අන්‍යාගමිකරණය අලුත් විධිහට රජයේ අනුග්‍ර&

sp4chamara

Well-known member
  • Aug 25, 2008
    3,991
    858
    113
    in My WolRd.
    අන්‍යාගමිකරණය අලුත් විධිහට රජයේ අනුග්‍ර&

    syqrus.jpg

    මේක ඇත්තක්ද නැද්ද කියන්න මම නම් දන්නේ නෑ ..එත් facebook තිබිලා දැම්මේ ...මේක අත්තක් නම් ගොඩක් දේවල් තියෙනවා ඉදිරියට වෙන්න .....අපි අදහන්නේ නැති ආගමික දර්ශනයක උත්සව බලෙන් සමරන්න කියන එක මොන තරම් නිවැරදිද ..පොඩි කාලේ ඉදන්ම ළමයින්ගේ brain wash කරන්න හදන්නේ .....අනේ මන්ද....අපේ රට කන්නේ අපේම මිනිස්සු ....අපිත් මහා කරුමක්කාර මිනිස්සු බන් මේවා අහන්න දකින්න අපි ජීවත් උනාට .......ඇමෙරිකාවේ donald trump එයාගේ රැස්වීම් වලට අපු මුස්ලිම් අයව අයින් කරලා දානවා ...ඒවා ජාතිවාදය නෙවෙයි ..!!
     
    Last edited:

    despa

    Active member
  • Jan 22, 2010
    704
    197
    43
    oya ban rajya niawadu dawas ne...poya hara anekuth niwadu ganayata watena niwadu set ekane oya...oaya dawas walata kohomada ban uthsawa samaranne...niwadu ne...
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    උත්සව සමරුව කියල ආගම වෙනස් කරන්නේ නෑ බන් මිනිස්සු. බලපන් නත්තල් එහෙම කොච්චර ආතල් ද ? කන්න බොන්නද, නත්තල් ගස්, තෑගී බෝග, වැඩ කරන තැන්වල පාටි, බෝනස් ඔය ඔක්කොම තිබිලත් අපි ජීවිතේට ක්‍රිස්තියානි වෙන්න හිතනවද ?
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    43,970
    1
    58,282
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    බහුතරයට සුළුතරය ගැන අවබෝධයක් ලබා දීම අරමුණක් වෙන්නෙ ඇති. මොන ආගමක්වත් බලෙන් පටවන එක වැරදියි.
     
    HarshaLulzSec

    Well-known member
  • Sep 7, 2015
    3,710
    3,239
    113
    Ratnapura
    ඉස්ලාමය වගේ ආගමක් වැළඳ ගන්නේ එක්කෝ තමන්ගේ වාසියට නැත්නම් මෝඩකමට.මේක දැක්කාම නම් පේන්නේ මූලික අයිතිවාසිකම් කඩන්න හදනවා වගේ.ඕන එක්කෙකුට තමන්ට කැමති ආගම් අදහන්න අයිතිය තියෙනවා වගේම තමයි,කාටවත් බෑ කියන්න අහවල් ආගමේ උත්සවය සමරපන් කියලා
     
    Chamath2015

    Member
    Aug 29, 2015
    4,745
    576
    0
    Moratuwa
    කෝ මේකේ වෙසක්? පොසොන්? අඩුම ගානේ වැදගත්ම පෝයවල් දෙක වත් තියෙන්න එපැයිනේ.

    naleen rox

    Well-known member
  • Jun 2, 2011
    3,339
    853
    113
    Ceylon
    ඔක්කොම හරි කියමුකෝ
    දැන් නබිගේ උපන්දිනේ සමරන්න හරක් මරන්නත් ඕනද?

    (ඔය fb යන 95%ක්ම බොරු news යන්නේ කට්ටිය share කරනවා හිටු කියලා)
     
    sp4chamara

    Well-known member
  • Aug 25, 2008
    3,991
    858
    113
    in My WolRd.
    oya ban rajya niawadu dawas ne...poya hara anekuth niwadu ganayata watena niwadu set ekane oya...oaya dawas walata kohomada ban uthsawa samaranne...niwadu ne...

    1 - 2016 වසර තුල උක්ත කාරණය සදහා වූ වැඩසටහන් පාසල් මට්ටමින් සැමරීමට කලාප අධ්‍යාපන කාර්යාලය තීරණය කර ඇත
    2 - ඒ සදහා පහත දක්වා ඇති පළමු පාසල් වරයා තුල වූ සුවිශේෂී දිනයන්හි ඒ ඒ සැමරීම් කල යුතුව ඇත .

    3 - උක්ත දිනයන් සැමරීම සදහා වූ සුවිශේෂී වැඩසටහන් එම දිනයට ආසන්තම පාසල් පැවැත්වෙන දිනයන්හි සැලසුම් කල යුතුය

    4 - ක්‍රියාත්මක කල වැඩ සටහන් පිළිබද තොරතුරු හා සාක්ෂි ඕනි

    මට තිබෙන ප්‍රශ්නය තමයි බන් මේ උත්සවයක් අදාලා ආගමට විශේෂ පාසල් වල සමරුවට කමක් නෑ.( මුස්ලිම් පාසලක නබි නායකතුමාගේ ජන්ම දිනය සැමරීම )..එක ඒ ළමයින්ට අගමැ අදහන්න තියෙන අයිතිවාසිකමක්...එත් එහෙම නොවෙන අපි හිතමුකෝ කොළඹ ආනන්ද විද්‍යාලය කියලා..එක බෞද්ධ විද්‍යාලයක් නේ ..එතකොට එයාලත් නබි නායකතුමාගේ ජන්ම දිනය සමරන්න ඕනිද ..එතකොට එකට අකමැති ළමයින්ට ඒ උත්සවයට නෑවිත් ඉන්න පුලුවන්ද ..තමන් අකමැති ආගමක උත්සවයක් බලෙන් සමරන්න කියන එක හරිද ....එහෙම නම් කෝ මුස්ලිම් විද්‍යාල වලට වෙසක් , පොසොන් වගේ බුද්ධාගමට විශේෂිත උත්සව සමරන්න කියලද ..?

    sp4chamara

    Well-known member
  • Aug 25, 2008
    3,991
    858
    113
    in My WolRd.
    ආගමික සහජීවනය කියන්නේ බලෙන් වෙනත් ආගම වල දේවල් ඔලුවට දාන එක නෙවෙයි ...මිනිස්සුන්ට ඒවා ස්වාධීනව ඉගෙන ගන්න අවස්තාව දෙන්න ඕනි ..බලෙන් ආගම පාසලේදී උගන්වන එක නෙවෙයි ...මම පාසල් යන කාලේදී නම් ආගම විෂයට බෞද්ධ අයට වෙනම , ක්‍රිස්තියානි අයට වෙනම උගන්නුවා ..කවුරුවත් කිව්වේ නෑ අනිවාර්යෙන් වෙනත් ආගම ඉගෙන ගන්න ඕනි කියලා ..මම බෞද්ධ කෙනෙක් ..මට ඕනි නම් ක්‍රිස්තියානි අගමැ ගැන ඉගෙන ගන්න ක්‍රිස්තියානි උගන්වන ගුරුවරයා ගාවට යන්න නිදහස තිබ්බා .....එත් දැන් කරන්නේ බලෙන් උගන්වන එකනේ ....

    අනිත් වැදගත්ම දේ තමයි ආගමික සහ ජාතින් අතර සහජීවනය ගැන කතා කරන්නේ අපේ දේශපාලුවෝ විතරයි ...සමහර හාමුදුරුවරු සහ කතෝලික අගරදගුරු මැල්කම් පුජකතුමා විතරයි ...කෝ මුස්ලිම් සමාජයේ අදහස් ..කෝ ප්‍රධාන මුස්ලිම් පුජකවරු ..කෝ එයාලගේ ආගමික මණ්ඩල වල අදහස් ........ලංකාවේ කවදාවත් බෞද්ධ සහ ක්‍රිස්තියානි ( මුලධර්ම නොවන ) අය අතර තරහක් තිබුනේ නෑ ...එත් බෞද්ධ , ක්‍රිස්තියානි හැමෝම මුස්ලිම් අයත් එක්ක ප්‍රශ්න තියෙනවා ....මුස්ලිම් පුජකවරුන්ටත් පුළුවන්නේ වෙනත් ආගම වල උත්සව එයාලගේ පාසල් වල තියන්න .....මෙතැනදී වැදගත් වෙන්නේ රජාතික උත්සව සහ ආගම උත්සව කියන එක දෙකක් කියලා තේරුම් ගන්න ඕනි එක ....ජාතික නිදහස් දිනය ඕනි පාසලක සමරුවට කමක් නෑ ...එත් අපි වෙසක් එක සමරන්න කියන්නේ නෑ නේ වෙනත් ආගම වලට ...ක්‍රිස්මස් එක සමරන්න කියන්නේ නෑ නේ පාසල් වලව...කැමති අය සමරනවා ..එත් දැන් කරන්නේ බලෙන් ඒවා කරවන එකනේ .
     
    Last edited:

    naleen rox

    Well-known member
  • Jun 2, 2011
    3,339
    853
    113
    Ceylon
    adoo vesak ehema koheda :eek: mun gilalada ?

    පළමු පාසල් වාරයට වෙසක් පොසොන් නැහැනේ බන්
    ඕක දාපු එකා එකවත් නොදැන share කරලා තියෙන්නේ
     
    HarshaLulzSec

    Well-known member
  • Sep 7, 2015
    3,710
    3,239
    113
    Ratnapura

    මට තිබෙන ප්‍රශ්නය තමයි බන් මේ උත්සවයක් අදාලා ආගමට විශේෂ පාසල් වල සමරුවට කමක් නෑ.( මුස්ලිම් පාසලක නබි නායකතුමාගේ ජන්ම දිනය සැමරීම )..එක ඒ ළමයින්ට අගමැ අදහන්න තියෙන අයිතිවාසිකමක්...එත් එහෙම නොවෙන අපි හිතමුකෝ කොළඹ ආනන්ද විද්‍යාලය කියලා..එක බෞද්ධ විද්‍යාලයක් නේ ..එතකොට එයාලත් නබි නායකතුමාගේ ජන්ම දිනය සමරන්න ඕනිද ..එතකොට එකට අකමැති ළමයින්ට ඒ උත්සවයට නෑවිත් ඉන්න පුලුවන්ද ..තමන් අකමැති ආගමක උත්සවයක් බලෙන් සමරන්න කියන එක හරිද ....එහෙම නම් කෝ මුස්ලිම් විද්‍යාල වලට වෙසක් , පොසොන් වගේ බුද්ධාගමට විශේෂිත උත්සව සමරන්න කියලද ..?

    සහජීවනය පුරුදු කරන්න ඕනේ සිංහලයන්ට විතරයි බන් ඒකයි හේතුව.

    සිංහලයෝ සුළුතරය වෙනකම් ඔය මඟුල් තියේවි.ඊට පස්සේ අපේ උන්ට සහජීවනය වමාරන්න හම්බ වෙයි අරුන්ගෙන්.
     
    Chamath2015

    Member
    Aug 29, 2015
    4,745
    576
    0
    Moratuwa
    පළමු පාසල් වාරයට වෙසක් පොසොන් නැහැනේ බන්
    ඕක දාපු එකා එකවත් නොදැන share කරලා තියෙන්නේ

    සිරාවට දැන්නේ මීටර් වුනේ, මේක පළවෙනි පාසැල් වාරයේ උත්සව ටිකනේ.
    පළවෙනි පාසැල් වාරය තියෙන්නේ ජනවාරි ඉදලා, අප්‍රේල් සිංහල අවුරුද්ද වෙනකම් විතරයි. මේක හදපු එකා හරියට කියවලා නෑ තමයි. කොහොමත් බන් අනෙක් ජාතින් එක්ක නිතරම වෛරයෙන් ඉන්නකොට නැති වැරදීත් පේනවා.
     
    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    පළමු පාසල් වාරයට වෙසක් පොසොන් නැහැනේ බන්
    ඕක දාපු එකා එකවත් නොදැන share කරලා තියෙන්නේ

    :shocked::shocked: owmai neh :yes::yes: ehenam awulak nee
     
    sp4chamara

    Well-known member
  • Aug 25, 2008
    3,991
    858
    113
    in My WolRd.

    සිරාවට දැන්නේ මීටර් වුනේ, මේක පළවෙනි පාසැල් වාරයේ උත්සව ටිකනේ.
    පළවෙනි පාසැල් වාරය තියෙන්නේ ජනවාරි ඉදලා, අප්‍රේල් සිංහල අවුරුද්ද වෙනකම් විතරයි. මේක හදපු එකා හරියට කියවලා නෑ තමයි. කොහොමත් බන් අනෙක් ජාතින් එක්ක නිතරම වෛරයෙන් ඉන්නකොට නැති වැරදීත් පේනවා.

    නෑ බන් ..අපි කතා කරන්නේ මේක share කරපු එකා දාලා තියෙන එක නෙවෙයි ..උන් දාපු ගොබ්බ කතා වැඩක් නෑ .....එත් මේකේ photo එකක් තියෙනවනේ document එකක් ....එකේ තියෙන දේවල් ....
     
    Chamath2015

    Member
    Aug 29, 2015
    4,745
    576
    0
    Moratuwa
    මේක ඇත්ත බන්:sorry::sorry::no::no:

    නෑ බන් ..අපි කතා කරන්නේ මේක share කරපු එකා දාලා තියෙන එක නෙවෙයි ..උන් දාපු ගොබ්බ කතා වැඩක් නෑ .....එත් මේකේ photo එකක් තියෙනවනේ document එකක් ....එකේ තියෙන දේවල් ....

    උබ කියන එක හරි තමයි, අපි අදහන්නේ නැති ආගම් සමරන එක තේරුමක් නෑ. සහජීවනය ඇති කරන්න පුලුවන් ඔය ක්‍රමයෙන් නෙවෙයි, ඒකට වෙන ක්‍රමයක් තියෙනවා. මුස්ලිම් ,බෞද්ධ, කතෝලික , බාළක, බාළිකා පාසැල් ඔක්කොම එකට මිශ්‍ර කරනවා, මිශ්‍ර කරලා හැම ආගමක්ම පාසැල් වලින් අයින් කරනවා. ආගම් ගැන ඉගෙන ගන්න ඕනේ නම් ඉරිදට දහම් පාසැල් යන්න කියනවා. එතකොට ආගම් අතර විතරත් නෙවෙයි, කෙල්ලෝ කොල්ලොත් අතරත් හරි අවබෝධයක් ඇති වෙනවා, ලිංගික. කුහකත්වයක් නැති වෙනවා. හැබැයි මුස්ලිම් උන්ට කියලා විශේෂ වරප්‍රසාද දෙන්න නරකයි, උන්ට ගෝනි පොරවගෙන එන එක තහනම් කරන්න ඕනේ, සාමාන්‍යය විදියට අදින්න කියන්න ඕනේ.
     
    Last edited:

    TakurZ

    Well-known member
  • May 9, 2008
    8,525
    1,011
    113
    මහනුවර.
    සහජීවනය පුරුදු කරන්න ඕනේ සිංහලයන්ට විතරයි බන් ඒකයි හේතුව.

    සිංහලයෝ සුළුතරය වෙනකම් ඔය මඟුල් තියේවි.ඊට පස්සේ අපේ උන්ට සහජීවනය වමාරන්න හම්බ වෙයි අරුන්ගෙන්.
    මේ කතාව නම් ඇත්ත.. සහජීවනේ බලාපොරොත්තු වෙන්නෙ සිංහල උන්ගෙන් විතරමනෙ..
     
    shenic

    Member
    May 9, 2013
    13,213
    1,290
    0
    Bermuda ∆
    අනිත් උන්ගේ ඒවා මොකටද අපි සමරන්නේ?
    දන්න එකෙක් කියපන් ඇයි කියලා.
    උන්ගේ ඒවා සමරන්න උන් ඉන්නේ?

    නබි සමරන්න තමයි මුසල්මනුවෝ ඉන්නේ.
    ඒක අපි සමරන්න නං අපි බෞද්ද වෙන්න ඕන නෑ නේ?

    මේ ආණ්ඩුවේ පො@#$ ට කරන්න ඕන ඒවා කරන්න බෑ.
    වෙන @#$# ඒවා නං පැනගෙන කරනවා.
    දැනන් හිටියා නං චන්දෙ කටු ගාලා එනවා ඔයි!