අනාගතය, FUTURE
- සිංහලයා කෙදිනකවත් එකමුතු වන්නේ නැත.
- පවතින රැල්ල තවත් මාසයකින් පමණ දියාරු වී යනු ඇත.
- මැතිවරණය ද කල් යනු ඇත. එයට සරිලන පරිසරය ගොඩ නගනුද ඇත.
(උද: කල කෝලාහලයක් ඇති කරනු ඇත)
- හිවල් වෙස්ගත් අලුත් බලවේගයන්, පවතින පක්ෂවලින්ම නිර්මාණයකොට එලිබස්වනු ඇත.
- හලාල් සහතිකය නව නවවිදිහකින් එනු ඇත. නොපෙනුවට් කම් නැත කියා ය කිරීම එලෙසම සිදුවෙනුද ඇත. පල්ලියෙන් එසේ හලාල් වෙන ආහාර ප්රදර්ශනය කරනුද ඇත.
- උගත් සිංහලයින් බිහි නොවනු ඇත.
- උගත් අය බිහි වුනත් රට හැර යනු ඇත.
- FB එකේ දිගින් දිගටම කාලය කා දමමින් POST දමමින් බහුතරයක් කල් අරිනු ඇත. සැබවින් ඉදිරියට නොඑනු ඇත.
- පවතින ආණ්ඩුව බොරු කරමින්, බොරු ගොතමින් බලය තව දුරටත් තබාගෙන යනු ඇත.
සිංහලයා කිසි දා වෙනස් නොවේ!