අනාගතය_දැක්ක_නායකයෙක්

ජමාල්

Active member
  • May 17, 2014
    181
    79
    28
    අනාගතය_දැක්ක_නායකයෙක්

    අනුර එදා 2010 දී කී තිතට හරි ගිය අනාවැකිය


    මේ link එකට ගිහිල්ලා video එක පොඩ්ඩක් බලන්න...

    https://www.facebook.com/video.php?v=505935529549558

    මේ 2010 දී අනුර දිසානායක පාර්ලිමේන්තුවේදී කරපු කතාවක්.. අද වෙද්දි ඔහු කියපු දෙය සත්‍ය වී ඇති බව තේරේවී...


    දේශපාලනය යනු සැමවිටම මාද්‍ය ඔස්සේ ජනතාවට පෙන්නන්න දෙයට වඩා වෙනස් බව මොහුගේ කතාවෙන් කියවේ. 18 වෙනි සන්ශෝදනය පාර්ලිමේන්තුවේ සම්මත කිරීමේදී ඔහු දැඩි ලෙස විරුද්දව නැගී සිටියා. වර්තමානයේ ආණ්ඩුවේ සිට පැමිණි සියල්ලෝම අද විරුද්ද උනත් එදා පක්ෂව ජන්දය දුන්නා. අනුර කුමාර මහතා හැමදාම දේශපාලන අනාගතය දැක්ක නායකයෙක්. ඔබට ජය..!!