අන්_මත_නොඉවසන_නලින්

gayankuwait

Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113
    ඇයි බං මැරිඩ් ක්ලබ් එක පැත්තේ එන්නේ නැත්තේ?:angry:

    ehema monawaath naehae ban :cool::cool: නිකන් ආවෙ නැත්තෙ කට්ටිය චැට් කර කර ඉන්නවා දැක්කා පස්සෙ සෙට් වෙමු එකෙ:love:
     
    A. සිරියා

    Awrudu Games 2017 - Winners
  • මම උසස් පෙලට ඉගෙන ගත්තෙ ගණිත විෂයධාරාවෙන්.
    ඒකාලෙ මම කැමතිම මහාචාර්ය වරයා තමාමේ
    ඇත්තටම පට්ටම බුද්ධියක් තිබුණෙ
    මම ඒ කාලෙ මෙයාගෙ දේශණ හොය හොයා ඇහුව ඒ තරම් සුපිරියි විෂයට අදාලව කල දේශණ
    පස්සෙ ටිකෙන් ටික මේ මනුස්සයට මක් උනාද මන්ද
    වයසට යන්න යන්න පිස්සු වගේ මොනාද කියවනව
    දැන්නම් පිස්සුවේ උපරිමයද මන්දා
    බුද්ධාගම දෙවියො දේශපාලනය විද්‍යාව ඔක්කොම පැටලිලා මේ මනුස්සයට දැන්
    පව් අප්පා..........

    සිරා. මමත් සෑහෙන ගරු කරපු dial එකක්.
    එත් මේවා දකිද්දී කොහොමද බන් ගරු කරන්නෙ. පිස්සෙක් වගේනෙ
    :(
     
    Last edited:

    wall-e

    Well-known member
  • Aug 27, 2012
    2,061
    364
    83
    Pixar Animation Studios
    හරියට එළකිරියේ ඉන්න ප්‍රබුද්ධ දේශපාලන දැනුමක් තියෙන දේශප්‍රේමීන් වගේ
     
    001R

    Member
    Feb 17, 2015
    213
    41
    0
    ගොඩක් අය නොදත් දෙයක් කිව යුතුව තිබේ..

    චම්පික මම ගරු කරන පුද්ගලයෙක්,නලින් සර් ටත් මම ගරු කරනවා,චම්පිකලා වගේ අය කරලියට ගෙන්න පි‍ටුවහල් උනු එක පුද්ගලයෙක් තමා ඔය මහාචාර්ය නලින් කියන්නෙ,නමුත් පස්සෙ පස්සෙ චම්පික ප්‍රශ්න දාගන නලින් සර්ලා එක්ක කැඩිලා වෙනම ගමනක් යන්න ගන්නවා,එක සැරයක් චම්පිකලා නලින් සර්ව පෙරාදෙණියේ විශ්වවිද්‍යලයට ගෙනත් හොඳටම සවුත්තු කරපු සිද්ධියකුත් තියනවා (අරාධනා කරලා තියෙන්නෙ වෙනින් කාරනයකට,එත් කරලා තියෙන්නෙ සවුත්තු කිරිම) එක නිසා මේ කාගේ කාගෙත් නොපෙනෙන් පැති තියනවා,චම්පිකගෙත් වැරදි සැහෙන තියනවා,නලින් සර් බොහොම උගතෙක් වගේම බුද්ධිමතෙක් උනත් මද කිපිමේ ගතියක් තියනවා,එත් එ ගතිය නැ ගිහින් හම්බවුනාම :yes:.එක නිසා ඉතිහාසය නොදැන මෙහෙම විවෙචනය කරන්න එපා.
    http://www.elakiri.com//www.pinterest.com/pin/create/extension/
     
    yasas bandara

    Well-known member
  • Oct 25, 2009
    1,581
    1,240
    113
    Colombo
    අවුරුදු තිස් තුනක් පරණ ලිපියකින් ගහන්න හදන්නේ මොනවගේ මඩක්ද කියල පැහැදිළි නෑ. ඕක ලියන කොට මට අවු.2 යි එළකිරියේ සමහරු ඉපදිලත් නෑ.

    නලින් මහතා ඉස්සර මාක්ස්වාදයට රෙදි නැතුව කඩේ ගිය කෙනෙක් තමයි. ඒක ඒ මනුස්සයා දහස් වාරයක් විතර ලියන ලිපි වල මතක කරල ඇති. දහස් වාරයක් විතර දේශන වල කියල ඇති. ඒ කාලේ ඔයිටත් වඩා කුණුහරුප ඔහු ලියල ඇති. ඕක ඉතින් හැමෝම දන්න දෙයක්නේ.:rolleyes:

    නලින් මහතා මාක්ස්වාදයෙන් කැඩිල ගියේ මාක්ස්වාදයේ බංකොලොත්භාවය ගැන පොතකුත් ලියල මාක්ස්වාදී ගෝතයන්ට බාර දීල. ඒ පොතේ කරුණු අද දක්වාත් සාර්ථකව අභියෝගයට ලක් වෙලා නෑ.
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    මෙහෙම ගියොත් ජාතීන් විතරක් නෙවේ ආගම්, ,කුල වශයෙන් ,පාට පක්ෂ වශයෙනුත් ,දිග පළල වශයෙනුත් සෑම දෙනාටම වෙන්වීමට ඇති අයිතිය කොන්දේසි වරහිතව පිළිගත යුතුයි කියලා තව එකෙක් කියාවි :yes:

    :yes:
     
    001R

    Member
    Feb 17, 2015
    213
    41
    0
    අවුරුදු තිස් තුනක් පරණ ලිපියකින් ගහන්න හදන්නේ මොනවගේ මඩක්ද කියල පැහැදිළි නෑ. ඕක ලියන කොට මට අවු.2 යි එළකිරියේ සමහරු ඉපදිලත් නෑ.

    නලින් මහතා ඉස්සර මාක්ස්වාදයට රෙදි නැතුව කඩේ ගිය කෙනෙක් තමයි. ඒක ඒ මනුස්සයා දහස් වාරයක් විතර ලියන ලිපි වල මතක කරල ඇති. දහස් වාරයක් විතර දේශන වල කියල ඇති. ඒ කාලේ ඔයිටත් වඩා කුණුහරුප ඔහු ලියල ඇති. ඕක ඉතින් හැමෝම දන්න දෙයක්නේ.:rolleyes:

    නලින් මහතා මාක්ස්වාදයෙන් කැඩිල ගියේ මාක්ස්වාදයේ බංකොලොත්භාවය ගැන පොතකුත් ලියල මාක්ස්වාදී ගෝතයන්ට බාර දීල. ඒ පොතේ කරුණු අද දක්වාත් සාර්ථකව අභියෝගයට ලක් වෙලා නෑ.

    :yes:

    නලින් සර් එක්ක ඇත්තටම හැරෙන්නත් අමාරුයි ගොඩක් අයට,මනුස්සයාගේ මම දැකපු ප්‍රධාන දුරුවලතාවය තමා ශනිකව ඇවිස්සෙන ගතිය,එහෙම නොවෙන්න අයෙත් ඉතින් කියලා වැඩක් නැ.එ ඇවිස්සෙන එකෙන් ප්‍රථිවාදයෝ ප්‍රයොජන ගත්තු අවස්ථා බොහොමයක් තියනවා.

    ගොඩක් මහාචාර්යවරු සර්ට වාදවලට එන්න කියලා,අන්තිමෙට ගියාම එන්නෙ නැ,එකෙන්ම තෙරෙනවා ලංකාවේ ඉන්න උගත්තු ටික ගැන.

    http://www.elakiri.com//www.pinterest.com/pin/create/extension/
     
    chathu05

    Well-known member
  • Dec 22, 2006
    4,031
    251
    63

    Why cannot all the Citizens in Sri Lanka accept that they live in a beautiful country and should live as ONE !!!
     
    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    22,187
    25,936
    113
    29
    ලොවෙත් නැති තැනක
    අවුරුදු තිස් තුනක් පරණ ලිපියකින් ගහන්න හදන්නේ මොනවගේ මඩක්ද කියල පැහැදිළි නෑ. ඕක ලියන කොට මට අවු.2 යි එළකිරියේ සමහරු ඉපදිලත් නෑ.

    නලින් මහතා ඉස්සර මාක්ස්වාදයට රෙදි නැතුව කඩේ ගිය කෙනෙක් තමයි. ඒක ඒ මනුස්සයා දහස් වාරයක් විතර ලියන ලිපි වල මතක කරල ඇති. දහස් වාරයක් විතර දේශන වල කියල ඇති. ඒ කාලේ ඔයිටත් වඩා කුණුහරුප ඔහු ලියල ඇති. ඕක ඉතින් හැමෝම දන්න දෙයක්නේ.:rolleyes:

    නලින් මහතා මාක්ස්වාදයෙන් කැඩිල ගියේ මාක්ස්වාදයේ බංකොලොත්භාවය ගැන පොතකුත් ලියල මාක්ස්වාදී ගෝතයන්ට බාර දීල. ඒ පොතේ කරුණු අද දක්වාත් සාර්ථකව අභියෝගයට ලක් වෙලා නෑ.

    ඕක තමයි වැරද්ද . මෙයත් ඊලමට කඩේ ගිය කෙනෙක්. දැන් වෙනස් වෙලා. එහෙම කෙනෙක් චම්පික හිටියේ මාක්ස්වාදයේ අරකය මේකය කියන එක හරිද . මෙයත් ඒ තෝම්බුවෙන්මයි.

    ඔවා දෙනු පරහට තමා සම්මතයෙහි පිහිටා සිට.
     
    001R

    Member
    Feb 17, 2015
    213
    41
    0

    ඕක තමයි වැරද්ද . මෙයත් ඊලමට කඩේ ගිය කෙනෙක්. දැන් වෙනස් වෙලා. එහෙම කෙනෙක් චම්පික හිටියේ මාක්ස්වාදයේ අරකය මේකය කියන එක හරිද . මෙයත් ඒ තෝම්බුවෙන්මයි.

    ඔවා දෙනු පරහට තමා සම්මතයෙහි පිහිටා සිට.

    07.gif

    06.gif

    http://www.kalaya.org/files/Prabhakaran_Ohuge_Seeyala_Bappala_ha_Massinala.pdf

    ඔය දෙකෙන් එකක් කියවන්න,එතකොට තෙරෙයි ඊලමට කඩේ ගියේ කවුද කියලා.නලින් ද සිල්වා කිසිම දවසක ඊලමට කඩේ ගිය කෙනෙක් නෙමෙයි,වචන ලියනකොට වගකිමෙන් ලියන්න.
     
    TakaTakas

    Well-known member
  • Nov 20, 2014
    2,865
    1,007
    113
    ගෙදර
    07.gif

    06.gif

    http://www.kalaya.org/files/Prabhakaran_Ohuge_Seeyala_Bappala_ha_Massinala.pdf

    ඔය දෙකෙන් එකක් කියවන්න,එතකොට තෙරෙයි ඊලමට කඩේ ගියේ කවුද කියලා.නලින් ද සිල්වා කිසිම දවසක ඊලමට කඩේ ගිය කෙනෙක් නෙමෙයි,වචන ලියනකොට වගකිමෙන් ලියන්න.

    මේකෙ ඉන්න යහපාලන මැට්ටො මේව දන්නෙ නෑ බන්.මුන් තාම කිරිසප්පයො. ජාතිය ගැන කතාකලාම මුන් හිතන්නෙ ජාතිවාදය කියල.මුන්ව හදපු අම්මල තාත්තල මුන්ව මොකට තියන් ඉන්නවද මන්ද මස් කඩේකට විකුණල දාන්නෙ නැතිව. හම්බයන්ටයි කොටියටයි පුක දෙන තොපිට මේ රටේ පයගහල ඉන්න අයිතියක් නෑ.
     
    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    22,187
    25,936
    113
    29
    ලොවෙත් නැති තැනක
    07.gif

    06.gif

    http://www.kalaya.org/files/Prabhakaran_Ohuge_Seeyala_Bappala_ha_Massinala.pdf

    ඔය දෙකෙන් එකක් කියවන්න,එතකොට තෙරෙයි ඊලමට කඩේ ගියේ කවුද කියලා.නලින් ද සිල්වා කිසිම දවසක ඊලමට කඩේ ගිය කෙනෙක් නෙමෙයි,වචන ලියනකොට වගකිමෙන් ලියන්න.

    කඩේ නොගිය හින්දද දෙමලගේ ස්වයං නීරණ අයිතිය වෙනුවෙන් පෙනිහිටියේ