අන්‍යාගමිකයින් ගල්ගසා මරන්න - බයිබලය පවස&#3514

heshanikal

Active member
  • Feb 17, 2012
    583
    243
    43
    අන්‍යාගමිකයින් ගල්ගසා මරන්න - බයිබලය පවස&#3514

    අන්‍යාගමිකයින් කිසිදු අනුකමිපාවක් නොමැතිව මරා දමන්න - බයිබලය මනුෂ්‍ය ඝාතන අනුමත කරයි

    අන්‍යාගමිකයින් විසින් වෙනත් දෙවිවරැ ඇදහීම දැඩි සේ ප්‍රතික්ශේප කරන්නාවු බයිබලය විසින් එවන් ඒක බලධාරි ක්‍රිස්තියානි දෙවියා විශ්වාස නොකරන අව්ශ්වාස වන්තයින් මරා දමන ලෙස කර ඇති මිලේඡිච සහගත බයිබල් පාඨය පහත දක්වා ඇත. මේ අතින් බලන කල බයිබලයද , කුරාණය මෙන් මානව අයිතීන්ට දැඩි සේ විරැද්ධ වන ග්‍රන්ථයක් ලෙස පැහැදිලිව පෙනේ. නමුත් බයිබලය බොහෝ සෙයින් සංස්කරණයන්ට ලක්කර මෙවා මකා දැමීමට උත්සහ කලත් තවමත් බොහෝ දැ ඉතුරැව පවති.

    “ එක මවකගේන් උපන් ඔබේ සොහෝයුරාට හෝ ඔබගේ පුතා හෝ දුව ඔබ ප්‍රේමකරන ඔබේ බිරිද හෝ ඔබට පණ මෙන් සිටින මිතුරා හෝ රහසින් ඔබට පෙළඹවමින් ඔබවත් ඔබේ පියවරැන්වත් නොදත් - ඔබ අවට ඉතා කිටිටුවෙන් හෝ බොහෝ දුරින් හෝ ලෝකයේ එක් කොනක සිට අනික් කොන දක්වා හෝ සිටි ජනතාවගේ දේවත්වයට වැදුමිපිදුම කරන්නට යමුයි කීවොත් - ඔබ එවැන්නෙකුට සවන් දි එකග නොවිය යුතුය. ඔහුට කිසි අනුකමිපාවක් නොදක්වා - ඔහු ඉතුරැ නොකර - ඔහුගේ වරද නොසගවා - මරාදැමිය යුතුය. ඔහු මරාදමනු පිණිස පළමුවෙන් ඔබද ඉන්පසු සෙනගද තම අත් වලින් ගල් ගැසිය යුතුය. “ (ද්විතීය නීතිසංග්‍රහය 13 : 6-8)
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,728
    113
    දන්නෙ නැත අපෙ සහොදරයෙක් ඔකට පිලිතුරු දෙයි
     
    radiax

    Well-known member
  • Dec 9, 2007
    8,679
    985
    113
    සුන්දර හදවතක..-NRJ-
    ද්විතීය නීති සංග්‍රහය - 13 වන පරිච්ඡේදය - 1 ''ඔබ අතර දිවැසිවරයෙකු හෝ ස්වප්න තෝරන්නෙකු හෝ පහළ වී, ඔබට හාස්කමක් හෝ අරුමපුදුම දෙයක් හෝ පාන්නට යෝජනා කොට, 2 ඔහු කී අයුරින් ඒ හාස්කම් හෝ අරුමපුදුම දේ හෝ සිදු වී ඔබ නොහඳුනන අන් දෙවිදේවතාවන් පසුපස ගොස්, 'අපි ඔවුන්ට වැඳුම්පිදුම් කරමු'යි කීවොත්, 3 එවැනි දිවැසිවරයෙකුගේ හෝ ස්වප්න තෝරන්නෙකුගේ හෝ කීම්වලට ඔබ සවන් නොදිය යුතු ය. මෙවැනි දේවලින් ඔබේ දෙවි සමිඳාණන් වහන්සේට ඔබේ මුළු හෘදයෙන් සහ ඔබේ මුළු සිතින් ප්‍රේම කරන්නහු දැ යි උන් වහන්සේ ඔබ පරීක්ෂා කරන සේක. 4 ඔබ හැම, දෙවි සමිඳාණන් වහන්සේ අනුව ගොස්, ගරුබිය දක්වා, උන් වහන්සේගේ ආඥා ආරක්ෂා කොට, හඬට කීකරු වී උන් වහන්සේට වැඳුම්පිදුම් කොට, ඇළුම් ව සිටිය යුතු ය. 5 ඒ දිවැසිවරයා හෝ ස්වප්න තෝරන්නා හෝ මරණයට පත් කළ යුතු ය. මන්ද, මිසර දේශයෙන් ඔබ පිටතට ගෙනා, වහල්කමේ නිවාසයෙන් ඔබ මුදාගත්, ඔබේ දෙවි සමිඳාණන් වහන්සේගෙන් ඔබ ඈත් කිරීමට ඔහු වැරවෑයම් කළ බැවිනි. ඔබේ දෙවි සමිඳාණන් වහන්සේ ඔබට අණ කළ මාර්ගයෙන් ඔබ ඉවත් කිරීමට ඔහු වෑයම් කළ බැවින් ඔබ අතරෙන් එවැනි නපුරක් පහකොට දැමිය යුතු ය. 6-7 ''එක මවකගෙන් උපන් ඔබේ සොහොයුරා හෝ ඔබේ පුතා හෝ දුව හෝ ඔබ ප්‍රේම කරන ඔබේ බිරිඳ හෝ ඔබට පණ මෙන් සිටින ඔබේ මිතුරා හෝ රහසින් ඔබ පොළඹවමින් ඔබ වත් ඔබේ පියවරුන් වත් නොදත්, ඔබ අවට ඉතා කිට්ටුවෙන් හෝ බොහෝ දුරින් හෝ ලෝකයේ එක් කොණක සිට අනික් කොණ දක්වා හෝ සිටි ජනතාවන්ගේ 'දෙවිදේවතාවන්ට වැඳුම්පිදුම් කිරීමට යමු'යි කීවොත්, 8 ඔබ එවැන්නෙකුට සවන් දී, එකඟ නොවිය යුතු ය. ඔහුට කිසි අනුකම්පාවක් නොදක්වා, ඔහු ඉතුරු නොකර, ඔහුගේ වරද නොසඟවා, 9 මරාදැමිය යුතු ම ය. ඔහු මරාදමනු පිණිස පළමුවෙන් ඔබ ද ඉන්පසු සෙනඟ ද තම තමන්ගේ අත්වලින් ගල් ගැසිය යුතු ය. 10 වහල්කමේ නිවාසය වන මිසර දේශයෙන් ඔබ පිටතට ගෙනා ඔබේ දෙවි සමිඳාණන් වහන්සේගෙන් ඔබ ඉවත් කිරීමට එවැන්නෙකු වෑයම් කළ බැවින් ඔහුට ගල් ගසා මරාදැමිය යුතු ය. 11 මුළු ඉශ්රායෙල් ජනයා මේ දේ ගැන ඇසූ කල, ඔවුන් බිය වී ඔබ අතර මෙවැනි දුෂ්ටකමක් මින්පසු නොකරනු ඇත. 12 ''ඔබේ දෙවි සමිඳාණන් වහන්සේ ඔබට පදිංචි වීමට දුන් යම්කිසි නගරයක 13 ඔබ අතර වසන, අධම මිනිසුන් කීප දෙනෙක් පිටත් ව ගොස් ඒ නගරවාසීන් අමතා, 'ඔබ නොදත් දෙවිදේවතාවන්ට වැඳුම්පිදුම් කිරීමට යමු'යි කියා ඔවුන් නොමඟ හැරිය බව ඔබට අසන්නට ලැබුණොත්, 14 ඔබ ඒ ගැන විමසා සොයා බලා, හොඳින් තතු දැනගෙන, මෙබඳු පිළිකුල් දෙයක් ඔබ අතර ඇත්තට ම කිසි සැකයක් නැතුව ම සිදු වී යයි ඒත්තු ගියහොත්, 15 ඒ නගර වැසි සියල්ලන්ට ම කඩුවෙන් පහර දී සහමුලින් ම වනසාලිය යුතු ය. තවද, එහි ඇති සියල්ලන්ට ද ගවමහිෂයන්ට ද කඩුවෙන් පහර දී සහමුලින් වනසාදැමිය යුතු ය. 16 ඉන්පසු එහි ධන සම්පත වීදිය මැදට රැස්කොට, ඒ නගරය ද ඒ ධන සම්පත් සියල්ල ද ඔබේ දෙවි සමිඳාණන් වහන්සේ උදෙසා ගින්නෙන් පුළුස්සාදැමිය යුතු ය. ඒ නුවර නැවත ඉදි නොකළ යුතු අතර එය නටබුන් ගොඩක් ලෙස ම, සදහට ම තිබෙන්නට හැරිය යුතු ය. 17 විනාශයට කැප කළ දෙයින් කිසිවක් ඔබ අත ඉතිරි කර නොගත යුතු ය. එවිට සමිඳාණන් වහන්සේ ඔබේ පියවරුන්ට දිවුරා පොරොන්දු වූ ලෙස සිය දැඩි කෝපය සන්සිඳුවාගෙන ඔබ වෙත දයානුකම්පාව දක්වා උන් වහන්සේ ඔබ ගණනින් වර්ධනය කරන සේක. 18 එසේ කරන්නේ ඔබේ දෙවි සමිඳාණන් වහන්සේගේ හඬට සවන් දී, මා ඔබට අද නියම කරන උන් වහන්සේගේ ආඥා සියල්ල ආරක්ෂා කොට, උන් වහන්සේ අබිමුව දැහැමි දේ කළහොත් පමණක් ය.''

    jesus kiyapu bawak nam penne ne.danna kenek kiyanno.
     
    Lokka Ayya

    Well-known member
  • Dec 12, 2009
    9,554
    6,041
    113
    machan man katholika unata apey agama gana wadiya danne nah .. eth jesu kiyapu dewal thiiyenne.. luke, mark, mathew , jhon.. oya anek samahara ewa nam passey kattiya liyapuwa.. ane manda.. man wath jeewitheta oya wage dyak nam ahala nah..

    hehe adamai ද්විතීය නීති සංග්‍රහය kiyala ekak thiyanawa kiyala danneth... anyways.. apita uganwala thiyenne.. sama pudglayektama adaraya karanna , thamunta wadiyn yamak thiyanawa nam.. nathi bari ekkenek ta thamanta wadi deya puja karanna... minisunta hondin salakanna.. owa thama ban.. oya maranna kotanna kiyala nam kiyala deela nah..
     
    • Like
    Reactions: costaxxx

    ~Titi~

    Well-known member
  • Oct 17, 2011
    14,339
    1,449
    113
    ඔයාලා [FONT=&quot]ඔය පෙන්නල තියෙන්නේ බයිබලේ පරණ ගිවිසුමේ තියෙන[/FONT][FONT=&quot]දේවල්[/FONT][FONT=&quot]. [/FONT][FONT=&quot]
    බයිබලේ පරණගිවිසුමේ [/FONT]
    වැඩිපුරම [FONT=&quot]තියෙන්නේ යුදෙව් ආගමේ නීති සහ ඊශ්‍රායෙල් ඉතිහාසය ගැන.[/FONT]ඔය නීති [FONT=&quot]කිතුනු අපට අදාල නෑ. :D
    [/FONT]නව ගිවිසුමට තමයි අපි මුල් තැන දෙන්නේ.:)
     
    Last edited:

    Lokka Ayya

    Well-known member
  • Dec 12, 2009
    9,554
    6,041
    113
    ඔයාලා [FONT=&quot]ඔය පෙන්නල තියෙන්නේ බයිබලේ පරණ ගිවිසුමේ තියෙන[/FONT][FONT=&quot]දේවල්[/FONT][FONT=&quot]. [/FONT][FONT=&quot]
    බයිබලේ පරණගිවිසුමේ තියෙන්නේ යුදෙව් ආගමේ නීති සහ ඊශ්‍රායෙල් ඉතිහාසය ගැන.[/FONT]ඔය නීති
    [FONT=&quot]කිතුනු අපට අදාල නෑ. :D
    [/FONT]නව ගිවිසුමට තමයි අපි මුල් තැන දෙන්නේ.:)

    mey titi mokadda halo ද්විතීය නීති සංග්‍රහය english walin kiyanne..
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,728
    113
    mey titi mokadda halo ද්විතීය නීති සංග්‍රහය english walin kiyanne..
    Code:
    http://dreamsofharee.blogspot.com/2013/01/blog-post_9.html
    ඔතන තියෙනවා සම්පුරනයෙන්ම ලොක්ක අයියා:yes::cool:;)

    i. උත්පත්ති (Genesis) ii. නික්මයාම (Exodus)
    iii. ලෙවී ව්‍යවස්ථාව (Leviticus)
    iv. ගණන් කථාව (Numbers)
    v. ද්විතීය නීති සංග්‍රහය (Deuteronomy)
     
    Last edited:

    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,673
    11,513
    113
    34
    Crynet Solutions
    ඔයාලා [FONT=&quot]ඔය පෙන්නල තියෙන්නේ බයිබලේ පරණ ගිවිසුමේ තියෙන[/FONT][FONT=&quot]දේවල්[/FONT][FONT=&quot]. [/FONT][FONT=&quot]
    බයිබලේ පරණගිවිසුමේ [/FONT]
    වැඩිපුරම [FONT=&quot]තියෙන්නේ යුදෙව් ආගමේ නීති සහ ඊශ්‍රායෙල් ඉතිහාසය ගැන.[/FONT]ඔය නීති [FONT=&quot]කිතුනු අපට අදාල නෑ. :D
    [/FONT]නව ගිවිසුමට තමයි අපි මුල් තැන දෙන්නේ.:)

    මොකද්ද දැන් ඔය ගිවිසුම් කාත් එක්කද ගැහුවෙ.. එක එකාට හිතුන හිතුන විදියට ඕව වෙනස් කරන්නෙ ඇයි.. :oo::rolleyes:
     
    Lokka Ayya

    Well-known member
  • Dec 12, 2009
    9,554
    6,041
    113
    Code:
    http://dreamsofharee.blogspot.com/2013/01/blog-post_9.html
    ඔතන තියෙනවා සම්පුරනයෙන්ම ලොක්ක අයියා:yes::cool:;)

    i. උත්පත්ති (Genesis) ii. නික්මයාම (Exodus)
    iii. ලෙවී ව්‍යවස්ථාව (Leviticus)
    iv. ගණන් කථාව (Numbers)
    v. ද්විතීය නීති සංග්‍රහය (Deuteronomy)

    hehe apey parana giwisumey thiyana magic katha thiyenne mewala thama.. adam ge aten eve mawapu wai..ane manda..

    deuteronomy eke thiyenne apey moses buwa kiyapu wada kohedo.. kohomath eka old testament.. ..

    amoo parana eka hinda thawa podden apith mini maruwo wenawa.. heheh.. honda welawata agama podak danna un hitiya EK eke..:D:D:D

    thnx gayan sahodaraya...
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,728
    113
    මොකද්ද දැන් ඔය ගිවිසුම් කාත් එක්කද ගැහුවෙ.. එක එකාට හිතුන හිතුන විදියට ඕව වෙනස් කරන්නෙ ඇයි.. :oo::rolleyes:
    Code:
    බයිබලය ප්‍රධාන වශයෙන් කොටස් දෙකකට බෙදෙනවා. මේකත් හැමෝම දන්නා කරුණක්. ඒ  පරණ ගිවිසුම හා නව ගිවිසුම වශයෙන්. සරලව කිව්වොත් පරණ ගිවිසුමේ ලියවිලා  තියෙන්නෙ ලෝකය මැවීමත් ජේසුස් වහන්සේගේ පැමිණීමත් අතර කාලය පිළිබඳ විස්තර.  නව ගිවිසුමේ තිබෙන්නේ ජේසුස් වහන්සේගේ චරිත කතාව හා උන් වහන්සේගේ මරණින්  පසුකාලීනව ගෝළයන්ගේ අතින් කෙරුණු ධර්ම ප්‍රචාරක කටයුතු පිළිබඳව. ජුදෙව්වෝ  බයිබලය ලෙස සළකන්නේ පරණ ගිවිසුම පමණයි.

    මෙහෙමලු වෙලා තියෙන්නෙ:yes::P
     
    ~Titi~

    Well-known member
  • Oct 17, 2011
    14,339
    1,449
    113
    මොකද්ද දැන් ඔය ගිවිසුම් කාත් එක්කද ගැහුවෙ.. එක එකාට හිතුන හිතුන විදියට ඕව වෙනස් කරන්නෙ ඇයි.. :oo::rolleyes:
    ඔයාගේ ඔය හැම ප්‍රශ්ණයකටම උත්තර මෙන්න මේකෙ තියෙනවා ගිහින් බලන්න. :P:D
    Code:
    http://www.gotquestions.org/Sinhala/
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,673
    11,513
    113
    34
    Crynet Solutions
    ඔයාගේ ඔය හැම ප්‍රශ්ණයකටම උත්තර මෙන්න මේකෙ තියෙනවා ගිහින් බලන්න. :P:D
    Code:
    http://www.gotquestions.org/Sinhala/

    වෙලාවක් නෑ..
    ඇයි උත්තරයක් නැතෙයි ? :P
    ලිද :P
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,673
    11,513
    113
    34
    Crynet Solutions
    Code:
    බයිබලය ප්‍රධාන වශයෙන් කොටස් දෙකකට බෙදෙනවා. මේකත් හැමෝම දන්නා කරුණක්. ඒ  පරණ ගිවිසුම හා නව ගිවිසුම වශයෙන්. සරලව කිව්වොත් පරණ ගිවිසුමේ ලියවිලා  තියෙන්නෙ ලෝකය මැවීමත් ජේසුස් වහන්සේගේ පැමිණීමත් අතර කාලය පිළිබඳ විස්තර.  නව ගිවිසුමේ තිබෙන්නේ ජේසුස් වහන්සේගේ චරිත කතාව හා උන් වහන්සේගේ මරණින්  පසුකාලීනව ගෝළයන්ගේ අතින් කෙරුණු ධර්ම ප්‍රචාරක කටයුතු පිළිබඳව. ජුදෙව්වෝ  බයිබලය ලෙස සළකන්නේ පරණ ගිවිසුම පමණයි.
    මෙහෙමලු වෙලා තියෙන්නෙ:yes::P

    හරිනම් ඔය දෙකම පිළිගන්න එපැයි.. ඇයි මේ දෙකක් :oo:
     
    ~Titi~

    Well-known member
  • Oct 17, 2011
    14,339
    1,449
    113
    වෙලාවක් නෑ..
    ඇයි උත්තරයක් නැතෙයි ? :P
    ලිද :P
    මොන ලිදද ? උත්තරේ ඕකේ තියෙන නිසයි බලන්න කිව්වේ .:P
    මට මේ රෑ ටයිප් කර කර ඉන්න බෑ මේ කලුවරේ . අම්ම ඇහැරුනොත් එහෙම ඉඳල හමාරයි. :dull:
     
    Lokka Ayya

    Well-known member
  • Dec 12, 2009
    9,554
    6,041
    113
    මොකද්ද දැන් ඔය ගිවිසුම් කාත් එක්කද ගැහුවෙ.. එක එකාට හිතුන හිතුන විදියට ඕව වෙනස් කරන්නෙ ඇයි.. :oo::rolleyes:

    hehehe.. old testament kiyanne machan.. prophets la liwwa ewa.. moses, abrahim etc etc...

    new testament kiyanne .. jesus gana liyala thiyana eka.. luke,mark, mathew,jhon.. owa thama new testament eke wishesha ewa.. :)

    muslim/jews aya old testament eka believe karna kattiya.. roman katholic aya new testament eke luke,mark, mathew,jhon ey walin thama godak yanne.. bible agam karayo.. passe apu buthayo liyapuwa ara gena yaka wahila.. leddu suwa karanna hadanne

    onnna oka thama scene eka
     
    Last edited:

    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,673
    11,513
    113
    34
    Crynet Solutions
    මොන ලිදද ? උත්තරේ ඕකේ තියෙන නිසයි බලන්න කිව්වේ .:P
    මට මේ රෑ ටයිප් කර කර ඉන්න බෑ මේ කලුවරේ . අම්ම ඇහැරුනොත් එහෙම ඉඳල හමාරයි. :dull:

    හා
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,728
    113
    මොන ලිදද ? උත්තරේ ඕකේ තියෙන නිසයි බලන්න කිව්වේ .:P
    මට මේ රෑ ටයිප් කර කර ඉන්න බෑ මේ කලුවරේ . අම්ම ඇහැරුනොත් එහෙම ඉඳල හමාරයි. :dull:

    උයා නිදා ගනන් සුදු:love: මම උත්තර දෙන්නම් :rofl:
     
    ~Titi~

    Well-known member
  • Oct 17, 2011
    14,339
    1,449
    113
    hehehe.. old testament kiyanne machan.. prophets la liwwa ewa.. moses, abrahim etc etc...

    new testament kiyanne .. jesus gana liyala thiyana eka.. luke,mark, mathew,jhon.. owa thama new testament eke wishesha ewa.. :)

    muslim aya old testament eka believe karna kattiya.. roman katholic aya new testament eke luke,mark, mathew,jhon ey walin thama godak yanne.. bible agam karayo.. passe apu buthayo liyapuwa ara gena yaka wahila.. leddu suwa karanna hadanne

    onnna oka thama scene eka
    බයිබල් ආගමේ අය බූතයෝ ලියපු ඒවා නෙවේ පාවිච්චි කරන්නෙ, ඒගොල්ලො පාවිච්චි කරන්නෙත් අපි පාවිච්චි කරන බයිබලේම තමා..(යෙහෝවාගේ සාක්ෂිකාරයෝ නම් පාවිච්චි කරන්නේ බයිබලේ වෙනස් කරලා ලියපු පොතක් , බයිබල් අරන් ගෙවල් ගානේ යන්නේ ඒගොල්ලන් තමා.) :yes::yes:
     
    Last edited: