මොණරා-සෙබඩ Sex

ElaBaba

Well-known member
  • Jun 8, 2018
    7,225
    10,889
    113
    NWP
    164813866_4131941560253632_6389432469902145071_o.jpg

    ආගම, ජාතිය කියන්නේ මිනිස්සුන්ට බොහොම සංවේදී වෙන කාරණාවක්.. ඒ සංවේදීකම නිසාම කොච්චර බුද්ධිමත් මනුස්සයෙක් වුනත් ආගම, ජාතිය මුල් කරගෙන යමක් ගොඩනැගෙන විට එක පාරටම මොළය හිරිවැටිලා වගේ කොතරම් වෙන්ඩ බැරි දෙයක් වුනත් සත්‍යක් කියලා විස්වාස කරන මට්ටමට වැටෙනවා..

    ලංකාවේ තාමත් වැඩිහිටි බහුතරයක් විස්වාස කරන ලොකුම මිත්‍යා මතය තමා මම මේ කියන්න යන දේ.. ඔබ නිකමට ගමේ ඉන්න වැඩිහිටියෙක්ගෙන් අහලා බලන්න.. මොණරා සහ සෙබඩ ප්‍රජනනය කරන්නේ මොණරා අයිති වෙන සත්ව කුලයට අයිති අනෙක් සතුන් ස්භාවික සංවාසයේ යෙදෙන ක්‍රමයටද කියලා.. එම ප්‍රශ්නයට ඔවුන්ගෙන් ලැබෙන පිලිතුරට ඔබ පුදුමයට පත් වෙනු ඇත..
    ඔවුන් කියාවී..

    මොණාර නර්තනයේ යෙදෙමින් මොණරාගේ ශුකාණූ පොළවට දමන බවත්.. සෙබඩ ඒවා අහුලගෙන කා දැමීම මගින් පසුව සෙබඩ පැටවුන් බිහි කරන බවත් ඔබට පවසාවී.. මෙතරම් මිත්‍යා මතයක් සැබෑවටම සත්‍යක් කියලා විස්වාස කරන්න හේතු වුන කාරණය මොකක්ද..
    එයට හේතුව මොණරා කතරගම දෙවියන්ගේ වාහනය වීම.. මොණරා අනෙක් සතුන් වගේම ස්භාවික සංවාසයේ නොයෙදෙන කිළි නොවන පිරිසිදු සතෙක් කියන මිත්‍යා විස්වාසය තමා මේකට හේතු වුන කාරණාව.. මම දැක්කා පහුගිය කාලෙක කතරගම දේවාලේ කපුවෙක්ගේ පුතෙක් තම බිරිදට දරුවෙක් ලැබුනහම මාස තුනක් ඒ දරුවව බලන්නවත් ගියෙ නෑ කියලා කිළි නිසා කියලා...

    මම මේක පරීක්ශනයක් විදිහට විවිද ප්‍රදේශ වල වැඩිහිටියන්ගෙන් මේ ප්‍රශ්නය අහලා බැලුවා... විශේෂයෙන් ඔය විවිද ප්‍රදේශවල අවමගුල් උත්සව වලට සහභාගී වුන වෙලාවල් වලට.. මම ඔවුන්ට කිව්වා ලංකාවේ මිනිස්සු විස්වාස කරන ලොකු මිත්‍යාවක් තියනවා.. මොණරයි සෙබඩයි.. ශාරීරිකව ලං වෙලා නෙමේ පැටව් හදන්නේ කියලා.. මම ඒ දේ කිව්ව ගමන් මම ඒ කතාව කිව්ව හැම තැනකම වැඩිහිටියන් කියපු කතාව.. පුතා කට වරද්ද ගන්න එපා.. ඒක මිත්‍යාවක් නෙමේ ඒක ඇත්තක් කියලා..

    මට ඊට පස්සේ ඔවුන්ට යූටියුබ් එකෙන් මොණරා සහ සෙබඩගේ වීඩියෝ පෙන්වන්න වුනා.. ඒත් ඒ වීඩියෝ දැක්කත්.. මේවා මේ කෑළි එකතු කරලා හදපු බොරු වීඩියෝ වෙන්න ඇති කියලා ප්‍රතික්ශේප කෙරුවා.. ඒත් මම වීඩියෝ දෙක තුනක් පෙන්නපුවහම.. බොහොම පුදුමයට පත් වෙලා හරිම අමාරුවෙන් තමා තමන් පුංචි කාලේ ඉදන් ඇත්තක් කියලා හිතන් හිටපු තනිකරම මිත්‍යා මතයකින් මිදෙන්න ඔවුන්ට පුළුවන් වුනේ..
    දේශපාලුවන් හරි අපූරුවට මේ මිනිස්සුන්ගේ දුර්වලකමින් ප්‍රයෝජන ගන්නවා.. ආගම ජාතිය කියන සංවේදී කාරණය උලුප්පා දක්වමින්.. ඒකට සම්බන්ද කරලා කියන ඕනෑම පට්ට පල් බොරුවක් ඇත්තම ඇත්තක් කියලා මිනිස්සුන්ගේ හිතට කාවද්දන හරිම ලේසියි.. පට්ට පල් බොරුවක් ගැන වුනත් එහෙම ව්ස්වාසයක් ගොඩ නැගුනයි පස්සේ.. ඒක කොච්චර ප්‍රායෝගික නැති, ගොන්, මෝඩ කාරණයක් වුනත් පරම සත්‍යක් කියලා විස්වාස කරනවා.. ඔවුන්ව ඒකෙන් ගලවගන්න එක කරන්න බොහොම අමාරු වැඩක්..

    ලංකාවේ ඡන්දදායකයන් බහුතරයකට සිද්ද වෙලා තියෙන්නේ ඕකා.. අලුතෙන් දෙයක් හිතන්න.. මතයක් වෙනස් කරගන්න.. තමන්ටම කොච්චර ඇරියත් පාට,පක්ශ, පුද්ගල වන්දනාව අත අරින්න ගොඩාක් අයට කරන්න අමාරු වැඩක් නෙමේ.. කරන්නම බැරි වැඩක්...

    (උපුටාගන්නා ලදි.)
     
    Last edited:

    todd2231048

    Well-known member
  • Apr 28, 2008
    12,667
    16,883
    113
    Nirmala budu dahama thiyena rataka pansal paththa palathaka yanne nathi bawuddayo kiyaganna minissu palathuru watti aragena ewa udin dahas ganan salli thiyagena hora kapuwo haraha katharagama deiyyo contact karala thamange paw sama karaganna hadanawa

    Are you kidding me a?
    E wage uppanetta bawuddayo ahu unoth denne kana palenna !!!
     
    Last edited:

    RealityOfX

    Well-known member
  • Feb 5, 2021
    8,823
    1
    15,132
    113
    මොනරෙක් සෙබඩක් එක්ක ඩිස්ටිඩිඩින් කරනව දැක්කත් ඒකත් ඇති නිසදස් ලියන්න. කියෙව්වෙ නෑ දිග වැඩී 😄
     
    ElaBaba

    Well-known member
  • Jun 8, 2018
    7,225
    10,889
    113
    NWP
    @NRTG @RealityOfX @Sutin @todd2231048

    මේකයි විස්තරේ - මොණරගෙයි සෙබඩගෙයි ප්‍රජනන ක්‍රියාව විස්තර කරනවටත් වඩා මේකෙන් පැහැදිලි කරන්න උත්සහ කරන්නෙ ''අපේ සමාජෙ ඉහළම තැන ඉඳල පහළම තැන දක්වා සමාජගත වෙලා තියෙන මිත්‍යාව සහ අවසානයේ අපේ ජන විඥාණය කාලයත් ඒක්ක පාලකයො මොන වගේ පහත් තැනකටද දාල තියෙන්නෙ'' කියල පෙන්වන්න.
    මතකයිනෙ පහුගිය කාලෙ සිද්ධි ඒහෙම...
     
    Sutin

    Well-known member
  • Sep 23, 2016
    1,161
    1,034
    113
    Dukganna walawwa, Mahanuwara
    @NRTG @RealityOfX @Sutin @todd2231048

    මේකයි විස්තරේ - මොණරගෙයි සෙබඩගෙයි ප්‍රජනන ක්‍රියාව විස්තර කරනවටත් වඩා මේකෙන් පැහැදිලි කරන්න උත්සහ කරන්නෙ ''අපේ සමාජෙ ඉහළම තැන ඉඳල පහළම තැන දක්වා සමාජගත වෙලා තියෙන මිත්‍යාව සහ අවසානයේ අපේ ජන විඥාණය කාලයත් ඒක්ක පාලකයො මොන වගේ පහත් තැනකටද දාල තියෙන්නෙ'' කියල පෙන්වන්න.
    මතකයිනෙ පහුගිය කාලෙ සිද්ධි ඒහෙම...
    Ow bn eka aththa, Mn kiyanna haduwe machan meka.. එක පරම්පරාවක මොලේ මේ විදියට සේදුවට පස්සේ ඊළගට එන හැම පරම්පරාවේම මොලේ ආයේ අලුතෙන් හදන්න දෙයක් නැ. අර මතේම තමා මන් ඔයවගේ කතාවක් තියනවා පොස්ට් එකක් දාන්නම්.
     
    ElaBaba

    Well-known member
  • Jun 8, 2018
    7,225
    10,889
    113
    NWP
    Ow bn eka aththa, Mn kiyanna haduwe machan meka.. එක පරම්පරාවක මොලේ මේ විදියට සේදුවට පස්සේ ඊළගට එන හැම පරම්පරාවේම මොලේ ආයේ අලුතෙන් හදන්න දෙයක් නැ. අර මතේම තමා මන් ඔයවගේ කතාවක් තියනවා පොස්ට් එකක් දාන්නම්.
    ඇත්ත... මේ කතාව මතක් වුනා...
    ගොම රිටි උඩ එති - මිණි කැට යට යති
    දෙපයට හිරිකිත - බලු බෙටි පෑගෙති
     
    banda065

    Well-known member
  • Apr 20, 2007
    4,511
    6,201
    113
    මාත් එහෙම කථාවක් අහල තියෙනවා
    ඒක භක්තිය එක්ක බැඳුනු අන්ධ විස්වාසයක් කියල දන්නෙ අදයි
    ඒත් ඔච්චරටම මොණර අදහන මිනිස්සු ඉන්නවද මොණර මස් , බිත්තර කන මිනිස්සු ඉන්නවනෙ ඕනි තරම්
     
    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,162
    1
    100,932
    113
    34
    Kalutara
    https://www.indiatoday.in/fyi/story...imal-rajasthan-judge-sharma-980269-2017-05-31
    ඉන්දියාවේ නඩු කාරයෙක් හිතන්නෙත් එහෙමයි. ඉතින් බලහන්කෝ.
    ඌ හිතන්නේ සෙබඩ මොනරාගේ කඳුළු බීලා බඩ වෙනව කියලා. අපේ උන් හොඳයි තව ශුක්‍රානු බීල කියලනේ අපේ උන් හිතන්නේ.
     
    sanjuprasad

    Well-known member
  • Feb 8, 2015
    2,929
    4,815
    113
    Roubaix,France
    ස්කන්ධ කුමාර නැතහොත් කතරගම දෙයියෝ..😂😂😂🔫 පුරාවෘත්ත රැසක් තියනවා මේක ගැන.. පුංචි සටහනක් තියන්න හිතුනා මේ ගැන.. 😂😂

    කතා වල කියවෙන විදියට ස්කන්ධ කුමාර සහ ගනේෂ කියන්නේ දුර්ගාගෙයි උමයංගනාගෙයි (නිවැරදි කිරීමකි) පුතාලා දෙන්නා..(කතන්දර වල එන ඉන්දියන් නලු නිලියන්ට සහ චරිත වලට දෙවියන් යැයි කීම මගෙන් බලාපොරොත්තු නොවන්න)
    ඉතිං ඔය ඩබල ඉන්දියාවෙ ඉඳන් ලංකාවට එන්නෙ ලංකාවේ රුහුනේ තිබුණ යුද්ධයකට.. පස්සෙ උන් යුද්ධය ජය ගත්තලු.. ස්කන්ධ කුමාර ලංකාවේ යෝධයන් සමග හැප්පෙන්න පවා පුලුවන් අත්කම් වැඩ දොලොස් දහසක් සහ විවිධ මෙහෙයවීම් නැතිනම් ප්‍රතිරූප හය දහසක් කිරීමට දක්ෂ වැඩ්ඩෙක් කියලයි කියන්නෙ.. ගනේෂ මොල කාරයා කියලයි ප්‍රසිද්ධ..
    යුද්ධය දින්නට පස්සෙ ඒ කාලෙ ඉඳපු රජා පොරට ප්‍රදේශයක් බාර දුන්නලු බලා ගන්න.. දැන් ඔය කතරගම අඩවිය කියන්නෙ අන්න ඒ බාර දීපු කොටසටලු..
    ඉතිං ස්කන්ධ කුමාර ඉන්දියාවෙන් තමංගෙ කෑල්ලත් මෙහේ ගෙනාව කියලා දන්නවනෙ බොලා.. ඔය ඉන්න අතරෙ තමා වල්ලි අම්මා දැකලා ඒකටත් වහ වැටුනෙ මේකා.. ගනේෂ තමා ඒකට උදවු කරන්න ගිහින් මූණට කෙලෝගත්තෙ.. බොලා දැන් ඔය වඳින්නෙ ගන දෙයියො කිය කිය අන්න ඒ පට්ට මෝඩයට..😂😂🔫 ඒ කතාවත් දන්නව ඇතිනේ බොලා..

    මං දැන් බොලාට මේ කතාවෙ වෙනස්ම පැත්තක් කියන්නම්.. දෙමලුන්ව සහ ඒ වෙද්දි රුහුනේ හිටපු සිංහලයන්ව යුද්ධයෙන් පස්සෙ නැවත නගාසිටුවන්න ස්කන්ධ කුමාර උදවු වුනා.. ඒ නිසාම පස්සෙ කාලෙකදි ස්කන්ධ කුමාරව දේවත්වයෙන් සලකන්න ගත්තා ඒ දෙමලු..😂😂 (හරියට මින්නේරිය වැව හදපු මහසෙන් රජතුමා මින්නේරිය දෙවියෝ කියලා සැලකුවා වගේ)

    ඉතිං දෙමලුන්ට ඕන උනා මේක මුලු රටේම ප්‍රසිද්ධ කරන්න.. කොහොමත් ඒ වෙද්දි මේක සිංහල බෞද්ධ රටක්. ඉතිං උන් හිතුවෙ හින්දු ආගම මේ රටේ ව්‍යාප්ත කරන එක ගැන විතරයි..

    සිරීපාදෙ රකින්න සමන් දෙවියන්ට බාර දීලා සමන් දෙවියන්ගේ අඩවියක් හැදුනා වගේ හින්දූන් කල්පනා කරා ස්කන්ධටත් අඩවියක් සෙට් කරලා දුන්න නම් ගොඩ කියලා.. ඒත් ඔවුන්ට තිබුන ලොකුම ප්‍රශ්නෙ තමා බෞද්ධයාව ගෙන්න ගන්න එක.. අන්න ඒකට තමා තෝර ගත්තෙ ඔය කතරගම කිරි වෙහෙර ඉදිරිපිට.. මොකද බහුතරය බෞද්ධ රටේ පන්සලට මිසක් කෝවිලට මිනිස්සු නොයන බව උන් දැනං හිටියා..

    ඉතිං කොහොමහරි උන් කතරගම කිරිවෙහෙරෙ අයිනෙන් පොඩි දේවාල කෑල්ලක් ඇටෙවුවා.. අටවලා කිවුවේ මොකද්ද කිරිවෙහෙරෙ රකින්න ආපු දෙයියො තමා මේ කියලා..
    (හුකයි දාලා අපේ රජවරු හදපු දාගැබ රකින්න ඉන්දියන් දෙයියෙක් ගෙනාවා දෙමලු..😂😂🔫)
    කාලයක් ඔහොම ගත වුනා.. ටික කාලෙකින් කිරි වෙහෙරෙ වැඳලා එන ගමං අර දේවාල කෑල්ලත් බලාගෙනම එන්න මිනිස්සු පුරුදු උනා..

    අප්පටසිරි.. ඒක ඇතුලෙ මාර දේවල්නෙ කියන්නෙ.. බුදුන් කිවුවේ සියල්ල අතාරින්න කියලා.. මේ දේවාල කෑල්ලෙ ඉන්න ස්කන්ධ කුමාර ඉල්ලන ඕන දෙයක් දෙනවලු..😂😂🔫 බෞද්ධ මිනිස්සු මේ උගුලට අහු උනේ නොදැනිමයි..

    අන්තිමේ දැන් බුදු බණ අමතකයි.. බෞද්ධකම අමතකයි.. කිරි වෙහෙරෙ පැත්තක.. අපේ හරක් කතරගම කියලා යන්නෙ අර ස්කන්ධ කුමාරයව වැඳලා මොනවා හරි ඉල්ලගෙන එන්න..😡😡😡

    උඹලා ඔය කියන කතරගම අඩවියෙම තමා මාත්.. එයාට මුලු කතරගම අඩවියම යටත් ඇති.. ඒත් මගේ වත්ත හතරමායිම බුදුන්ගේ අඩවිය.. බුදුන් වඳින දෑතින් ඉන්දියන් නලුවෙක්ට වඳින්නෙ නෑ මම..

    හිතපල්ලා උඹලත් ටිකක්.. මොනවද අපි බෞද්ධයෙක් විදියට පන්සලට කරලා තියෙන්නෙ කියලා.. ගමේ පන්සලේ වෙහෙරෙ හුනු ගාන්න රුපියල් 100 ක් දෙන්න අදි මදි කරන අපි කොහෙවත් ඉඳලා ආපු ගෑනු පෙරේතයෙක් දෙයියෙක් කරගෙන දාහෙ පූජා වට්ටියට පන්දාහෙ කොල පඬුරු තියලා වඳින ලස්සන..😔😔

    බෞද්ධයෙක් නම් දේව ඇදහිලි තියෙන්න බෑ.. දෙවියන් අදහනවා නම් බෞද්ධයෙක් වෙන්නත් බෑ..👌👌
    නියම බෞද්ධයෙක් නම් ශෙයා කරලා තවත් බෞද්ධයෙක්ව දැනුවත් කරමු..💪💪
    බුදුසරණයි..

    Fb eke thibba ekak man kiyana ekak ehema newei onna
     
    අදේවවාදී බෞද්ධයා අන්තිමේ දේවවාදියෙක් වුනේ ඕන්න ඔහොමයි ඕන්..
     
    • Like
    Reactions: Ozone4

    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    මේක දාපු මනුස්සයා පව්....😂😂

    comment කරපු යකුනේ...මේක දේශපාලන කතාවක් ...බම්බුවේ මිත්‍යා මත මගුලක් නෙමෙයි ....අන්තිම වෙනකන් කියවල comment කරපල්ලා...මොක්කුද මන්ද මුන් 😂😂
     
    • Like
    Reactions: ElaBaba