අනාගතේ තව ප්‍රභාකරන් කෙනෙක් හැදෙනවා. චපාතියෙක් කියයි

Camacho

Well-known member
  • Apr 15, 2024
    1,324
    1,723
    113
    චන්ද ටිකට පෙරේත කමේ වහගන ඉන්න පාරවල් එහෙම ඉතුරු ටිකත් ඇරලා දාල හමුදාවත් ඔක්කොම ගලවලා මෙහෙට ගෙනත් දාගත්තම හරි.
    වැඩේ තවත් ලෙසි එතකොට
     

    nppcheguevara

    Well-known member
  • Feb 13, 2023
    8,796
    9,040
    113
    ulan bator
    yes,
    sama awrudu 300katama wage sareyak lankawata prabakran / Elara kenek enawa - hadenawa.. me para ekkena enna eeta kalin enawa. dan loke time line eka fast. mage balaporoththuwa 2125-2200 wage athare...

    Sena and Guttika (circa 237–215 BCE)
    Elara (Ellalan) (circa 205–161 BCE)
    Tamil Mercenaries and Usurpers (5th–7th Centuries CE)
    Chola Conquest under Rajaraja I and Rajendra Chola I (circa 1017–1070 CE)
    Pandyan Invaders (circa 1197–1200 CE)
    Kalinga Magha (circa 1214–1255 CE)
    Sadayavarman Sundara Pandyan I (13th Century CE)
    AryaChakravarthi - defeated in 1449 !

    ලපේයා වගෙ මොන්ගල් උන් ට නොතෙරුනාට . තව අවුරුදු 50කින් ඉන්දියාවෙ පිස්ස්ක් පහල වෙලා සෙනා සන්විදාන කරගෙන වටෙටම නෙලන එකක් නැ කියල මොන දෙයියන්ට කියන්න පුලුවන්ද! එහෙම එකෙක් ආවොත් ලන්කාවෙ දෙමලු අනිවා උට පුක දෙනවා!
     
    Last edited:
    • Like
    Reactions: dimuthmike

    honesty

    Well-known member
  • May 2, 2015
    2,488
    4,678
    113
    No way.. දෙමෙළෙක් නං එන්න විදියක් නෑ.. අල් බැග්ඩෑඩි වගේ එකෙක් නං සුවර් නෑ නෑගෙනහිර තියන තත්වෙ එක්ක බලද්දි..
     
    • Like
    Reactions: ruka!

    dimuthmike

    Well-known member
  • Jan 26, 2010
    15,907
    9,710
    113
    කොහොමත් ඉන්දියාවට දැන් හරි අමාරු අැති ලංකාවේ යුද්දයක් නැති ඵක ගැන..ඒ කාලෙත් ලංකාවට ජපානෙන් අාපු factory ටික කඩා ගත්තේ LTTE කාරයොන්ගේ පිහිටෙන් නේ..ලංකාව ඉන්දියාව ළග පිහිටියේ ලංකාවෙම කරුමෙට..ලංකාව දියුණු වෙනවට කවදාවත් ඉන්දියාව කැමති නෑ..☹️
     

    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    13,914
    11,362
    113
    කොහොමත් ඉන්දියාවට දැන් හරි අමාරු අැති ලංකාවේ යුද්දයක් නැති ඵක ගැන..ඒ කාලෙත් ලංකාවට ජපානෙන් අාපු factory ටික කඩා ගත්තේ LTTE කාරයොන්ගේ පිහිටෙන් නේ..ලංකාව ඉන්දියාව ළග පිහිටියේ ලංකාවෙම කරුමෙට..ලංකාව දියුණු වෙනවට කවදාවත් ඉන්දියාව කැමති නෑ..☹️
    Diyunu karanna puluwan rare minissu nayakayonta
     

    Podi puthas

    Well-known member
  • May 16, 2019
    1,912
    2,519
    113
    colombo
    කොහොමත් ඉන්දියාවට දැන් හරි අමාරු අැති ලංකාවේ යුද්දයක් නැති ඵක ගැන..ඒ කාලෙත් ලංකාවට ජපානෙන් අාපු factory ටික කඩා ගත්තේ LTTE කාරයොන්ගේ පිහිටෙන් නේ..ලංකාව ඉන්දියාව ළග පිහිටියේ ලංකාවෙම කරුමෙට..ලංකාව දියුණු වෙනවට කවදාවත් ඉන්දියාව කැමති නෑ..☹️
    ලංකාවේ යුද්දයක් තියෙනවට වඩා ඉන්දියාව දැන් කැමති උන්ගේ factory වල උන් හදන බඩු ගන්න stable market එකක් විදිහට ලංකාව තියෙන එක.
    ඒක වෙනස් උනොත් නම් ආපහු යුද්දයක් ඇති කරන්න බැරි නෑ
     

    S Fetus AKA Pseudo Khan

    Well-known member
  • Nov 3, 2022
    4,276
    2,860
    113
    කේතුමතී නුවර
    ලංකාවේ යුද්දයක් තියෙනවට වඩා ඉන්දියාව දැන් කැමති උන්ගේ factory වල උන් හදන බඩු ගන්න stable market එකක් විදිහට ලංකාව තියෙන එක.
    ඒක වෙනස් උනොත් නම් ආපහු යුද්දයක් ඇති කරන්න බැරි නෑ
    ඒකියන්නේ ඉන්දියාව ආයුධ හදන්න පටන් ගත්තොත් ඒවත් අපි ගන්න ඕනෙද?
     

    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,604
    17,683
    113
    Auckland
    Tired Britney Spears GIF


    ලංකාවේ සාමයට බාධා වෙන දේවල් සිද්ධ වෙනව නම් ඒක වෙන්නෙ චපාතියොන්ගෙ සම්පූර්න ස්පොන්සර්ශිප් එකෙන් සහ උන්ගෙම සෙට් එකක් බැහැල. මුන් 1980 ගනන් වල ගහපු මැච් එකම තමා පූටින් යුක්‍රෙනෙ ගැහුවෙ ඩොන්බාස් වල. නමුත් දෙගොල්ලොන්ටම ගේම චොර උනා වගේම බැක් ෆයර් එක පුකෙන් යන්න ලැබුන.
     

    kamal1978

    Well-known member
  • Oct 7, 2023
    304
    1,139
    93
    ලොවෙත් වෙන්නේ නෑ, හිත්වල කොටි නැතිවෙන නිසා නෙවෙයි. නැගෙනහිර දැනටම දෙමළ මිනිහෙක් හොයන්න නැතිවෙලා ගිහින් තියෙන්නේ මඩකළපුවේ ඇරෙන්න. වන්නියේ මන්නාරම සයිඩ් එක මුස්ලිම් උන් අල්ලාගෙන යනවා. පදවියෙන් උඩ මුලතිවු සයිඩ් එක සිංහලු අල්ලාගෙන යනවා. යාපනේ විතරයි ටිකක් හරි ඉතුරු වෙලා තියෙන්නේ හැබැයි දැන් යාපනේ නිකන් ලෝකේ වටේ ඉන්න දෙමළ උන් නිවාඩුවකට ඇවිත් යන තැනක් විතරයි. යුරෝපේ කැනඩාවේ ඉන්න දෙමළ උනුත් දැන් ඉස්සර වගේ ඊළම ගැන ලොකු සපෝර්ට් එකක් නෑ. උද්ගෝෂණයක් තිබ්බත් 50ක් හොයාගන්න නෑ. අලුත් gen එකේ උන්ට ලංකාව කියන රට අදාලත් නෑ.

    ලඟදි ඕක අල්ලන් නටන්නේ තමිල්නාඩු ගොබ්බයො සෙට් එක. උන්ගේ දේශපාලනයට දැන් ඊළමත් ගාගෙන උන් ජාතිවාදය පතුරනවා. උන්ටත් කරන්න පුළුවන් බක්කක් නෑ ඉන්දියාවේ central government එක උන්ට දෙනවා ෂොට් එක. එක අතකට දෙමළු පව්, උන්ට උන්ගෙම රටක් නෑ. උන් දත කෑවේ සිංහලුන්ගේ වැරදි නිසාම නෙවෙයි ලංකාවේ දුර්වල දේශපාලනික පසුබිම පාවිච්චි කරලා වෙනම දෙමළ රටක් හදාගන්න. හැබැයි දැන් ඒක කරන්න බෑ. ලෝකේ වටේ හිටියට ලංකාවේ දෙමළ ජනගහනය නැතිවෙලා ගිහින් තියෙන්නේ. ඉන්න පැතිවලත් අනිත් ජාතින් එක්ක මිශ්‍ර වෙලා තනුකවෙලා ගිහින් තියෙන්නේ. political representation එකක් නෑ. සිංහලු කාලයත් එක්ක හිමින් හිමින් උන්ගේ political power එක නැති කරා. ගිය ඡන්දෙදි යාපනේ තව එක මන්ත්‍රී දුරයක් කැඩිලා ගම්පහට ගියා. දැන් උන්ට යන ගඟට මුක්කුව ගහනවා මිසක් දෙමළ කියලා දේවල් demand කරන්න බෑ.

    උන්ට මීට වඩා දෙයක් කරගන්න තිබුනා යුද්ධෙකට නොයා මොළේ ඇතුව වැඩ කරානම්, එහෙනම් අද ලාංකික දෙමළ ජනගහනය 20%ක් විතර ඉන්නවා. බලපෑමක් කරන්න පුළුවන් එහෙනම් මීට වඩා. ඒ උනාට උන්ට ඕනේ කරේ වෙනම රටක්ම කොහොමහරි ගන්න. ඒකෙන් උනේ තිබුන power එකත් නැතිවෙලා ලෝකේ වටේට උන්ව විසිරුන එක.
     

    elajani

    Well-known member
  • Oct 18, 2020
    10,582
    6,351
    113


    තව ඉන්දියාවට පුක දීපල්ලා

    ජෙප්පො ඉන්නව කටින් බතල
    උන් දෙමළුන්ගෙ කටට අරන් උන් සතුටු කරල තියයි හා නැද්ද හා 🤌🏿🤌🏿🖕🏿
     

    Rankwitz

    Well-known member
  • Jul 1, 2023
    937
    699
    93
    jeppo sitina thuru biya nowanna. tamil support eka labenne naha. mokada, me AKD ge anduwa,.
    mokada demaluth rawattanne loweth nathiwenna,