අනාගතේ Risky කලුවනේ.. Work harder

Flappybird

Well-known member
  • Jun 17, 2018
    4,009
    6,798
    113
    Earth
    උබලට පේනව ඇති නේද දැන් මේ කිරියෙ උනත් වැටෙන ත්‍රෙඩ් දිහා බැළුවම ලෝකෙ මොන අතටද යන්නෙ කියලා.
    Male , female ඇරුණම එක එක Sexuality, gender transformation රෙද්දවල් හැම තැනම.
    වයස අවුරුදු 5,6 පොඩි උන් smart-phones තියන් දවසම scroll කරනවා..
    උනුත් ඕවට expose වෙනවා.
    Future generation එක නිකන් easy control කරන්න පුලුවන් ගෝත සෙට් එකක්.
    උන්ගෙ brains already fucked up වෙලා තියෙන්නෙ.
    උබලට උනත් දැන් ඩොපමින් බූස්ට් එකක් ගන්න මහන්සි වෙන්න ඕන් නෑ internet එකේ 24/7 entertainment මගුල් තියනවා.
    ගොසිප් බල බල වැඩක් නැති රෙද්ද්වල්වලට දවසෙන් භාගයක් කාලකන්නි කරගන්න එවුන් ගොඩක් ඉන්නෙ.
    මිනිස්සු 90%ක් already fucked up වෙලා ඉන්නෙ කොවිඩ් වැක්සින් එකෙන්.
    සිරාවටම කල්පනා ක්‍රල බැලුවොත් මේ සිස්ටම් එක ඇතුලෙ උබලව ඉත්තො විදියට ලේසියෙන් පාවිච්චි වෙනවා.
    පුලුවන්නම් ඕක තේරුම් අරන් උබව කාටවත් program කරන්න බැරි විදියට වෙනස් වෙයන්.
    ලෝකෙ වෙනස් කරන්න කලින් උබ වටේ ඉන්න උබ ආදරේ කරන උන් ටිකවත් ගොඩ දාන්න පුලුවන් විදියෙ මිනිහෙක් වෙයන්.
    සල්ලි හම්බ කරපන් ඇති වෙන්න. මහන්සි වෙලා වැඩ කරපන්. අඩුම තරමෙ උබට එතකොට මේ යන trend එකෙන් එළියෙ ඉන්න ගමන් ඒකට fight එකක් හරි දෙන්න පුලුවන්.

    මන් කොවිඩ් කාලෙ උබලට මේව කියද්දි මට හිනා උනා.
    වැක්සින් ගන්න එපා කිව්වා ඇහුවෙ නෑ.
    තව අවුරුදු 5 කින් 10 කින් මේ ත්‍රෙඩ් එක දැකල උබලට මන් කිව්ව එක තේරෙද්දි උබල too late.
     
    udesh.roach

    Well-known member
  • Oct 10, 2010
    933
    1,352
    93
    හිච්චි Tate

    Laugh Smile GIF
     
    poopoo

    Well-known member
  • Nov 18, 2021
    5,766
    11,426
    113
    මන් කොවිඩ් කාලෙ උබලට මේව කියද්දි මට හිනා උනා.
    වැක්සින් ගන්න එපා කිව්වා ඇහුවෙ නෑ.
    තව අවුරුදු 5 කින් 10 කින් මේ ත්‍රෙඩ් එක දැකල උබලට මන් කිව්ව එක තේරෙද්දි උබල too late.
    @Damith Kariyawasam ගේ step-මුණුපුරා detected
     
    • Like
    Reactions: Flappybird

    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,340
    113
    98
    හෝමාගම
    කිරියෙ ඉන්නෙත් ලන්කාවෙනුත් 350ක් වගෙ.
    එකෙනුත් ෆේක් අයින් කරල ගත්තම මිනිස්සු ඉන්නෙ 50ක් විතරනෙ බන්
    ලෝකෙ යන හැටි ඔකෙන් කියන්නෙ කෝමද :(
     
    Flappybird

    Well-known member
  • Jun 17, 2018
    4,009
    6,798
    113
    Earth
    කිරියෙ ඉන්නෙත් ලන්කාවෙනුත් 350ක් වගෙ.
    එකෙනුත් ෆේක් අයින් කරල ගත්තම මිනිස්සු ඉන්නෙ 50ක් විතරනෙ බන්
    ලෝකෙ යන හැටි ඔකෙන් කියන්නෙ කෝමද :(
    Social trends බලපන්කො එදිනෙදා ජීවිතේ
     
    J Starlin

    Well-known member
  • Feb 17, 2024
    5,895
    4,433
    113
    Banned
    @gamerlk මේ වගේ පිරිමි හෝමෝන අරන් පිරිමියෙක් වෙන්න පුලුවන් කියලා හිතන් ඉන්න වේසියෝ ටිකව බඩේදිම මරන්න පුලුවන් වෙන්න නීති ගේන්න🤡👌.
     
    • Like
    Reactions: Flappybird

    rangana26

    Well-known member
  • Feb 21, 2013
    9,623
    13,313
    113
    කිරියෙ ඉන්නෙත් ලන්කාවෙනුත් 350ක් වගෙ.
    එකෙනුත් ෆේක් අයින් කරල ගත්තම මිනිස්සු ඉන්නෙ 50ක් විතරනෙ බන්
    ලෝකෙ යන හැටි ඔකෙන් කියන්නෙ කෝමද :(
    අඩෝ මේකේ චන්ද poll බලල තමයි අනුරකුමාර ,සජිත්ලා කැම්පේන් කරන්නෙත්
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,103
    67,412
    113
    Salli newe yako niwan dekapan.meke asse godak emak kiyala deyak ne.goda ena ekama widiya yali nupadima.
     
    • Haha
    Reactions: Flappybird

    Tharaka25

    Well-known member
  • Feb 12, 2018
    2,620
    2,232
    113
    උබලට පේනව ඇති නේද දැන් මේ කිරියෙ උනත් වැටෙන ත්‍රෙඩ් දිහා බැළුවම ලෝකෙ මොන අතටද යන්නෙ කියලා.
    Male , female ඇරුණම එක එක Sexuality, gender transformation රෙද්දවල් හැම තැනම.
    වයස අවුරුදු 5,6 පොඩි උන් smart-phones තියන් දවසම scroll කරනවා..
    උනුත් ඕවට expose වෙනවා.
    Future generation එක නිකන් easy control කරන්න පුලුවන් ගෝත සෙට් එකක්.
    උන්ගෙ brains already fucked up වෙලා තියෙන්නෙ.
    උබලට උනත් දැන් ඩොපමින් බූස්ට් එකක් ගන්න මහන්සි වෙන්න ඕන් නෑ internet එකේ 24/7 entertainment මගුල් තියනවා.
    ගොසිප් බල බල වැඩක් නැති රෙද්ද්වල්වලට දවසෙන් භාගයක් කාලකන්නි කරගන්න එවුන් ගොඩක් ඉන්නෙ.
    මිනිස්සු 90%ක් already fucked up වෙලා ඉන්නෙ කොවිඩ් වැක්සින් එකෙන්.
    සිරාවටම කල්පනා ක්‍රල බැලුවොත් මේ සිස්ටම් එක ඇතුලෙ උබලව ඉත්තො විදියට ලේසියෙන් පාවිච්චි වෙනවා.
    පුලුවන්නම් ඕක තේරුම් අරන් උබව කාටවත් program කරන්න බැරි විදියට වෙනස් වෙයන්.
    ලෝකෙ වෙනස් කරන්න කලින් උබ වටේ ඉන්න උබ ආදරේ කරන උන් ටිකවත් ගොඩ දාන්න පුලුවන් විදියෙ මිනිහෙක් වෙයන්.
    සල්ලි හම්බ කරපන් ඇති වෙන්න. මහන්සි වෙලා වැඩ කරපන්. අඩුම තරමෙ උබට එතකොට මේ යන trend එකෙන් එළියෙ ඉන්න ගමන් ඒකට fight එකක් හරි දෙන්න පුලුවන්.

    මන් කොවිඩ් කාලෙ උබලට මේව කියද්දි මට හිනා උනා.
    වැක්සින් ගන්න එපා කිව්වා ඇහුවෙ නෑ.
    තව අවුරුදු 5 කින් 10 කින් මේ ත්‍රෙඩ් එක දැකල උබලට මන් කිව්ව එක තේරෙද්දි උබල too late.
    තව ටික දවසකින් ඕව හරියන්නෙ නැහැ, ඉතාම ඇඩ්වන්ස්ඩ් ක්ෘතිම බුද්දි, උබෙ හැම රහසක්ම, හැම ෆෙටිශ් එකක්ම, හැම ආශාවක්ම හොයාගෙන උබටම කස්ටමයිස් කරපු දේවල් දෙනව. උබට ඒකෙන් අයින් වෙන්න බැහැ. කාටවත් බැහැ මේ විදුලි මොල එක්ක තරග කරන්න.
    මහන්සි වෙලා කරන්න කියල වැඩ ඉතුරු වෙන්නෙත් නැහැ. රජයෙන් දෙන සල්ලි වලින් කාල බීල ස්ක්‍රොල් කර කර ඉන්න තියෙන්නෙ
     
    • Haha
    Reactions: Flappybird

    Mahesh Wanasinghe

    Well-known member
  • May 28, 2023
    14,966
    15,457
    113
    New Zealand
    සිරා. මේ දැන් ටිකකත කලින් නිලන්ත ජයසූරියගෙයි ඉන්ටවීව් එකක් දැක්කා. ඌ කියනවා දැන් ඉන්න ළමයින්ට (Z genඑකේ උන්ට) මනසින් චිත්තර රූප මවා ගනන් බෑ කියලා. මේක මම හොදට එක්ස්පිරීයන්ස් කරපු දෙයක්.
    ළගදි වෙච්ච හොදම උදාහරණයක් කියන්නම්. ඉස්සර අපි වෙසක් කූඩූ හදනකොට උණ බට පතුරු කැපුවේ අඩු රූල් වලින් මැනලද බන්? දැන් ඉනන් උන් එකක් ගානේ දිගවල් මනිනව. ඒකත් කමක් නෑ කියමුකෝ. කැටයම් කොළයක් කපා ගන්න දන්නෙ නෑ. ලයිට් පත්තු උනාමනේ කැටයම පේන්නේ. කපන කැටයම පත්තු වෙද්දි පේන විදිය හිතා ගනන් කිව්වට තේරෙන්නෙත් නෑ. ඒකත් පැත්තකින් තියමුකෝ. මේ දවස්වල ගමේ පොඩි සෙට් එකට පොඩී කැරකෙන කූඩුවක් ගහන්න කියලා දෙනවා. කලුවරේ වැඩ කරන්න බැරි නිසා වයර් එකකුයි, හෝල්ඩරයකුයි, ස්වීච් එකයි, සන්බොක්ස් එකකුයි දුන්නා අමුනලා දෙන්න කියලා. එතන ඉන්න ලොකු පොඩී එක බේස්ක් පුතෙක්වත් ස්වීච් එක අමුනන්න දන්නෙ නෑ. ස්විච් එක වයර් දෙකෙන් කැමති එක වයර් එකකටනේ සෙට් වෙන්නෙ. මුන් වයර් දෙකම ස්වීච් එකට අමුනලා, කරන්ට් එකට ගහන්නේ කොහොමද කියලා මගෙන් අහනවා. මට යකා නැග්ගා බන්. :angry: මේවගේ තින්කින් ලෙවල් එකක් නැති උන් ජොබ් මකට් එකට ආවම මේ රටවල් වලට බඩූම තමයි
     
    Last edited:

    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    39,957
    35,885
    113
    වොන්ඩර් ලැන්ඩ්
    උබලට පේනව ඇති නේද දැන් මේ කිරියෙ උනත් වැටෙන ත්‍රෙඩ් දිහා බැළුවම ලෝකෙ මොන අතටද යන්නෙ කියලා.
    Male , female ඇරුණම එක එක Sexuality, gender transformation රෙද්දවල් හැම තැනම.
    වයස අවුරුදු 5,6 පොඩි උන් smart-phones තියන් දවසම scroll කරනවා..
    උනුත් ඕවට expose වෙනවා.
    Future generation එක නිකන් easy control කරන්න පුලුවන් ගෝත සෙට් එකක්.
    උන්ගෙ brains already fucked up වෙලා තියෙන්නෙ.
    උබලට උනත් දැන් ඩොපමින් බූස්ට් එකක් ගන්න මහන්සි වෙන්න ඕන් නෑ internet එකේ 24/7 entertainment මගුල් තියනවා.
    ගොසිප් බල බල වැඩක් නැති රෙද්ද්වල්වලට දවසෙන් භාගයක් කාලකන්නි කරගන්න එවුන් ගොඩක් ඉන්නෙ.
    මිනිස්සු 90%ක් already fucked up වෙලා ඉන්නෙ කොවිඩ් වැක්සින් එකෙන්.
    සිරාවටම කල්පනා ක්‍රල බැලුවොත් මේ සිස්ටම් එක ඇතුලෙ උබලව ඉත්තො විදියට ලේසියෙන් පාවිච්චි වෙනවා.
    පුලුවන්නම් ඕක තේරුම් අරන් උබව කාටවත් program කරන්න බැරි විදියට වෙනස් වෙයන්.
    ලෝකෙ වෙනස් කරන්න කලින් උබ වටේ ඉන්න උබ ආදරේ කරන උන් ටිකවත් ගොඩ දාන්න පුලුවන් විදියෙ මිනිහෙක් වෙයන්.
    සල්ලි හම්බ කරපන් ඇති වෙන්න. මහන්සි වෙලා වැඩ කරපන්. අඩුම තරමෙ උබට එතකොට මේ යන trend එකෙන් එළියෙ ඉන්න ගමන් ඒකට fight එකක් හරි දෙන්න පුලුවන්.

    මන් කොවිඩ් කාලෙ උබලට මේව කියද්දි මට හිනා උනා.
    වැක්සින් ගන්න එපා කිව්වා ඇහුවෙ නෑ.
    තව අවුරුදු 5 කින් 10 කින් මේ ත්‍රෙඩ් එක දැකල උබලට මන් කිව්ව එක තේරෙද්දි උබල too late.

    ammala gatte na dennama vaccine
    mata ganna una nathnam mamat ganne na
     
    • Like
    Reactions: Flappybird