ලොවෙත් වෙන්නේ නෑ, හිත්වල කොටි නැතිවෙන නිසා නෙවෙයි. නැගෙනහිර දැනටම දෙමළ මිනිහෙක් හොයන්න නැතිවෙලා ගිහින් තියෙන්නේ මඩකළපුවේ ඇරෙන්න. වන්නියේ මන්නාරම සයිඩ් එක මුස්ලිම් උන් අල්ලාගෙන යනවා. පදවියෙන් උඩ මුලතිවු සයිඩ් එක සිංහලු අල්ලාගෙන යනවා. යාපනේ විතරයි ටිකක් හරි ඉතුරු වෙලා තියෙන්නේ හැබැයි දැන් යාපනේ නිකන් ලෝකේ වටේ ඉන්න දෙමළ උන් නිවාඩුවකට ඇවිත් යන තැනක් විතරයි. යුරෝපේ කැනඩාවේ ඉන්න දෙමළ උනුත් දැන් ඉස්සර වගේ ඊළම ගැන ලොකු සපෝර්ට් එකක් නෑ. උද්ගෝෂණයක් තිබ්බත් 50ක් හොයාගන්න නෑ. අලුත් gen එකේ උන්ට ලංකාව කියන රට අදාලත් නෑ.
ලඟදි ඕක අල්ලන් නටන්නේ තමිල්නාඩු ගොබ්බයො සෙට් එක. උන්ගේ දේශපාලනයට දැන් ඊළමත් ගාගෙන උන් ජාතිවාදය පතුරනවා. උන්ටත් කරන්න පුළුවන් බක්කක් නෑ ඉන්දියාවේ central government එක උන්ට දෙනවා ෂොට් එක. එක අතකට දෙමළු පව්, උන්ට උන්ගෙම රටක් නෑ. උන් දත කෑවේ සිංහලුන්ගේ වැරදි නිසාම නෙවෙයි ලංකාවේ දුර්වල දේශපාලනික පසුබිම පාවිච්චි කරලා වෙනම දෙමළ රටක් හදාගන්න. හැබැයි දැන් ඒක කරන්න බෑ. ලෝකේ වටේ හිටියට ලංකාවේ දෙමළ ජනගහනය නැතිවෙලා ගිහින් තියෙන්නේ. ඉන්න පැතිවලත් අනිත් ජාතින් එක්ක මිශ්‍ර වෙලා තනුකවෙලා ගිහින් තියෙන්නේ. political representation එකක් නෑ. සිංහලු කාලයත් එක්ක හිමින් හිමින් උන්ගේ political power එක නැති කරා. ගිය ඡන්දෙදි යාපනේ තව එක මන්ත්‍රී දුරයක් කැඩිලා ගම්පහට ගියා. දැන් උන්ට යන ගඟට මුක්කුව ගහනවා මිසක් දෙමළ කියලා දේවල් demand කරන්න බෑ.
උන්ට මීට වඩා දෙයක් කරගන්න තිබුනා යුද්ධෙකට නොයා මොළේ ඇතුව වැඩ කරානම්, එහෙනම් අද ලාංකික දෙමළ ජනගහනය 20%ක් විතර ඉන්නවා. බලපෑමක් කරන්න පුළුවන් එහෙනම් මීට වඩා. ඒ උනාට උන්ට ඕනේ කරේ වෙනම රටක්ම කොහොමහරි ගන්න. ඒකෙන් උනේ තිබුන power එකත් නැතිවෙලා ලෝකේ වටේට උන්ව විසිරුන එක.