අනාගතය දුටු මිනිසා

dilann

Well-known member
  • Jul 6, 2018
    68,879
    169,388
    113
    එකමත් එක රටක
    MbI5UAQ.png

    wNVkFXY.png

    izkjg1C.png

    MOnVrvY.png

    z3tlO8K.jpg
     
    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,792
    1
    45,002
    113
    හෙණ කුජිතයි නේද
    රටක් විදියට අපිට කරන්න පුළුවන් කිසිට දෙයක් නෑ
    අපි මහ හිඟන දීන පරගැති දුප්පත් රටක්
    කොන්ද පන තියන නායකයෙක් ඉන්නවනම් කරන්න බැරි දෙයක් නෑ.

    ආපු හැමඑකාම පොන්නයො. ඒකයි ප්‍රශ්නෙ
     
    rukshan0000

    Well-known member
  • Dec 1, 2010
    8,597
    5,647
    113
    ඇයි අහන්නේ,එන්නද
    කොන්ද පන තියන නායකයෙක් ඉන්නවනම් කරන්න බැරි දෙයක් නෑ.

    ආපු හැමඑකාම පොන්නයො. ඒකයි ප්‍රශ්නෙ
    උඹ හිතනවද ෙම් සිස්ටම් ඒක තනි මිනිෙහක්ට ෙචන්ජ් කරන්න පුළුවන් කියලා
    මිනිස්සුන්ෙග් හිත් ෙවනස් කරන්න
     
    Starry Night

    Well-known member
  • Mar 8, 2017
    6,073
    6,999
    113
    Nawala
    කොන්ද පන තියන නායකයෙක් ඉන්නවනම් කරන්න බැරි දෙයක් නෑ.

    ආපු හැමඑකාම පොන්නයො. ඒකයි ප්‍රශ්නෙ
    සිරාවට ...මේ පොන්න රනියයි, හිටං පබයයි ගහලවත් එලෝලා දාලා එඩිතර නායකයෙක් ගේන්නේ කවදද අපි ???
     
    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,792
    1
    45,002
    113
    උඹ හිතනවද ෙම් සිස්ටම් ඒක තනි මිනිෙහක්ට ෙචන්ජ් කරන්න පුළුවන් කියලා
    මිනිස්සුන්ෙග් හිත් ෙවනස් කරන්න
    මිනිස්සුන්ගෙ හිත් වෙනස් කරන්න දෙයක් නෑ බන්. ඒකට තමයි විධායක ඉලතල තියෙන්නෙ. 2/3 බලයක් එක්ක මේක මුලක ඉදන් හදන්න පුලුවන් ඔලුවක් තියන එකෙක්ට

    සිරාවට ...මේ පොන්න රනියයි, හිටං පබයයි ගහලවත් එලෝලා දාලා එඩිතර නායකයෙක් ගේන්නේ කවදද අපි ???
    උඹේ ලෝකෙ තාම උන් දෙන්නද රට පාලනේ කරන්නෙ?
    ------ Post added on Jun 2, 2021 at 9:41 PM