අන්‍යාගම්කරණයට
අන්‍යාගම්කරණයට එරෙහිව ගව ගාතනයට එරෙහිව නීති ගෙන එන්නැයි හා තවත් ඉල්ලීම් තුනක් ඉල්ලමින් සිංහල රාවය ජාතික සංවිධානය විසින් මෙතෙක් කරගෙන ආ මාරාන්තික උපවාසය මේ වන විට නිමා වී ඇත.
ගව ඝාතනය නවත්වන්නට පියවර ගන්නටත්, අන්‍යාගම්කරනය වැලැක්වීම සදහා පනත පාර්ලිමෙන්තුවට ගෙන එන්නටත් මේ වන විට ජනපති තුමා විසින් ලිඛිත පොරොන්දුවක් සිංහල රාවය ජාතික සංවිධානය වෙත ලබා දී ඇත.
ජනාධිපති ලේකම්, උදය ගම්මන්පිල මැතිතුමා ඇතුළු පිරිස මේ අවස්ථාවේදීත් සිංහල රාවය ජාතික සංවිධානයේ උපවාසය පැවැත්වූ භික්ෂුන් වහන්සේලා සමග රැදී සිටිති.
උපවාසයේදී රෝගී වූ භික්ෂුන් වහන්සේලා රෝහල් වලට ගෙන ගොස් නිසි ප්‍රතිකාර ලබා දෙන්නටත්, අනෙකුත් භික්ෂුන් වහන්සේලා විහාරස්ථාන කරා ආරක්ෂිතව ඇරලවන්නටත් ජනපති විසින් නියෝග කර තිබේ.
තෙරුවන් සරනයි!! ජය ශ්‍රී

පත්‍රිකා අරන් ගෙවල ගානෙ යන එකෙක් නෙද උබ 