අනාගතය, THE FUTURE

NiyamaSinhalaya

Well-known member
  • Jul 17, 2008
    11,034
    13,648
    113
    පෘථිවිය
    අනාගතය, FUTURE

    - සිංහලයා කෙදිනකවත් එකමුතු වන්නේ නැත.
    - පවතින රැල්ල තවත් මාසයකින් පමණ දියාරු වී යනු ඇත.
    - මැතිවරණය ද කල් යනු ඇත. එයට සරිලන පරිසරය ගොඩ නගනුද ඇත.
    (උද: කල කෝලාහලයක් ඇති කරනු ඇත)
    - හිවල් වෙස්ගත් අලුත් බලවේගයන්, පවතින පක්ෂවලින්ම නිර්මාණයකොට එලිබස්වනු ඇත.
    - හලාල් සහතිකය නව නවවිදිහකින් එනු ඇත. නොපෙනුවට් කම් නැත කියා ය කිරීම එලෙසම සිදුවෙනුද ඇත. පල්ලියෙන් එසේ හලාල් වෙන ආහාර ප්‍රදර්ශනය කරනුද ඇත.
    - උගත් සිංහලයින් බිහි නොවනු ඇත.
    - උගත් අය බිහි වුනත් රට හැර යනු ඇත.
    - FB එකේ දිගින් දිගටම කාලය කා දමමින් POST දමමින් බහුතරයක් කල් අරිනු ඇත. සැබවින් ඉදිරියට නොඑනු ඇත.
    - පවතින ආණ්ඩුව බොරු කරමින්, බොරු ගොතමින් බලය තව දුරටත් තබාගෙන යනු ඇත.





    සිංහලයා කිසි දා වෙනස් නොවේ!
     

    ElaBaba

    Well-known member
  • Jun 8, 2018
    7,225
    10,889
    113
    NWP
    තව තියෙනව ගොඩක් දේවල්.. දාන්න බෑ rep කපල කුණුහරුප දානව..