..ඉන්දියාවෙන් මෘදු ණයක් අරගෙන තියෙන්නේ..IMF දැන් ණයක් ගන්න හදනවා..එතකොට එකෙන් මේ ඉන්දියාවේ ණය ගෙවනවා.එක ඇත්ත...මහින්ද කාලයේ ගත්ත ණය ගැන මිනිස්සු දන්නෙවත් නැ .මොකද ඒවා හොරට කලේ.විපක්ෂයටවත් තොරතුරු ගන්න දුන්නේ නෑ ..ඔයා ප්‍රයෝගිකව හිතන්න..මේ ආණ්ඩුව ගත්ත ණය නිසාද මේ අර්බුධය අවේ..? ...මේ ආණ්ඩුව චන්දෙදි දුන්න පඩි වැඩිවීම වගේ පොරොන්දු ඉටු කරන්න ණය ගන්න උනා..එක ඇත්ත ...එත් රටේ ලොකු ණය අර්බුධයක් එන්න හේතුව කාලයක් තිස්සේ ගත්ත ණය ප්‍රමාණය වැඩි වෙන නිසා...
....
සහෝදරය මෙතනදි අපව නොමග අරින්න හදන්න එපා....
මහින්ද ණය අරන් කලේ වෝටර් පොජෙක්ට්, හයි වේ, එයාර් පෝට්, හාබර් වගේ ඒව....
ඒව දීර්ග කාලීනව බැලුවොත් ආයෝජන... දැනටමත් හයි වේ එකේ ආදායම එන්න පටන් අරන්නෙ තියෙන්නෙ..
නොරොච්චෝලෙන් දවසකට ලංකාවට සෑහෙන මුදලක් ඉතිරි කරනවා...
ඒත් ...... යහපාලනේ ඇවිල්ල ඩොලර් මිලියට 2000 ක් ණයට අරන් මොනවද කරල තියෙන ව්‍යාපෘති කියල කිව්වනම් බලන්න....
තනිකරම එදා වේලට ගත්ත නය.. ඊටම කෙටිකාලීන...ගත්තෙත් ඉන්දියාවෙන්..
අනික මහබඅංකු හොරාකූම දිගින් දිගටම සිද්ද වෙන එක....
මේකයිණය අර්බුදෙට පළාවෙනි හා දෙවැනි හේතුව...
