උබලට පේනව ඇති නේද දැන් මේ කිරියෙ උනත් වැටෙන ත්රෙඩ් දිහා බැළුවම ලෝකෙ මොන අතටද යන්නෙ කියලා.
Male , female ඇරුණම එක එක Sexuality, gender transformation රෙද්දවල් හැම තැනම.
වයස අවුරුදු 5,6 පොඩි උන් smart-phones තියන් දවසම scroll කරනවා..
උනුත් ඕවට expose වෙනවා.
Future generation එක නිකන් easy control කරන්න පුලුවන් ගෝත සෙට් එකක්.
උන්ගෙ brains already fucked up වෙලා තියෙන්නෙ.
උබලට උනත් දැන් ඩොපමින් බූස්ට් එකක් ගන්න මහන්සි වෙන්න ඕන් නෑ internet එකේ 24/7 entertainment මගුල් තියනවා.
ගොසිප් බල බල වැඩක් නැති රෙද්ද්වල්වලට දවසෙන් භාගයක් කාලකන්නි කරගන්න එවුන් ගොඩක් ඉන්නෙ.
මිනිස්සු 90%ක් already fucked up වෙලා ඉන්නෙ කොවිඩ් වැක්සින් එකෙන්.
සිරාවටම කල්පනා ක්රල බැලුවොත් මේ සිස්ටම් එක ඇතුලෙ උබලව ඉත්තො විදියට ලේසියෙන් පාවිච්චි වෙනවා.
පුලුවන්නම් ඕක තේරුම් අරන් උබව කාටවත් program කරන්න බැරි විදියට වෙනස් වෙයන්.
ලෝකෙ වෙනස් කරන්න කලින් උබ වටේ ඉන්න උබ ආදරේ කරන උන් ටිකවත් ගොඩ දාන්න පුලුවන් විදියෙ මිනිහෙක් වෙයන්.
සල්ලි හම්බ කරපන් ඇති වෙන්න. මහන්සි වෙලා වැඩ කරපන්. අඩුම තරමෙ උබට එතකොට මේ යන trend එකෙන් එළියෙ ඉන්න ගමන් ඒකට fight එකක් හරි දෙන්න පුලුවන්.
මන් කොවිඩ් කාලෙ උබලට මේව කියද්දි මට හිනා උනා.
වැක්සින් ගන්න එපා කිව්වා ඇහුවෙ නෑ.
තව අවුරුදු 5 කින් 10 කින් මේ ත්රෙඩ් එක දැකල උබලට මන් කිව්ව එක තේරෙද්දි උබල too late.

මේවගේ තින්කින් ලෙවල් එකක් නැති උන් ජොබ් මකට් එකට ආවම මේ රටවල් වලට බඩූම තමයි