අන්‍යාආගම්කරණය

erozan

Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    බුදු දහම අනුවත් මේ හාමුදුරුවෝ සම්පුර්ණයෙන්ම බුදු දහම විරෝදී වැඩක් කරලා සාසනය විනාශ කරනවා. බුදු රජාණන් වහන්සේගේ කාලයේ ත් වෙනත් ආගම ඕන තරම් තිබ්බා. ඕන තරම් අන්‍යාගම් වල ව්‍යාප්තියත් උනා. බුදු දහමට අවශ්‍ය වන්නේ වලංගු වන්නේ යෝනිසෝමනසිකාරය තියන බුද්දිමත් පිරිස විතරයි. headcount එක වැඩක් නෑ.

    මේක ප්‍රජාතන්ත්‍රවාදී රටක්. ඕනෑම පුද්ගලයෙකුට තමන්ගේ ආගම ප්‍රචාරය කිරීමටත්, තමන් කැමති ආගමක් ඇදහීමටත් නිදහස තියනවා. ඒ අයිතිය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් ලබා දීලා තියනවා. ඒ අනුව නිතිය අනුවත් මේ හාමුදුරුවෝ සම්පුර්ණයෙන්ම නීති වොරෝදී වැඩක් කරන්නේ.

    ඊළඟ එක, මේවා බලන විදේශික මිනිස්සු අපේ රට ගැන ඇති වෙන ආකල්පය. ඒ ආකල්ප සෘජුව ලංකාවේ ආර්ථිකයට බලපානවා. මේක ස්විස්ටර්ලන්ඩ් කිඩ්නැප් කෙස් එක වගේම තමයි.

    මේක සාසනික ප්‍රශ්නයක් නෙමේ මේක ගමේ ප්‍රශ්නයක්, කොටි ඉන්නකාලෙ ඉදන් මඩකලපුවෙ තියෙන එකම පන්සල රැකගෙන සිහල මිනිස්සු ටික රැකගෙන නොකා නොබ් කැපවිමෙන් ගම රැක ගත්ත දායකයො රැකගත්ත හාමුදුරුවන්ට ඔහොම කතා කිරිම වැරදියි..

    ප්‍රජාත්‍රන්තවාදි රටක් තමයි හැබැයි අන්යාගමීකරනය තහනම්, ධර්ම ප්‍රචාරය් තමන්ගෙ පල්ලිය්‍ර ඉදන් මිසක් ගෙවල් ගානෙ ගිහින් කොරන්ඩ බැ ඒකත් තහනම් දන්නෙ නැත්තන් දැනගනින්..

    අනේ ඔය පර සුද්දන්ගෙ මානව හිම්කන්..ඇමරිකාවෙ කලු සුදු පොලිස් ගටුම් නිසා කියක් වෙඩි තියල මැරුවද ගිය මාසෙත් 3 4 දෙනෙක් මළා තොපිට ඒව පේන් නැ පරගැති හැත්ත..
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    43,712
    1
    57,871
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    මගේ අදහස තමයි කිසිම පදනමක් නැති දෙයක් ඔය. ඔහොම කරලා රකින්න පුළුවන් බුදු දහමක් නෑ. රැකෙන්නෙත් නෑ. හාමුදුරුවෝ බුදු හාමුදුරුවෝ කරන්න කියපු දේවල් කළා නං සැහෙන්න මිනිස්සුත් එකතු වෙලා බුදු දහමත් රැකෙනවා. සිවුර ඇඳගෙන ගුටි ගහගෙන උතුම් බුද්ධ චීවරයට තියන ගවුරවය කෙලෙසන එක විතරයි ඔය කරනේ. නිකන් මිනිස්සු නං ගහගත්තා කමක් නෑ කියන්න තිබ්බා. හාමුදුරුනමක් මෙහෙම හැසිරුනම හරිම සෞත්තුයි.

    දැන් ඔය හාමුදුරුවෝ arrest කරන්නද? කලොත් කෑ ගහනවා මෙන්න හාමුදුරුවරු හිරේ දැම්මා කියලා.

    දැන් කතෝලිකයෝ කෑ ගැහුවොත් අයි මේ එකම රටේ නීති 2ක්..ඇයි පොලිසිය මෙහෙම කරන්නේ... ඇයි හාමුදුරුවරුන්ට වෙනම නීතියක්.. අයි අපිට අපේ පාඩුවේ අගම ප්‍රචාරය කරන්න බැරිද කියලා?
    එතකොට මොකද්ද කියන්නේ?

    නිකන් නැති ප්‍රශ්න නේ....

    බුදුහාමුදුරුවොත් අංගුලිමාල, අලවක වගේ අයව දමනය කරේ බයිට් කරල. ඒ නිසා මේ කනේපාර ධාර්මික කනේපාරක් කියල කියන්න පුලුවන්.

    ඕක ලොකු දෙයක් කරගන්න එපා. අරාබි රටකට පුංචි බුදුපිලිමයක් ගෙනියන්නත් බෑනෙ.
     
    TommyJ

    Well-known member
  • Aug 5, 2017
    5,530
    714
    113
    Ambepussa
    හාමුදුරුවෝ ගැනද?

    Dennama gena. Anyagamikaranayath kalakirena hethuwak. Hamuduwange hesireemath ekak.

    Agam olugedi gaana wedi karana eka mona umathuwakda me thakshanaya diyunu hemotama onama dharmayak access karanna puluwan kaale.

    Hamuduruwoth anyagamikayanta udaharana denawa Budda sasane weradi pennanna.
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    hamuduruwo weradi

    ඔව් ඔව් ආගම් වලට හරවන්ඩ එන එන උන්ට නොගහ හුරතල් කරන්ඩ ඔනෙ..අර සහරාන්ට කරා වගේ බෝම්බ ගහන්ඩ එනව කියල දැන දැන් හුරතල් කර කර උන්න වගේ, එතකොට තමයි හරි යන්නෙ..
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    80443824_1275024352704350_7981465462779150336_o.jpg
     
    tharinduncc

    Well-known member
  • May 8, 2009
    5,254
    2,498
    113
    planet earth
    මේක සාසනික ප්‍රශ්නයක් නෙමේ මේක ගමේ ප්‍රශ්නයක්, කොටි ඉන්නකාලෙ ඉදන් මඩකලපුවෙ තියෙන එකම පන්සල රැකගෙන සිහල මිනිස්සු ටික රැකගෙන නොකා නොබ් කැපවිමෙන් ගම රැක ගත්ත දායකයො රැකගත්ත හාමුදුරුවන්ට ඔහොම කතා කිරිම වැරදියි..

    ප්‍රජාත්‍රන්තවාදි රටක් තමයි හැබැයි අන්යාගමීකරනය තහනම්, ධර්ම ප්‍රචාරය් තමන්ගෙ පල්ලිය්‍ර ඉදන් මිසක් ගෙවල් ගානෙ ගිහින් කොරන්ඩ බැ ඒකත් තහනම් දන්නෙ නැත්තන් දැනගනින්..

    අනේ ඔය පර සුද්දන්ගෙ මානව හිම්කන්..ඇමරිකාවෙ කලු සුදු පොලිස් ගටුම් නිසා කියක් වෙඩි තියල මැරුවද ගිය මාසෙත් 3 4 දෙනෙක් මළා තොපිට ඒව පේන් නැ පරගැති හැත්ත..

    ගණන් ගන්න එපා බන් දැන් ඊළඟ චන්දෙට ලෑස්ති වෙනවා...මුන් හදන්නේ සිංහලය කෑලි වලට කඩන්න...මේකේ හාමුදුරුවෝ වැරදයි කියල හැමිනෙන්න හදන උන් වගේම මේ සීන් එක උඩට අදින්න ට්‍රය් කරන එවුන් බලපන්...උන් ජනාධිපතිවරනේදී ලෙසටම පුක දුන්නේ කාටද? UNP එකේ අවජාතක ගතිය ඔය...බලය වෙනුවෙන් ඕනිම දෙයක් කරනවා...මම චන්දේ ඉවර උන දවසේ ඉඳන් කිව්වා අනිවා බලපන් සිංහල buddhist සහ catholic කොටවන්න මුන් ට්‍රයි කරනවා කියල...එකට තමයි ඔය ට්‍රය් කරන්නේ...කරන පොන්නයෝ දන්නේ නෑ එක වෙන්නේ නෑ කියල...මුන් එකෙක් කතාකලේ නෑ ගුරුකන්දේ හමුදුරුවොන්ගේ ආදාහනය වෙනුවෙන්...සහෝදරයා එකෙන්ම තේරෙනවනේ මුන් කරන්නේ මොකක්ද කියල...සිංහල buddhist සහ catholic කොටවන්න දෙන්නේ නෑ...හැබැයි කරන එවුන්ට ඒ පවම ඇති හැඳිගැවිලම යන්න
     
    Sadun Buwa

    Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015

    :yes:
     
    TommyJ

    Well-known member
  • Aug 5, 2017
    5,530
    714
    113
    Ambepussa
    අපේ ගෙදරටත් ආගම් පතුරුවන්න ඇවිල්ල තියනව. මම දකින්නෙ ඒක අන් ආගම් වලට ගරු නොකිරීම ක් සහ අන් අයගේ ආගමික නිදහසට බාධා කිරීමක්. මොකද ඕක බ්‍රේන්වොෂ් එකක්. පටන් ගන්නෙ දේව වාක්‍ය කියල. ඉවර කරන්නෙ අන් ආගම ගැන වෛරයක් ඇති කරවල. අපිනම් පලවෙනි දවසෙම තේ එකක් එහෙම දීල බිස්කට් දීල කිව්ව අපිටනම් පල්ලි වලින් උදව් ඕන නෑ කියල. ආයි ආවෙ නෑ. ඒත් අපේ ගෙවල්ලඟ එක පවුලක් ඕකට අහු උනා. ගෙදර බුදු පිලිම පොලේ ගැහුව. ආගම මාරු කලා.

    අන් අයගේ ආගමට ගරු නොකිරීම හා ආගමික නිදහසට බාධා කිරීම යන දේ කරන්නෙ ම්ලේච්ඡ ආගම්. මම ඒ අතින් හින්දු සහ බෞද්ධ කියන පෙරදිග ආගම් වලට ගරු කරනව. පෙරදිග ආගම් කාන්තාර වල හැදුන ගෝත්‍රික ආගම් වලට වඩා ප්‍රජාතන්ත්‍රවාදය සහ මානසික ස්වාධීනත්වයට ගරු කරනව
     
    visalbro

    Well-known member
  • Jun 4, 2017
    15,974
    17,133
    113
    panadura

    අන්න හරි.මන් අදුරන කොල්ලෙක්ගෙ ගෙදරකත් ඔහොම වෙලා තිබ්බ.උන් බුදු පිලිම පොලවෙ ගහලා.උන්ගේ ගෙදරත් ලෙඩක් තියෙන මනුස්සයෙක් හිටියා.උන්ගෙ අය්ය්ත් කුඩුවලට ඇබ්බැහි වෙලා හිටියේ.ඒවගේ ගෙවල් තමයි උන් අල්ලගන්නෙ
     
    JokerFan

    Well-known member
  • May 29, 2016
    15,849
    9,539
    113
    Arkham City
    mun pattama awasthawadiyo tikak,

    ape thaththage marana danweema damma paththare, menna masekata passe ape address ekata liymak enawa Kelaniya paththe ganiyekgen, apith ekka ekathuwenna enna, oyala agam maru karanna one na, ape wadamulu walata sahabagi wenna kiyala.....

    mun asarana una minissunwama thama target karanne, oya tsunami kale thama mun godakma awe......

    meen thawath ee wage ganiyek, ape modayonta nam magic

    castellain

    Well-known member
  • Jan 24, 2010
    5,703
    14,385
    113
    ගණන් ගන්න එපා බන් දැන් ඊළඟ චන්දෙට ලෑස්ති වෙනවා...මුන් හදන්නේ සිංහලය කෑලි වලට කඩන්න...මේකේ හාමුදුරුවෝ වැරදයි කියල හැමිනෙන්න හදන උන් වගේම මේ සීන් එක උඩට අදින්න ට්‍රය් කරන එවුන් බලපන්...උන් ජනාධිපතිවරනේදී ලෙසටම පුක දුන්නේ කාටද? UNP එකේ අවජාතක ගතිය ඔය...බලය වෙනුවෙන් ඕනිම දෙයක් කරනවා...මම චන්දේ ඉවර උන දවසේ ඉඳන් කිව්වා අනිවා බලපන් සිංහල buddhist සහ catholic කොටවන්න මුන් ට්‍රයි කරනවා කියල...එකට තමයි ඔය ට්‍රය් කරන්නේ...කරන පොන්නයෝ දන්නේ නෑ එක වෙන්නේ නෑ කියල...මුන් එකෙක් කතාකලේ නෑ ගුරුකන්දේ හමුදුරුවොන්ගේ ආදාහනය වෙනුවෙන්...සහෝදරයා එකෙන්ම තේරෙනවනේ මුන් කරන්නේ මොකක්ද කියල...සිංහල buddhist සහ catholic කොටවන්න දෙන්නේ නෑ...හැබැයි කරන එවුන්ට ඒ පවම ඇති හැඳිගැවිලම යන්න

    The truth
     
    :yes::yes::yes:
     
    P o o L

    Member
    Jun 28, 2018
    6,310
    500
    0
    23
    in different countries around the world! ...
    ගණන් ගන්න එපා බන් දැන් ඊළඟ චන්දෙට ලෑස්ති වෙනවා...මුන් හදන්නේ සිංහලය කෑලි වලට කඩන්න...මේකේ හාමුදුරුවෝ වැරදයි කියල හැමිනෙන්න හදන උන් වගේම මේ සීන් එක උඩට අදින්න ට්‍රය් කරන එවුන් බලපන්...උන් ජනාධිපතිවරනේදී ලෙසටම පුක දුන්නේ කාටද? UNP එකේ අවජාතක ගතිය ඔය...බලය වෙනුවෙන් ඕනිම දෙයක් කරනවා...මම චන්දේ ඉවර උන දවසේ ඉඳන් කිව්වා අනිවා බලපන් සිංහල buddhist සහ catholic කොටවන්න මුන් ට්‍රයි කරනවා කියල...එකට තමයි ඔය ට්‍රය් කරන්නේ...කරන පොන්නයෝ දන්නේ නෑ එක වෙන්නේ නෑ කියල...මුන් එකෙක් කතාකලේ නෑ ගුරුකන්දේ හමුදුරුවොන්ගේ ආදාහනය වෙනුවෙන්...සහෝදරයා එකෙන්ම තේරෙනවනේ මුන් කරන්නේ මොකක්ද කියල...සිංහල buddhist සහ catholic කොටවන්න දෙන්නේ නෑ...හැබැයි කරන එවුන්ට ඒ පවම ඇති හැඳිගැවිලම යන්න

    පලයං කාලාකණ්නියො යන්න
    උබලගෙ ආණ්ඩුව තියනකං ඔක්කොම හොඳයි
    විල්පත්තුව කපන්න දුන්නෙ උබලගෙ වේසිගෙ පුතා
    ඇමති රිශාඩ් සර්ම කිව්වා :baffled:
    කැරියො පෙට්ටි කඩ වගේ ආගම් අටවගෙන උන් කරන්නෙ රට විනාස කරන එක :angry: