අනාගත ජනපති නාමල් බේබිට සූරියවැව LPL එකේදී හූ තියයි -Breaking News

IMMuhandiram

Well-known member
  • Feb 6, 2012
    10,862
    11,161
    113
    හු කියන්නෙ එසේ මෙසේ එකක් නෙවෙ ගෞරවාර්තයක්.. නාමල්+හු=නාමල්හු
    බැසිල්+හු=බැසිල්හු... බැසිල්හු ගම්මන්පිලයන් ලවා පච වමාරවති.
     
    • Haha
    Reactions: offbeat

    CorD SaC

    Well-known member
  • Feb 4, 2015
    15,791
    28,160
    113
    නාමල්ටමයි කියල කියන්නෙ කොහොමද..මම නම්‍ දැක්කෙ හැමෝ‍ම නාමල්ට හොඳ කියල තියෙනව..

    IaFlCxi.jpeg


    පේජ් එකේ නමින්ම හිතාගන්න පුළුවන් 🤣 ගොනාFB
     

    ntayya

    Well-known member
  • Dec 2, 2012
    2,566
    2,163
    113
    තනියම වාහනේ එළවන් යද්දී කොහෙවත් නැති තාප්පෙක හැප්පිලා ගිනි අරන් මැරිලා - 2 coming soon...........

    ප. ලි. ගඩාෆි 2 වෙන්නත් පුළුවන්
    CCTV balanawalu, Hu kiyapu un lasthi weyan yanna :D

    හූ කියනව නෙමේ බං...
    මොනව හරි කියල - Who.... කියනව...
    ඒ් කියන්නෙ - කව්ද කියල අහනව...

    269809955_287788363397905_834283811885875423_n.jpg
    ado mu mage yaluwek... Uba koheda?
    ------ Post added on Dec 25, 2021 at 6:12 PM
     
    • Haha
    Reactions: wqe123

    pathaleiretta

    Well-known member
  • Aug 18, 2015
    9,320
    21,354
    113
    අනාගත ජනාධිපති කියල ඌට ෆ්‍රී මාකටිඋන් එකකුයි රැල්ලකුයි හදල දීලා ඇවිත් පිස්සු කෙලිද්දි චන්දෙ ආයෙත් අම්ම අප්ප මතක් කර කර බැනපන්. :angry::angry::angry::angry::angry:
     

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,678
    113
    නාමල්ටමයි කියල කියන්නෙ කොහොමද..මම නම්‍ දැක්කෙ හැමෝ‍ම නාමල්ට හොඳ කියල තියෙනව..

    IaFlCxi.jpeg

    moda namalta arenna hu kiyanna tharan moda pakayo ethana hitiyada
     
    • Haha
    Reactions: Ravana21

    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,056
    48,440
    113
    නාමල්ටමයි කියල කියන්නෙ කොහොමද..මම නම්‍ දැක්කෙ හැමෝ‍ම නාමල්ට හොඳ කියල තියෙනව..

    IaFlCxi.jpeg
    බේබි කෙලවෙද්දි නම් වගකීම බාරගන්න එන්නෙ නෑ
    පැරදුන ඔලිම්පික් ක්‍රීඩකයො පාවාදෙද්දි රෙදි ඇදන්ද හිටියෙ? :lol:
     
    • Like
    Reactions: Ravana21 and U-tag

    Ravana21

    Well-known member
  • Apr 29, 2021
    2,302
    3,250
    113
    බේබි කෙලවෙද්දි නම් වගකීම බාරගන්න එන්නෙ නෑ
    පැරදුන ඔලිම්පික් ක්‍රීඩකයො පාවාදෙද්දි රෙදි ඇදන්ද හිටියෙ? :lol:
    @N A K A M U R A හිටියේ රෙදි ඇඳගෙනද ?:unsure:
     

    Tyrion Lannister

    Well-known member
  • Aug 20, 2012
    3,293
    5,749
    113
    King's Landing
    ඇත්තටම උද්ගෝෂණ කරොත් විතරද බන් කොරෝණා බෝ වෙන්නේ? සෙට් වෙලා මැච් එක බැලුවට අවුලක් නැද්ද?

    නාමල් වගෙ හුජ්ජ කොල්ලෙක්ට හූ කියල වැඩක් නෑ, මේ රට වනසලා දැම්මේ උගේ උද්දච්ච බාප්පා. අන්න ඌට හූ කියපල්ලා.