අන්‍යාගමිකරණය

K_ZONE

Well-known member
  • May 28, 2009
    5,169
    4,076
    113
    invoke db "Injected Memory"
    NGO wada owa
    මේ තියෙන්නෙ හරිම කතාව ,,, එක්කෙනෙක් ගමකට ගිහින් එක පව්ලක් හරවගත්තොත් මාසේ target එක හරි, ,, , , මම දන්නවා ඔය සීන එක හොදට ..

    ඔවුන් මිනිස්සුන්ගෙ දුක තමයි මාකට් කාරන්නෙ, ,, ඔවුන්ගෙ එක දේශනාවක් ඇහුවම හොදට ඉන්න උන ලෙඩ්ඩු වෙනවා, එහෙම හිතනව, පස්සෙ එක එක ඒවා කියලා දැන් ඔයාට හොදයි කියලා එයාලම කියනවා, අන්තිමට ජෙසුස් වහන්සේව අත ඇරියොත් අයේ ලෙඩ ඩබල් වෙයි කියලා කියනවා, අර මෝඩ ගම්වල නූගත් පොරවල්ට සොරීම තමා, ,,,

    මේක නීතියෙන් තහනම් කරන්න ඕන, මේක Buddhist අපිට විතරක් නෙමෙයි හොද ක්‍රීස්තියානි අයට උනත් ප්‍රශ්නයක්. .. මම ඔය යාක්ඦා මඩු ගොඩකට ගිහින් තියෙන්වා, ඒවගෙ මිනිස්සු පව් බං, ,, අතාත වෙලා ඉන්නෙ,, Brain wash කියන්නෙ ඕකට තමයි. ..
     

    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    පිස්සු හු##ලා බන්, මම නම් ඔය යක්කු ගෙවල් වලට වද්ද ගන්නෙම නැ, යොහොවගේ සාක්ශිකාරයො කියලා ඔය එනවා, සාක්ශි කියන්න උසාවිනෙ තියෙන්නෙ, ගෙවල් අස්සෙ මොකට රින්ගනවද? වැඩි දැනුමක් නැති හින්දා ඔය ගැන මම අපේ ගෙවල් ගාව කතොලික පියතුමෙක්ගෙන් අහුවා මොකක්ද ඔය සීන් එක කියලා, එයා කියනවා ලන්කාවෙ බාගෙට බාගයක් දැන් ඉන්නෙ ඔකුන්ලු, ලෙඩ හොද කරනවා කියලා බහුබූත කරලා මිනිස්සු ඒ ආගමට ගන්නවලු, බුදු හාමුදුරුවන්ගේ, ඔඅනිත් අගමවල (කතොලික ආගමේ, මරියතුමී) ඔන්න ඔය වගේ ආගමික පිලිම කඩවන උනුත් ඉන්නවලු, ඒ පිලිම වන්දනාව කියලා ඒක බැහැර කරන්න කියලා මිනිස්සුන්ගෙ ඔලු සුද්දා කරලා.. මහ සක්කිලි, ගම් වල මිනිස්සු, හාමුදුරුවරු මේවට විරුද්දව නැගී සිටින්න ඔනා.. මගේ ගැනිත් කතොලික හැබැයි මම ගැනිගෙ ආගමට ගියෙත් නැ ගැනි බුද්දාගමට ගෙනාවෙත් නැ, අවබොද කරගෙන මිසක් ගැනි මිනිහා හින්දා ආගමක් දර්ශනයක් පිලිපැදලා වැඩක් තියේයැ.. ගොන් හැත්තට ඒක තෙරෙන්නෙ නැ.. බනිස් ගෙඩියටයි සින්දුවටයි යනවා මගුලේ..

    යොහෝවා කියන්නේ නබියා වගෙම හෙන සෙප්පඩ විජ්ජා කාරයෙක්. ලෝක හොරෙක් (සාක්ශි සහිතව කල ප්‍රකාශයකි )
     

    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,550
    17,585
    113
    Auckland
    ඔය මුල ධර්ම කාරයො හැත්ත ගමකට එනකොට ගහල පන්නන ඔනේ. නුවර පැත්තෙ නම් ඔකුන්ට ගුටි දිලා පන්නල තියනව ගම් ගොඩකින්. පව් ඔය අනුරාදපුරෙ නේද . ඔය පැති වල ඉන්නෙ පට්ටම සින්හලයො. හැම එකාම උන්ව අමතක කරල තියෙන්නෙ. රජයෙනුත් ඔය මිනිස්සුන්ට ගොවි විශාම වත් දෙන්නෙ නෑ. ජරා පොහොර සය්නයිඩ් කෘමි නාශක ඔව්ව තමා ඉතින් දෙන්නෙ. එතකොට ඉතින් හොර හැත්තට අවස්තාව තියනව රින්ගන්න
     

    amasin2

    Banned
    Jul 30, 2013
    406
    32
    0
    මේක අපේ සංඝයාගේම වැරද්ද.උන් පන්සලට වෙලා දෙන දානේ ටික කන එක ඇරෙන්න කිසිම ධර්ම ප්‍රචාරයක් නෑ.හුඟක් අය බිස්නස් කරලා,ජොබ්ස් කරලා සල්ලි හොයන එක තමයි සිවුරු දරාගෙන කරන්නේ.ගහලා බැනලා ආගම් පතුරුවන එක සදාචාර විරෝධී.මතවාදීව තමයි එයාලව පරාජය කරන්න ඕන.ක්‍රිස්තියන් ,ඉස්ලාම් ආගම් බොරු ඔප්පු කරන්න සහ ඒවා ඒත්තු ගන්වන්න ලේසියි.