අනාගතේ යුරෝපේ

bkizza

Well-known member
  • Apr 23, 2022
    454
    748
    93
    ඇත්තටම යුරෝපේ දැන් ටික ටික conservative වෙන්න පටන් ගන්නවා...රට යන්න ඉන්න කට්ටිය තමන්ගේ දේපල එකපාරටම විකුනන්න එපා..මට හැකියාව තියනවා europe or australia යන්න..ඒත් මම යන්නේ නැත්තේ මම දන්නවා බටහිරට වෙන්න යන දේ..ලන්කාවෙ ගොඩක් දෙනෙක් මේක දන්නේ නැ යන්නම් වාලේ යනවා..මට මේක 1970 නම් කියන්න තිබ්බා රට යන එක හොදයි කියලා... ඒත් දැන් තත්වෙ ඒක නෙවෙයි අනිවාර්යයෙන් මම මේ කියන දේවල බටහිර ඇතුලු යුරෝපේ වෙලා ගන්නවා..

    ළගදීම තම්බි ලොකු attack එකක් දෙනවා යුරෝපෙට..නිකමට google search කරන්න england, france , denmark , germany මුස්ලිම් ජනගහනයයි ඒ රටවල්වල army personalles සංකයාවයි..දැනටමත් පල්ලි වල wepons තියනවා අවස්ථාව එන තෙක්...

    අනිවාර්යයෙන්ම මේක ලොකු සිවිල් යුද්ධකට මුල පුරනවා..israel වලට ගහපු ගැහිල්ලම යුරෝපෙට ගහනවා...

    සුද්දොන්ටත් තේරිලා තියෙන්නේ දැන් තම්බින්ගේ භයානකකම...මම බොරුනම් කියන්නේ ඔය මම කියපු රටවල සුද්දොන්ගෙන් අහලා බලන්න...

    ලන්කාව ජීවත් වෙන්න අමාරු බව ඇත්ත බව පුලුවන්..ඒත් මට මගේ පව්ලේ ආරක්ෂාව උදෙසා ලන්කාවේ ඉන්නවා කියලා හිතා ගත්තා...
     
    thaweesha

    Well-known member
  • Dec 22, 2010
    8,973
    10,132
    113
    හිට්ලර් නුත් අර රාවණා වගේ අවදි කරලා ගන්න තිබ්බ නම් තම්බි ලේෆ්ට් කරයි.
     
    nevermindNevergiveup

    Well-known member
  • Jul 28, 2017
    28,431
    36,352
    113
    මැදමහනුවර
    24365563-44e4-4842-aa5e-083655a78c5e-removebg-preview.png
     
    acryan

    Well-known member
  • Oct 11, 2012
    9,681
    9,337
    113
    Allah huwakbarr kiyala dan ma practise karanawa bung

    France wage balanna yanna Allah gen awasara gannath wenawa

    Mokada white population birth rate eka adu wenawaa
     
    • Wow
    Reactions: lilman

    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,242
    29,825
    113
    issarahata wenne immigration walata support nathi paksha walata Europe ewun vote karana eka.

    eetapasse palaweni step eka thamai immigration nawathwana eka restrict karana eka.

    deweni eka thamai ara Hitler jewslata kala wage elawana eka.

    mata thiyena prashne thamai mun work VISA student VISA walata daha athe restriction dala refuge ewunwa puro ganne ai kiyana eka.
     
    Amew

    Well-known member
  • Jan 21, 2023
    2,727
    3,621
    113
    mata thiyena prashne thamai mun work VISA student VISA walata daha athe restriction dala refuge ewunwa puro ganne ai kiyana eka.
    මටත් දැවෙන ප්‍රශ්නයක් ඕක. ලන්කාවේ කලා වගේ diaspora හරහා රටවල් වලට බලපෑම් කරන plan එකක්ද දන්නේ නෑ.
     
    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,730
    23,405
    113
    mata thiyena prashne thamai mun work VISA student VISA walata daha athe restriction dala refuge ewunwa puro ganne ai kiyana eka.
    එහෙම ගන්නැතුව ඉන්න බැහැ. අන්තර්ජාතික ගිවිසුම් වලට අත්සන් කරල තියෙන්නෙ.
     
    elektro

    Well-known member
  • Apr 18, 2011
    6,865
    9,367
    113
    Tropical Island Of Sri Lanka
    ලන්කාව ජීවත් වෙන්න අමාරු බව ඇත්ත බව පුලුවන්..ඒත් මට මගේ පව්ලේ ආරක්ෂාව උදෙසා ලන්කාවේ ඉන්නවා කියලා හිතා ගත්තා...
    :lol::lol::lol:
    නැතුව මේ යන්න බැරි කමට එහෙම නෙමේ නේද සුදුපුතේ :P
     
    shameera89

    Well-known member
  • Jun 26, 2013
    16,330
    12,606
    113
    Piliyandala
    Denmark walata nam attack ekak denava kiyala warn karala thibba Christmas season eke.. Shaon Waike GE profile eke da manda man dekke...

    Italy Caribineri Police robot dogs la use karanava Bomb search karanna Rome wala ..

    "Carabinieri පොලිසියට රොබෝ සුනඛ බලකායක්,

    ඉතාලියේ Carabinieri පොලිසියට දුරස්ථ පාලක රොබෝ සුනඛයෙක් හදුන්වා දෙයි, මුලින්ම රෝමයේ බෝම්බ පරික්ෂ කිරීමට අනුයුක්ත කරනු ලබයි,

    කකුල් හතරේ රොබෝ සුනඛයාට උපරිම මීටර් 150 ක දුරක් පරික්ෂ කල හැක,ඒ අතර අධි අවදානම් ඔත්තු බැලීමේ ක්‍රියාකාරකම් සහ සතුරු මෙහෙයුම් තත්වයන් සඳහා භාවිතා කරනු ඇත.

    IMG-20231219-WA0013.jpg

    IMG-20231219-WA0014.jpg

    Shone Waik
     
    elektro

    Well-known member
  • Apr 18, 2011
    6,865
    9,367
    113
    Tropical Island Of Sri Lanka
    මේ දවස් ටිකේම සෑහෙන්න කිරියේ ත්‍රෙඩ් දැක්ක යුරෝපේ ගැන.. ... මොනව වුනත් ලංකාවේ ඉදන් යුරෝපේ ගැන හොයල බලන එක වටිනවා :lol::lol::lol:..

    ස්කිල් මයිග්‍රෙට් වෙන්න පුලුවන් එකෙක් ඉන්නවනම් මේ වගේ ගොන් ත්‍රෙඩ් දැකලා අදහස වෙනස් කරගන්න එපා ;) ඔව් දැනට ප්‍රශ්නයක් තියෙනවා තමයි සරනාගත වුන්ගේ. මේක උන්ටත් ප්‍රශ්නයක්. එහෙමයි කියලා මගේ මතු ආරක්ෂාව සදහා ලංකාවේ ඉන්නවා කියලා දාන්නෙම හද්ද ගොංකම හා නටන්න බැරි මිනිහට පොලොව ඇදයි වගේ එකක් කියල තේරෙන උන්ට තේරෙනවා.:P

    අඩුම තරමේ යුරෝප් හොද රටකට පලයං. වැඩ කරලා බලපං. ලෝකේ කොහොමද සිස්ටම්ස් යන්නේ කියලා. ෂෙනගන් විසා නිසා යුරෝප් රටවල් සෙට් එකකට යන්න පුලුවන්. ඒවගේ ට්‍රැවල් කරපං. සිස්ටම්ස් වැඩ කරන හැටි බලන්න. අඩුමතරමේ එතකොටවත් තේරෙන්න ඕන බයියොන්ට ඇරෙන්න අනික් එවුන්ට අපි ඇරෙන්න රටක් නැ,සංස්කෘතිය සභ්‍යත්වය අරකද මේකද කියාගෙන දගලන එකේ අපි මොනවද කරල තියෙන්නේ කියලවත්. මිනිස්සු හා දේශපාලකයින්ගෙන් රට කොච්චර කෙලවෙලාද කියල තේරුම් ගන්න හොද සිස්ටම් එකක් තියෙන යුරෝප් රටක ඉන්න ඕන.

    කෙලවෙනවනම් ආයේ ලංකාවට එන්න බැරිකමක් නැනේ. මොකො පිටුවහල් කරල යනව නෙමේනේ. ගොං ත්‍රෙඩ් දාන්න එපා ඕයි :lol::lol::lol:

    ඔයිට වඩා ප්‍රශ්න තියෙනවා අපේ රටේ. බලපං අවුරුදු 2ක් ගිහින්වත් හරි ප්ලැන් එකක් නැ රටේ එවුන්ට. තාම IMF එක හා ටුවරිසම් විතරයි කියවන්නේ. අඩුම තරමේ දශමයක්වත් අපි ඉස්සරහට යනවද කෙලවෙන එක වෙන්නේ.

    ප.ලි - යුරෝප් 100% පර්ෆේක්ට් කියන එක නෙමේ කියන්නේ. අදහස තේරුම්ගනින්. බැරිමනම් නාමල් බේබිව ජනාධිපති කරගෙන ඔහෙට වෙලා හිටු
     
    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,611
    14,241
    113
    ඇත්තටම යුරෝපේ දැන් ටික ටික conservative වෙන්න පටන් ගන්නවා...රට යන්න ඉන්න කට්ටිය තමන්ගේ දේපල එකපාරටම විකුනන්න එපා..මට හැකියාව තියනවා europe or australia යන්න..ඒත් මම යන්නේ නැත්තේ මම දන්නවා බටහිරට වෙන්න යන දේ..ලන්කාවෙ ගොඩක් දෙනෙක් මේක දන්නේ නැ යන්නම් වාලේ යනවා..මට මේක 1970 නම් කියන්න තිබ්බා රට යන එක හොදයි කියලා... ඒත් දැන් තත්වෙ ඒක නෙවෙයි අනිවාර්යයෙන් මම මේ කියන දේවල බටහිර ඇතුලු යුරෝපේ වෙලා ගන්නවා..

    ළගදීම තම්බි ලොකු attack එකක් දෙනවා යුරෝපෙට..නිකමට google search කරන්න england, france , denmark , germany මුස්ලිම් ජනගහනයයි ඒ රටවල්වල army personalles සංකයාවයි..දැනටමත් පල්ලි වල wepons තියනවා අවස්ථාව එන තෙක්...

    අනිවාර්යයෙන්ම මේක ලොකු සිවිල් යුද්ධකට මුල පුරනවා..israel වලට ගහපු ගැහිල්ලම යුරෝපෙට ගහනවා...

    සුද්දොන්ටත් තේරිලා තියෙන්නේ දැන් තම්බින්ගේ භයානකකම...මම බොරුනම් කියන්නේ ඔය මම කියපු රටවල සුද්දොන්ගෙන් අහලා බලන්න...

    ලන්කාව ජීවත් වෙන්න අමාරු බව ඇත්ත බව පුලුවන්..ඒත් මට මගේ පව්ලේ ආරක්ෂාව උදෙසා ලන්කාවේ ඉන්නවා කියලා හිතා ගත්තා...

    උඹ කොච්චර කාලයක් යුරෝපේ ජිවත් වෙලා තියනවද?

    මේ දවස් ටිකේම සෑහෙන්න කිරියේ ත්‍රෙඩ් දැක්ක යුරෝපේ ගැන.. ... මොනව වුනත් ලංකාවේ ඉදන් යුරෝපේ ගැන හොයල බලන එක වටිනවා :lol::lol::lol:..

    ස්කිල් මයිග්‍රෙට් වෙන්න පුලුවන් එකෙක් ඉන්නවනම් මේ වගේ ගොන් ත්‍රෙඩ් දැකලා අදහස වෙනස් කරගන්න එපා ;) ඔව් දැනට ප්‍රශ්නයක් තියෙනවා තමයි සරනාගත වුන්ගේ. මේක උන්ටත් ප්‍රශ්නයක්. එහෙමයි කියලා මගේ මතු ආරක්ෂාව සදහා ලංකාවේ ඉන්නවා කියලා දාන්නෙම හද්ද ගොංකම හා නටන්න බැරි මිනිහට පොලොව ඇදයි වගේ එකක් කියල තේරෙන උන්ට තේරෙනවා.:P

    අඩුම තරමේ යුරෝප් හොද රටකට පලයං. වැඩ කරලා බලපං. ලෝකේ කොහොමද සිස්ටම්ස් යන්නේ කියලා. ෂෙනගන් විසා නිසා යුරෝප් රටවල් සෙට් එකකට යන්න පුලුවන්. ඒවගේ ට්‍රැවල් කරපං. සිස්ටම්ස් වැඩ කරන හැටි බලන්න. අඩුමතරමේ එතකොටවත් තේරෙන්න ඕන බයියොන්ට ඇරෙන්න අනික් එවුන්ට අපි ඇරෙන්න රටක් නැ,සංස්කෘතිය සභ්‍යත්වය අරකද මේකද කියාගෙන දගලන එකේ අපි මොනවද කරල තියෙන්නේ කියලවත්. මිනිස්සු හා දේශපාලකයින්ගෙන් රට කොච්චර කෙලවෙලාද කියල තේරුම් ගන්න හොද සිස්ටම් එකක් තියෙන යුරෝප් රටක ඉන්න ඕන.

    කෙලවෙනවනම් ආයේ ලංකාවට එන්න බැරිකමක් නැනේ. මොකො පිටුවහල් කරල යනව නෙමේනේ. ගොං ත්‍රෙඩ් දාන්න එපා ඕයි :lol::lol::lol:

    ඔයිට වඩා ප්‍රශ්න තියෙනවා අපේ රටේ. බලපං අවුරුදු 2ක් ගිහින්වත් හරි ප්ලැන් එකක් නැ රටේ එවුන්ට. තාම IMF එක හා ටුවරිසම් විතරයි කියවන්නේ. අඩුම තරමේ දශමයක්වත් අපි ඉස්සරහට යනවද කෙලවෙන එක වෙන්නේ.

    ප.ලි - යුරෝප් 100% පර්ෆේක්ට් කියන එක නෙමේ කියන්නේ. අදහස තේරුම්ගනින්. බැරිමනම් නාමල් බේබිව ජනාධිපති කරගෙන ඔහෙට වෙලා හිටු

    ලංකාවේ එවුන් බලන්න පට්ට far right media. ජීවිතේට අඩියක් තියන්න ලැබිලත් නැති නිසා මුන් හිතා ගන්නවා තම්බි යුරෝපේ පාරවල් ගානේ කඩු අරන් කොට කොට යන තත්වයක් තියෙන්නේ කියල.

    අනිත් එක මුස්ලිම් ජනගහණයයි armed forces වල මිනිස්සු ගානයි compare කරන එකෙන්ම හිතා ගන්න අමාරු නෑනේ මුන්ගේ දැවැන්ත මොලේ. කඩු කිනිසි වලින් ඇන කොටා ගන්නවා නම් ඔන්න හරි :lol:
     
    • Like
    Reactions: NaOH and kasun_kbp

    Mr Bones

    Well-known member
  • Mar 13, 2023
    16,714
    1
    32,945
    113
    මේ දවස් ටිකේම සෑහෙන්න කිරියේ ත්‍රෙඩ් දැක්ක යුරෝපේ ගැන.. ... මොනව වුනත් ලංකාවේ ඉදන් යුරෝපේ ගැන හොයල බලන එක වටිනවා :lol::lol::lol:..

    ස්කිල් මයිග්‍රෙට් වෙන්න පුලුවන් එකෙක් ඉන්නවනම් මේ වගේ ගොන් ත්‍රෙඩ් දැකලා අදහස වෙනස් කරගන්න එපා ;) ඔව් දැනට ප්‍රශ්නයක් තියෙනවා තමයි සරනාගත වුන්ගේ. මේක උන්ටත් ප්‍රශ්නයක්. එහෙමයි කියලා මගේ මතු ආරක්ෂාව සදහා ලංකාවේ ඉන්නවා කියලා දාන්නෙම හද්ද ගොංකම හා නටන්න බැරි මිනිහට පොලොව ඇදයි වගේ එකක් කියල තේරෙන උන්ට තේරෙනවා.:P

    අඩුම තරමේ යුරෝප් හොද රටකට පලයං. වැඩ කරලා බලපං. ලෝකේ කොහොමද සිස්ටම්ස් යන්නේ කියලා. ෂෙනගන් විසා නිසා යුරෝප් රටවල් සෙට් එකකට යන්න පුලුවන්. ඒවගේ ට්‍රැවල් කරපං. සිස්ටම්ස් වැඩ කරන හැටි බලන්න. අඩුමතරමේ එතකොටවත් තේරෙන්න ඕන බයියොන්ට ඇරෙන්න අනික් එවුන්ට අපි ඇරෙන්න රටක් නැ,සංස්කෘතිය සභ්‍යත්වය අරකද මේකද කියාගෙන දගලන එකේ අපි මොනවද කරල තියෙන්නේ කියලවත්. මිනිස්සු හා දේශපාලකයින්ගෙන් රට කොච්චර කෙලවෙලාද කියල තේරුම් ගන්න හොද සිස්ටම් එකක් තියෙන යුරෝප් රටක ඉන්න ඕන.

    කෙලවෙනවනම් ආයේ ලංකාවට එන්න බැරිකමක් නැනේ. මොකො පිටුවහල් කරල යනව නෙමේනේ. ගොං ත්‍රෙඩ් දාන්න එපා ඕයි :lol::lol::lol:

    ඔයිට වඩා ප්‍රශ්න තියෙනවා අපේ රටේ. බලපං අවුරුදු 2ක් ගිහින්වත් හරි ප්ලැන් එකක් නැ රටේ එවුන්ට. තාම IMF එක හා ටුවරිසම් විතරයි කියවන්නේ. අඩුම තරමේ දශමයක්වත් අපි ඉස්සරහට යනවද කෙලවෙන එක වෙන්නේ.

    ප.ලි - යුරෝප් 100% පර්ෆේක්ට් කියන එක නෙමේ කියන්නේ. අදහස තේරුම්ගනින්. බැරිමනම් නාමල් බේබිව ජනාධිපති කරගෙන ඔහෙට වෙලා හිටු
    Europe wala godak ratawal wala balaya politically muslim un allanwa 2050 - 2100 athara kaledi. ekathamai unge global plan eka. lankawe hitiya kiyalath wena hodak naha ithin.
     
    24X7

    Well-known member
  • Oct 22, 2017
    740
    569
    93
    ලංකාව, යුරෝපේ එක්ක බැලුවම තම්බි ඇත්තම නැ. Google නම් කියනවා 2012 සන්ගනනයන් 9.7% කියල ... මම හිතන්නේ Google ට වැරදිලා. :D:D:D:D

    දකුණු ආසියාවේ රටක පාස්කු තස්තවාදී ප්‍රහාරයක් උනා 259 මැරුණා 500+ තුවාල උනා... :(:(:(
     
    Mr Bones

    Well-known member
  • Mar 13, 2023
    16,714
    1
    32,945
    113
    ලංකාව, යුරෝපේ එක්ක බැලුවම තම්බි ඇත්තම නැ. Google නම් කියනවා 2012 සන්ගනනයන් 9.7% කියල ... මම හිතන්නේ Google ට වැරදිලා. :D:D:D:D

    දකුණු ආසියාවේ රටක පාස්කු තස්තවාදී ප්‍රහාරයක් උනා 259 මැරුණා 500+ තුවාල උනා... :(:(:(
    lankawe 20% wada wadi athi
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,297
    49,656
    113
    සේදවත්ත
    මේ දවස් ටිකේම සෑහෙන්න කිරියේ ත්‍රෙඩ් දැක්ක යුරෝපේ ගැන.. ... මොනව වුනත් ලංකාවේ ඉදන් යුරෝපේ ගැන හොයල බලන එක වටිනවා :lol::lol::lol:..

    ස්කිල් මයිග්‍රෙට් වෙන්න පුලුවන් එකෙක් ඉන්නවනම් මේ වගේ ගොන් ත්‍රෙඩ් දැකලා අදහස වෙනස් කරගන්න එපා ;) ඔව් දැනට ප්‍රශ්නයක් තියෙනවා තමයි සරනාගත වුන්ගේ. මේක උන්ටත් ප්‍රශ්නයක්. එහෙමයි කියලා මගේ මතු ආරක්ෂාව සදහා ලංකාවේ ඉන්නවා කියලා දාන්නෙම හද්ද ගොංකම හා නටන්න බැරි මිනිහට පොලොව ඇදයි වගේ එකක් කියල තේරෙන උන්ට තේරෙනවා.:P

    අඩුම තරමේ යුරෝප් හොද රටකට පලයං. වැඩ කරලා බලපං. ලෝකේ කොහොමද සිස්ටම්ස් යන්නේ කියලා. ෂෙනගන් විසා නිසා යුරෝප් රටවල් සෙට් එකකට යන්න පුලුවන්. ඒවගේ ට්‍රැවල් කරපං. සිස්ටම්ස් වැඩ කරන හැටි බලන්න. අඩුමතරමේ එතකොටවත් තේරෙන්න ඕන බයියොන්ට ඇරෙන්න අනික් එවුන්ට අපි ඇරෙන්න රටක් නැ,සංස්කෘතිය සභ්‍යත්වය අරකද මේකද කියාගෙන දගලන එකේ අපි මොනවද කරල තියෙන්නේ කියලවත්. මිනිස්සු හා දේශපාලකයින්ගෙන් රට කොච්චර කෙලවෙලාද කියල තේරුම් ගන්න හොද සිස්ටම් එකක් තියෙන යුරෝප් රටක ඉන්න ඕන.

    කෙලවෙනවනම් ආයේ ලංකාවට එන්න බැරිකමක් නැනේ. මොකො පිටුවහල් කරල යනව නෙමේනේ. ගොං ත්‍රෙඩ් දාන්න එපා ඕයි :lol::lol::lol:

    ඔයිට වඩා ප්‍රශ්න තියෙනවා අපේ රටේ. බලපං අවුරුදු 2ක් ගිහින්වත් හරි ප්ලැන් එකක් නැ රටේ එවුන්ට. තාම IMF එක හා ටුවරිසම් විතරයි කියවන්නේ. අඩුම තරමේ දශමයක්වත් අපි ඉස්සරහට යනවද කෙලවෙන එක වෙන්නේ.

    ප.ලි - යුරෝප් 100% පර්ෆේක්ට් කියන එක නෙමේ කියන්නේ. අදහස තේරුම්ගනින්. බැරිමනම් නාමල් බේබිව ජනාධිපති කරගෙන ඔහෙට වෙලා හිටු
    අඩුම තරමේ යුරෝප් හොද රටකට පලයං. වැඩ කරලා බලපං. ලෝකේ කොහොමද සිස්ටම්ස් යන්නේ කියලා. ෂෙනගන් විසා නිසා යුරෝප් රටවල් සෙට් එකකට යන්න පුලුවන්. ඒවගේ ට්‍රැවල් කරපං. සිස්ටම්ස් වැඩ කරන හැටි බලන්න. අඩුමතරමේ එතකොටවත් තේරෙන්න ඕන බයියොන්ට ඇරෙන්න අනික් එවුන්ට අපි ඇරෙන්න රටක් නැ,සංස්කෘතිය සභ්‍යත්වය අරකද මේකද කියාගෙන දගලන එකේ අපි මොනවද කරල තියෙන්නේ කියලවත්. මිනිස්සු හා දේශපාලකයින්ගෙන් රට කොච්චර කෙලවෙලාද කියල තේරුම් ගන්න හොද සිස්ටම් එකක් තියෙන යුරෝප් රටක ඉන්න ඕන.

    පුදුම විහිලු සහගත කතාවක් , කාගෙවත් විදියට අපි සැකසෙන්නේ ඇයි අපි අපේම එකක් හදාගන්නවා ඇරෙන්න . ඔය සුද්දෝ කැලේට රෙනකොට අපි කලුකලෙන් නෙලපු ලැට් වල බොක දැම්මේ මතක තියාගන්න