අනාගතේ Risky කලුවනේ.. Work harder

Clockwork

Well-known member
  • Mar 6, 2024
    9,452
    8,923
    113
    කිරියෙ ඉන්නෙත් ලන්කාවෙනුත් 350ක් වගෙ.
    එකෙනුත් ෆේක් අයින් කරල ගත්තම මිනිස්සු ඉන්නෙ 50ක් විතරනෙ බන්
    ලෝකෙ යන හැටි ඔකෙන් කියන්නෙ කෝමද :(
    guests la 350+ innawa pelak welawata. active 150+ withara. parana un enne aware.
     
    Flappybird

    Well-known member
  • Jun 17, 2018
    4,009
    6,798
    113
    Earth
    සිරා. මේ දැන් ටිකකත කලින් නිලන්ත ජයසූරියගෙයි ඉන්ටවීව් එකක් දැක්කා. ඌ කියනවා දැන් ඉන්න ළමයින්ට (Z genඑකේ උන්ට) මනසින් චිත්තර රූප මවා ගනන් බෑ කියලා. මේක මම හොදට එක්ස්පිරීයන්ස් කරපු දෙයක්.
    ළගදි වෙච්ච හොදම උදාහරණයක් කියන්නම්. ඉස්සර අපි වෙසක් කූඩූ හදනකොට උණ බට පතුරු කැපුවේ අඩු රූල් වලින් මැනලද බන්? දැන් ඉනන් උන් එකක් ගානේ දිගවල් මනිනව. ඒකත් කමක් නෑ කියමුකෝ. කැටයම් කොළයක් කපා ගන්න දන්නෙ නෑ. ලයිට් පත්තු උනාමනේ කැටයම පේන්නේ. කපන කැටයම පත්තු වෙද්දි පේන විදිය හිතා ගනන් කිව්වට තේරෙන්නෙත් නෑ. ඒකත් පැත්තකින් තියමුකෝ. මේ දවස්වල ගමේ පොඩි සෙට් එකට පොඩී කැරකෙන කූඩුවක් ගහන්න කියලා දෙනවා. කලුවරේ වැඩ කරන්න බැරි නිසා වයර් එකකුයි, හෝල්ඩරයකුයි, ස්වීච් එකයි, සන්බොක්ස් එකකුයි දුන්නා අමුනලා දෙන්න කියලා. එතන ඉන්න ලොකු පොඩී එක බේස්ක් පුතෙක්වත් ස්වීච් එක අමුනන්න දන්නෙ නෑ. ස්විච් එක වයර් දෙකෙන් කැමති එක වයර් එකකටනේ සෙට් වෙන්නෙ. මුන් වයර් දෙකම ස්වීච් එකට අමුනලා, කරන්ට් එකට ගහන්නේ කොහොමද කියලා මගෙන් අහනවා. මට යකා නැග්ගා බන්. :angry: මේවගේ තින්කින් ලෙවල් එකක් නැති උන් ජොබ් මකට් එකට ආවම මේ රටවල් වලට බඩූම තමයි
    ඕකුන් ගැන කතා කරල වැඩක් නෑ

    Salli newe yako niwan dekapan.meke asse godak emak kiyala deyak ne.goda ena ekama widiya yali nupadima.
    අනේ බන් මේ තප්පර 5ක් එක දේකට ෆෝකස් කරන්න බැරි උන්ට මොන නිවන්ද බන් මුන් රිලව් වගේ
    ------ Post added on May 16, 2024 at 1:34 PM
     
    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,436
    25,681
    113
    මොඩර්න් ජෝඩුව පිටින් වඩේ විකුණනවා, ජූස් කඩ දාලා....මහන්සි වෙළා , මොළේ වෙහෙසලා වැඩ කරන්න කැමති නැහැ.
     
    • Like
    Reactions: Flappybird

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,000
    113
    @kukku baba වගේ බුද්ධාගමට අපහාස කර කර මේකේ යටිං උගුල් අදින කුරුස හැත්තට නම් ඉක්මණට ඵහෙම වෙයි..
    මේ ඉන්නෙ 👆 මයිනගෙ කතා අහල මොලේ කොලොප්පන් වෙලා චීනෙක් කියල හිතන් ඉන්න පොන්නයෙක්
     
    • Like
    Reactions: Flappybird

    SLHodahitha

    Well-known member
  • Nov 8, 2017
    3,088
    2,977
    113
    ::0
    elakiri.com
    Colin Jost Speech GIF by PBS NewsHour

    Explain Season 12 GIF by PBS

    Explain Facebook Live GIF
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,016
    1
    43,426
    113
    මටයි කියල කොම්පියුටරයක් ගත්තෙ
    වයස 25 දි
    එතකං වෙන කම්පියුටර් එකක්වත් පෝන් එකක්වත් අතින් අල්ලල තිබුණෙ නෑ
    මාස හයක චූටි කෝස් එකක් කෙරුව. එතකොට තමා කම්පියුටර් එකක් ඇල්ලුවෙ, ඒ ඇර වෙන නෑ
     
    $onny

    Well-known member
  • May 21, 2012
    3,221
    4,026
    113
    මටයි කියල කොම්පියුටරයක් ගත්තෙ
    වයස 25 දි
    එතකං වෙන කම්පියුටර් එකක්වත් පෝන් එකක්වත් අතින් අල්ලල තිබුණෙ නෑ
    මාස හයක චූටි කෝස් එකක් කෙරුව. එතකොට තමා කම්පියුටර් එකක් ඇල්ලුවෙ, ඒ ඇර වෙන නෑ
    Athakan meeya(mouse) alluweth nadda?
     
    • Haha
    Reactions: Don GasCan

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,312
    49,673
    113
    සේදවත්ත
    කිඩ්ස් නම් ගොඩ දාන්න බෑ . ස්පොට්ස් වලට දාල සුදුවකට සෙට් කරලා මැට්‍රිස්ක්ස් එකෙන් අහකට කරලා තියන්න ඕනේ
     
    Mr.dark

    Well-known member
  • Jun 2, 2022
    4,443
    6,322
    113
    සිරා. මේ දැන් ටිකකත කලින් නිලන්ත ජයසූරියගෙයි ඉන්ටවීව් එකක් දැක්කා. ඌ කියනවා දැන් ඉන්න ළමයින්ට (Z genඑකේ උන්ට) මනසින් චිත්තර රූප මවා ගනන් බෑ කියලා. මේක මම හොදට එක්ස්පිරීයන්ස් කරපු දෙයක්.
    ළගදි වෙච්ච හොදම උදාහරණයක් කියන්නම්. ඉස්සර අපි වෙසක් කූඩූ හදනකොට උණ බට පතුරු කැපුවේ අඩු රූල් වලින් මැනලද බන්? දැන් ඉනන් උන් එකක් ගානේ දිගවල් මනිනව. ඒකත් කමක් නෑ කියමුකෝ. කැටයම් කොළයක් කපා ගන්න දන්නෙ නෑ. ලයිට් පත්තු උනාමනේ කැටයම පේන්නේ. කපන කැටයම පත්තු වෙද්දි පේන විදිය හිතා ගනන් කිව්වට තේරෙන්නෙත් නෑ. ඒකත් පැත්තකින් තියමුකෝ. මේ දවස්වල ගමේ පොඩි සෙට් එකට පොඩී කැරකෙන කූඩුවක් ගහන්න කියලා දෙනවා. කලුවරේ වැඩ කරන්න බැරි නිසා වයර් එකකුයි, හෝල්ඩරයකුයි, ස්වීච් එකයි, සන්බොක්ස් එකකුයි දුන්නා අමුනලා දෙන්න කියලා. එතන ඉන්න ලොකු පොඩී එක බේස්ක් පුතෙක්වත් ස්වීච් එක අමුනන්න දන්නෙ නෑ. ස්විච් එක වයර් දෙකෙන් කැමති එක වයර් එකකටනේ සෙට් වෙන්නෙ. මුන් වයර් දෙකම ස්වීච් එකට අමුනලා, කරන්ට් එකට ගහන්නේ කොහොමද කියලා මගෙන් අහනවා. මට යකා නැග්ගා බන්. :angry: මේවගේ තින්කින් ලෙවල් එකක් නැති උන් ජොබ් මකට් එකට ආවම මේ රටවල් වලට බඩූම තමයි
    උබේ ගමේ මොට්ටයොන්ගෙන් ද උබ මුලු ජෙනරේශන් එකක් ම මැන්නෙ 😂
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,016
    1
    43,426
    113
    මේ සමාජේ යන හැටි බං
    ඉන්ජෙක්ෂන් ගහපු නිසා නෙමේ 😅
     
    • Like
    Reactions: Flappybird

    narihashan

    Well-known member
  • Mar 22, 2022
    5,733
    1
    8,602
    113
    Uninstall Instagram
    Disable shorts
    Don't even think about tiptop
    Use Facebook from a browser

    And repeat after me jews are behind it all

    Don't fall for zog propaganda
    Life's good
     
    • Like
    Reactions: Flappybird