අනාගතේ අදයි ත්‍රෙඩ්. Don't Bump Today

Battery Podda

Well-known member
  • Nov 29, 2018
    3,865
    3,212
    113
    අනාගතේ අදයි ත්‍රෙඩ්. Don't Bump Today

    අනුරාදපුර රුවන්වැලිසෑය ඉස්සරහා ගෝටා කරපු මංගල ජනාදිපති කතාව අහලා හිතට මෙව්වා එකක් ආපු කට්ටිය වෙනුවෙන් විනාඩියක නිශ්ශබ්ද්දතාවයක්..
     
    • Haha
    Reactions: U-tag and shenat

    Battery Podda

    Well-known member
  • Nov 29, 2018
    3,865
    3,212
    113
    කුඩුකාරයෝ, පාස්පෝට් හොරු, කසිප්පුකාරයෝ, මිනීමරුවෝ, චෙන් කඩපු උන් තොර පාර්ලිමේන්තුවක් 2020 මහා ජන්දෙන් බලාපොරොත්තු උන උන් මේ කොනට..
     

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,286
    166,556
    113
    එකමත් එක රටක
    1619543582515.png
     

    Battery Podda

    Well-known member
  • Nov 29, 2018
    3,865
    3,212
    113
    වෙච්ච දෙයක් යුද්දේ කරපු අහිංසක ඇමෙරිකන් අංකල්ට
     

    Battery Podda

    Well-known member
  • Nov 29, 2018
    3,865
    3,212
    113
    ඒ කාලේ ඉතින් මේ ත්‍රෙඩ් එක දානකොට මම නම් දැනගත්තා වැලි දාලා ඇරගන්න විත්තිය සිංහලු.. දැන් ඉතින් ඔය ආව චිනට මල් මාලයක් දාලා කාරිය පඩුරු පාක්කුඩම් දීලා යවහල්ලා..

    1619545054592.png