තමයි මිනිහා ගැන හොයලා බැලුවේ. මනුස්සයා සිංහල Christian කෙනෙක්. දෙමළ නෙවෙයි කථා කරන්න දන්නෙත් නැහැ. Qatar රටට ගිහිල්ලා මුස්ලිම් ආගමට හැරිලා. දැන් කිසිම රස්සාවක් කරන්නේ නැතුව රියාල් වලට කසින ආකාරයක් තමයි තියෙන්නේ.

    පාස්කු ප්‍රහාරය දවසේ මිනිහා update එකක් දැම්මා ත්‍රිස්තවාදී කණ්ඩායමක් විසින්
    පහර දෙනවා කියලා. පේජ් එකට ගිහින් බලන්න. ඔක වෙලා හවස සිංහල මිනිස්සු සහ මුස්ලිම් මිනිස්සු අතර පොඩි රංඩුවක් උනා හවස මම හිතන්නේ මීගමුව පැත්තේ.කඩ කිහිපයකට හානි වෙලා තිබුනා. ඒක දානවා ලොකුවටම "සිංහල මිනිසුන් කියලා"
    දිගන මුස්ලිම් මිනිස්සු සිංහල driver කෙනෙක් මරලා රංඩුව යනකාලේ
    දිගට හරාට ලයිව් දුන්නා මට මතකයි. මම එතකොට ලංකාවේ හිටියේ නැහැ. BBC සහ Al Jazeera වලත් මුගෙ clip ගියා. සමහර උන් ටැමිල් movies වල කෑලි ඉදන් edit කරලා FB දැම්මා අනුකම්පාවක් gulf වලින් ලබාගන්න. හැබැයි හිතපු හැටියට හරිගියේ නැහැ.
    මේවගේ උන් හින්දා තමයි සහරාන් වගේ උන්
    බිහිවෙන්නේ. එක්කෝ මුට මොනවා හරි ලොකු තරහක් තියෙනවා සිංහල උන් එක්ක. නැති නම් MUSLIM NGO කාරයෝ මුට සල්ලි දෙනවා ලොකුවට.






     

    visalbro

    Well-known member
  • Jun 4, 2017
    15,974
    17,133
    113
    panadura
    Maath dakala thiyenawa muuwa.muge amma paduru gane gihilla hadapu ekek.moru sanhidiyawa pennala wali awussana ekek
     

    banda065

    Well-known member
  • Apr 20, 2007
    4,511
    6,201
    113
    අපෝ ඕකා දාර හම්බයෙක්නෙ
    ඉස්සර බ්ලොග් එකක් කළා
    අරාබියෙන් ඌට Sponsor කළේ ඒකට
     
    Last edited:

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,528
    72,737
    113
    මාලඹේ
    මේ වගේ ආප්තයෝ පිරිලා FB එකේ .
    ආණ්ඩුවෙන් මූ වගේ එවුන් අල්ලලා හිරෙයී යවන්න කාලේ හරි.
    FB ලින්ක් එක දාන්න මෙතැන
     

    raterala

    Well-known member
  • May 26, 2013
    2,184
    1,455
    113
    ස හිටිය නම් තම්බි රඟන්නේ නෑ තාම පඹ සිරානේ ඉන්නේ
     

    raterala

    Well-known member
  • May 26, 2013
    2,184
    1,455
    113

    මේවගේ උන් හින්දා තමයි සහරාන් වගේ උන්
    බිහිවෙන්නේ


    සහරාන්ලා බිහිවුනේ මුන් හින්දා නෙවෙයි. 2005-2015 කාලයේ වුණු වහාබිකරනය නිසා.