ow saho ekayi monawath nokiyaa hukahan kiwuwe
![]()
ඇයි බං මැරිඩ් ක්ලබ් එක පැත්තේ එන්නේ නැත්තේ?

ow saho ekayi monawath nokiyaa hukahan kiwuwe
![]()

ඇයි බං මැරිඩ් ක්ලබ් එක පැත්තේ එන්නේ නැත්තේ?![]()

නිකන් ආවෙ නැත්තෙ කට්ටිය චැට් කර කර ඉන්නවා දැක්කා පස්සෙ සෙට් වෙමු එකෙ
මම උසස් පෙලට ඉගෙන ගත්තෙ ගණිත විෂයධාරාවෙන්.
ඒකාලෙ මම කැමතිම මහාචාර්ය වරයා තමාමේ
ඇත්තටම පට්ටම බුද්ධියක් තිබුණෙ
මම ඒ කාලෙ මෙයාගෙ දේශණ හොය හොයා ඇහුව ඒ තරම් සුපිරියි විෂයට අදාලව කල දේශණ
පස්සෙ ටිකෙන් ටික මේ මනුස්සයට මක් උනාද මන්ද
වයසට යන්න යන්න පිස්සු වගේ මොනාද කියවනව
දැන්නම් පිස්සුවේ උපරිමයද මන්දා
බුද්ධාගම දෙවියො දේශපාලනය විද්‍යාව ඔක්කොම පැටලිලා මේ මනුස්සයට දැන්
පව් අප්පා..........

.එක නිසා ඉතිහාසය නොදැන මෙහෙම විවෙචනය කරන්න එපා.http://www.elakiri.com//www.pinterest.com/pin/create/extension/
මෙහෙම ගියොත් ජාතීන් විතරක් නෙවේ ආගම්, ,කුල වශයෙන් ,පාට පක්ෂ වශයෙනුත් ,දිග පළල වශයෙනුත් සෑම දෙනාටම වෙන්වීමට ඇති අයිතිය කොන්දේසි වරහිතව පිළිගත යුතුයි කියලා තව එකෙක් කියාවි![]()

අවුරුදු තිස් තුනක් පරණ ලිපියකින් ගහන්න හදන්නේ මොනවගේ මඩක්ද කියල පැහැදිළි නෑ. ඕක ලියන කොට මට අවු.2 යි එළකිරියේ සමහරු ඉපදිලත් නෑ.
නලින් මහතා ඉස්සර මාක්ස්වාදයට රෙදි නැතුව කඩේ ගිය කෙනෙක් තමයි. ඒක ඒ මනුස්සයා දහස් වාරයක් විතර ලියන ලිපි වල මතක කරල ඇති. දහස් වාරයක් විතර දේශන වල කියල ඇති. ඒ කාලේ ඔයිටත් වඩා කුණුහරුප ඔහු ලියල ඇති. ඕක ඉතින් හැමෝම දන්න දෙයක්නේ.
නලින් මහතා මාක්ස්වාදයෙන් කැඩිල ගියේ මාක්ස්වාදයේ බංකොලොත්භාවය ගැන පොතකුත් ලියල මාක්ස්වාදී ගෝතයන්ට බාර දීල. ඒ පොතේ කරුණු අද දක්වාත් සාර්ථකව අභියෝගයට ලක් වෙලා නෑ.

ඕක තමයි වැරද්ද . මෙයත් ඊලමට කඩේ ගිය කෙනෙක්. දැන් වෙනස් වෙලා. එහෙම කෙනෙක් චම්පික හිටියේ මාක්ස්වාදයේ අරකය මේකය කියන එක හරිද . මෙයත් ඒ තෝම්බුවෙන්මයි.
ඔවා දෙනු පරහට තමා සම්මතයෙහි පිහිටා සිට.
![]()
![]()
http://www.kalaya.org/files/Prabhakaran_Ohuge_Seeyala_Bappala_ha_Massinala.pdf
ඔය දෙකෙන් එකක් කියවන්න,එතකොට තෙරෙයි ඊලමට කඩේ ගියේ කවුද කියලා.නලින් ද සිල්වා කිසිම දවසක ඊලමට කඩේ ගිය කෙනෙක් නෙමෙයි,වචන ලියනකොට වගකිමෙන් ලියන්න.