අන්සතු ඔබ full movie released.. 🤣🤣🤣

Ryan08

Well-known member
  • Jan 24, 2021
    7,115
    22,526
    113
    ඔහොම ගෑණු ආයෙත් මොකටද බං මම නම් දෙකක් ඇනලා ඌත් එක්කම යන්න අරිනවා
     
    • Haha
    Reactions: Heshan Daminda

    pathaleiretta

    Well-known member
  • Aug 18, 2015
    9,265
    21,138
    113
    මෙතන මම නම් කියන්නෙ අර ගහන එවුන්ගෙ නන්ගි කොල්ලත් එක්ක යන ගමන්වගේ. නැත්නම් අරුන් දෙන්නම කෙල්ලට ගහන්න උවමනාවක්නෑනෙ. 🤔🤔🤔 දාන පම්කයා හරි විස්තරයක් නොදාපු නිසා අපිට අන්ජනම් බලන්න වෙලා. 🤣🤣🤣🤣😂😂😂😂

    මෙන්න හරි එක කියල යූටියුබ් නාට්ටියක් එන්නත් බැරිකමක් නෑ. ඕක පොඩි මාකටින්ග් ට්‍රේලර් එකක් වෙලා. 🙄🙄🙄🙄
     
    • Haha
    Reactions: Heshan Daminda