අන්‍යාගම්කරණයට

aruna47

Well-known member
  • අන්‍යාගම්කරණයට

    1970566_458123754314008_807319537_n.jpg

    අන්‍යාගම්කරණයට එරෙහිව ගව ගාතනයට එරෙහිව නීති ගෙන එන්නැයි හා තවත් ඉල්ලීම් තුනක් ඉල්ලමින් සිංහල රාවය ජාතික සංවිධානය විසින් මෙතෙක් කරගෙන ආ මාරාන්තික උපවාසය මේ වන විට නිමා වී ඇත.
    ගව ඝාතනය නවත්වන්නට පියවර ගන්නටත්, අන්‍යාගම්කරනය වැලැක්වීම සදහා පනත පාර්ලිමෙන්තුවට ගෙන එන්නටත් මේ වන විට ජනපති තුමා විසින් ලිඛිත පොරොන්දුවක් සිංහල රාවය ජාතික සංවිධානය වෙත ලබා දී ඇත.
    ජනාධිපති ලේකම්, උදය ගම්මන්පිල මැතිතුමා ඇතුළු පිරිස මේ අවස්ථාවේදීත් සිංහල රාවය ජාතික සංවිධානයේ උපවාසය පැවැත්වූ භික්ෂුන් වහන්සේලා සමග රැදී සිටිති.
    උපවාසයේදී රෝගී වූ භික්ෂුන් වහන්සේලා රෝහල් වලට ගෙන ගොස් නිසි ප්‍රතිකාර ලබා දෙන්නටත්, අනෙකුත් භික්ෂුන් වහන්සේලා විහාරස්ථාන කරා ආරක්ෂිතව ඇරලවන්නටත් ජනපති විසින් නියෝග කර තිබේ.

    තෙරුවන් සරනයි!! ජය ශ්‍රී
     
    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    22,187
    25,936
    113
    29
    ලොවෙත් නැති තැනක
    එතකොට අර සී අයි ඩියෙන් එක හාමුදුරු වහන්සේ කෙනෙක්ව ඉස්සුවයි කියලා ලංකසිනිව්ස් එකෙ ගියානේ.අන්තිමට රිමාන්ඩ් කරලත් තිබ්බේ.
     
    K.O.H Crowley

    Banned
    Feb 15, 2014
    334
    11
    0
    ade meka honda wadak neme.... issarahata thawa monawa monawa illala marenna yayida danne naaa......?

    mewata ida denna narakayi.......
    උබ කුරුසයෙක් වෙන්න ඔන ශුවර් එකටම :rofl: පත්‍රිකා අරන් ගෙවල ගානෙ යන එකෙක් නෙද උබ
    කුරුසකරණයට සම්බන්ද උන් ඔකට විරුද්ද වෙයි අනිවා උබෙන්ම හිතා ගන්න පුලුවන් :rofl::rofl::lol:
    ගොඩාක් රිදුනා නෙද?:(
     
    K.O.H Crowley

    Banned
    Feb 15, 2014
    334
    11
    0
    පැටියා;16298872 said:
    හරක් මැරිල්ල කෙසේ වෙතත් අන්‍යාගම්කරණය නවත්තන්න නීති ගේන එක හොඳයි. :yes:

    අනිවා හරක් මරන්නෙ නැහැනෙ කන්නෙ නැත්නම් කන තම්බි මරන් කැවා කියලා එක නිතියෙන් නවත්වන්න අයිතියක් නැහැ :no:
     
    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    22,187
    25,936
    113
    29
    ලොවෙත් නැති තැනක
    පැටියා;16298872 said:
    හරක් මැරිල්ල කෙසේ වෙතත් අන්‍යාගම්කරණය නවත්තන්න නීති ගේන එක හොඳයි. :yes:
    ඔවා ඉතින් වෙනකම් දෙන්නම් කාසි වගේ තමයි ! මහින්දයා කරයි මේන් කියලා
     
    K.O.H Crowley

    Banned
    Feb 15, 2014
    334
    11
    0
    ඔකට ශ්ංශොදන ඇතිව ගෙන්න ඔන ටකරං ගෙවල් කැම දිලා ආගමට ගන්න එක නවත්වන්න ඔන
    කැමත්තෙන් යනවානම් එක අවුලක් නැහැ එවා බලන්න ගාමසෙවක සාමදාන විනුසුරුවන් ට ලිකිතව අවසර දෙන්න ඔන
     
    Majesty

    Member
    Jun 18, 2013
    1,006
    159
    0
    කාගේවත් ආගමක් බලෙන් මාරු කරන්න කාටවත් අයිතියක් නැහැ! එවැනි දේවල් නවත්තන එක හොඳයි! හැබැයි මේ රටේ ඕනෙම පුරවැසියෙකුට තමන් කැමති ආගමක් අදහන්න අයිතියක් තියෙන්න ඕනේ! ඔන්න ඕකයි අරාබියයි අපේ රටයි අතර තියෙන වෙනස. ලංකාවේ ඕනෙම කෙනෙකුට තමන් කැමති ආගමක් අදහන්න නිදහස තියෙනවා. අපිට බැහැ වෙන කෙනෙකුගේ මානව අයතිවාසිකම් උදුරගන්න.
     
    Last edited:

    K.O.H Crowley

    Banned
    Feb 15, 2014
    334
    11
    0
    කාගේවත් ආගමක් බලෙන් මාරු කරන්න කාටවත් අයිතියක් නැහැ! එවැනි දේවල් නවත්තන එක හොඳයි! හැබැයි මේ රටේ ඕනෙම පුරවැසියෙකුට තමන් කැමති ආගමක් අදහන්න අයිතියක් තියෙන්න ඕනේ! ඔන්න ඕකයි අරාබියි අපේ රටයි අතර තියෙන වෙනස. ලංකාවේ ඕනෙම කෙනෙකුට තමන් කැමති ආගමක් අදහන්න නිදහස තියෙනවා. අපිට බැහැ වෙන කෙනෙකුගේ මානව අයතිවාසිකම් උදුරගන්න.

    11.gif
    :):) අනිවා ඔක කාටත් පොදු වෙන්න ඔන
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    උබ කුරුසයෙක් වෙන්න ඔන ශුවර් එකටම :rofl: පත්‍රිකා අරන් ගෙවල ගානෙ යන එකෙක් නෙද උබ
    කුරුසකරණයට සම්බන්ද උන් ඔකට විරුද්ද වෙයි අනිවා උබෙන්ම හිතා ගන්න පුලුවන් :rofl::rofl::lol:
    ගොඩාක් රිදුනා නෙද?:(

    methana thiyenne ara hamuduruwaru illapu dewal harida waradida kiyala neme...... ee illapu krame waradda..?

    dan heta thawa hamuduruwaru kattiya gini thiyaganna haduwoth... hamabayo okkoma ratin pituwahal karanna kiyala... ekath koranna oneda..? ane mehemath modayo.......

    mewa ara Geneva eka laga thiyagena anduwa apahasuthawata path karanna karana wada...! :angry::angry::angry:
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    අනිවා හරක් මරන්නෙ නැහැනෙ කන්නෙ නැත්නම් කන තම්බි මරන් කැවා කියලා එක නිතියෙන් නවත්වන්න අයිතියක් නැහැ :no:

    ඔකට ශ්ංශොදන ඇතිව ගෙන්න ඔන ටකරං ගෙවල් කැම දිලා ආගමට ගන්න එක නවත්වන්න ඔන
    කැමත්තෙන් යනවානම් එක අවුලක් නැහැ එවා බලන්න ගාමසෙවක සාමදාන විනුසුරුවන් ට ලිකිතව අවසර දෙන්න ඔන

    :yes: ඔවු බලෙන් ආගම් මාරු කරවන එක නවත්තන්න ඕනෙ. ඒත් තමංගෙ කැමැත්තෙන් වෙන ආගමකට යන්න ඉඩ කඩ තියෙන්න ඕනෙ මොකද මේක ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයනෙ :)

    කාගේවත් ආගමක් බලෙන් මාරු කරන්න කාටවත් අයිතියක් නැහැ! එවැනි දේවල් නවත්තන එක හොඳයි! හැබැයි මේ රටේ ඕනෙම පුරවැසියෙකුට තමන් කැමති ආගමක් අදහන්න අයිතියක් තියෙන්න ඕනේ! ඔන්න ඕකයි අරාබියයි අපේ රටයි අතර තියෙන වෙනස. ලංකාවේ ඕනෙම කෙනෙකුට තමන් කැමති ආගමක් අදහන්න නිදහස තියෙනවා. අපිට බැහැ වෙන කෙනෙකුගේ මානව අයතිවාසිකම් උදුරගන්න.

    :yes:
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    දුප්පත් මිනිස්සුන්ට මොකක් හරි කරදරයක් උනාම හරි, අසරණ වෙච්ච වෙලාවක හරි, හොයං ඇවිත් සල්ලි දීලා රවට්ටලා ආගම් වලට ගන්න එක නතර කරන්න ඕනෙ. ඒක හොද දෙයක්.
     
    Aug 18, 2011
    6,147
    788
    0
    :lol::lol: තව චන්ද ගුණ්ඩුවක්. මහරගම, කිරිබත්ගොඩ, කඩවත, කැස්බෑවේ චන්ද සුවර් දැන් නම් :rofl::rofl: