අන්‍යාගමිකයින් ගල්ගසා මරන්න - බයිබලය පවසය
අන්‍යාගමිකයින් කිසිදු අනුකමිපාවක් නොමැතිව මරා දමන්න - බයිබලය මනුෂ්‍ය ඝාතන අනුමත කරයි
අන්‍යාගමිකයින් විසින් වෙනත් දෙවිවරැ ඇදහීම දැඩි සේ ප්‍රතික්ශේප කරන්නාවු බයිබලය විසින් එවන් ඒක බලධාරි ක්‍රිස්තියානි දෙවියා විශ්වාස නොකරන අව්ශ්වාස වන්තයින් මරා දමන ලෙස කර ඇති මිලේඡිච සහගත බයිබල් පාඨය පහත දක්වා ඇත. මේ අතින් බලන කල බයිබලයද , කුරාණය මෙන් මානව අයිතීන්ට දැඩි සේ විරැද්ධ වන ග්‍රන්ථයක් ලෙස පැහැදිලිව පෙනේ. නමුත් බයිබලය බොහෝ සෙයින් සංස්කරණයන්ට ලක්කර මෙවා මකා දැමීමට උත්සහ කලත් තවමත් බොහෝ දැ ඉතුරැව පවති.
“ එක මවකගේන් උපන් ඔබේ සොහෝයුරාට හෝ ඔබගේ පුතා හෝ දුව ඔබ ප්‍රේමකරන ඔබේ බිරිද හෝ ඔබට පණ මෙන් සිටින මිතුරා හෝ රහසින් ඔබට පෙළඹවමින් ඔබවත් ඔබේ පියවරැන්වත් නොදත් - ඔබ අවට ඉතා කිටිටුවෙන් හෝ බොහෝ දුරින් හෝ ලෝකයේ එක් කොනක සිට අනික් කොන දක්වා හෝ සිටි ජනතාවගේ දේවත්වයට වැදුමිපිදුම කරන්නට යමුයි කීවොත් - ඔබ එවැන්නෙකුට සවන් දි එකග නොවිය යුතුය. ඔහුට කිසි අනුකමිපාවක් නොදක්වා - ඔහු ඉතුරැ නොකර - ඔහුගේ වරද නොසගවා - මරාදැමිය යුතුය. ඔහු මරාදමනු පිණිස පළමුවෙන් ඔබද ඉන්පසු සෙනගද තම අත් වලින් ගල් ගැසිය යුතුය. “ (ද්විතීය නීතිසංග්‍රහය 13 : 6-8)

මම උත්තර දෙන්නම් 